අාඝාතය (stroke) ඵකකින් මැරෙන හැටි..☹️😦සංවේදී අය..❌

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,473
    47,549
    113
    ආඝාතය (Stroke) යනු මොළයට රුධිරය ගලා යාම හදිසියේ ඇණහිටීම හෝ මොළයේ රුධිර වාහිනියක් පිපිරී යාම නිසා මොළයේ සෛල හානි වී ක්‍රියාකාරිත්වය අඩපණ වීමයි.

    මොළයට රුධිරය සපයන්නා වූ රුධිර වාහිණීවල අවහිරතාවයක් ඇති වීම නිසා ඉතා ඉක්මනින් මොළයේ ක්‍රියාකාරිත්වය අඩපණවීම හේතුවෙන් ආඝාතය ( stroke) නැමති තත්ත්වය ඇතිවේ. මෙය මොළයට රුධිරය සැපයීම අඩාල වීමෙන් රුධිර වාහිණි තුල රුධිර කැටියක් සෑදිමෙන් හෝ වෙනත් ස්ථානයක ඇති වූ ලේ කැටියක් මොළයේ රුධිරවාහිණි වෙත ඇතුළුවීමෙන් හෝ මොළය තුල රුධිර ගැලීමකට ලක්වීමෙන් සිදුවිය හැකිය.





     
    • Sad
    Reactions: Inigo Montoya

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,968
    113
    මේ ටික වෙනකම්නේ මේ පච කෙළ කෙළ මිනිස්සු අමාරුවේ දාන්නේ.