අාණ්ඩුව තමා වැරදි..

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    නේද?😶

    Screenshot_2021-05-22-10-33-05_copy_1080x1580_copy_432x632.jpg
     
    • Like
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,545
    72,752
    113
    මාලඹේ
    Lock Down කරන්න කියලා මැරෙන්න ඕනේ නැහැ තමං තමන්ගේ වගකීම ඉෂ්ට කරා නම් හරි . ලංකාවේ මිනිස්සු ඉන්දියන් කාරයන්ට වඩා අන්තයි සාක්ෂර තාවය වැඩි උනාට 🤩🤩
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    Lock Down කරන්න කියලා මැරෙන්න ඕනේ නැහැ තමං තමන්ගේ වගකීම ඉෂ්ට කරා නම් හරි . ලංකාවේ මිනිස්සු ඉන්දියන් කාරයන්ට වඩා අන්තයි සාක්ෂර තාවය වැඩි උනාට 🤩🤩
    අනිවා අපි ඉන්දියන් ඩස්පයොන්ට බැන්නට අපේ උන් ඩස්පයොන්ට හපන්..මෙලෝ පිරිසිදු කමක් නෑ..ස්වයං හික්මීමක් නෑ..මේ වගේ හරක් ගාලක් මෙහෙමවත් කන්ට්‍රෝල් කරන් තියන් ඉන්නවට අාණ්ඩුවට වෙනම තෑග්ගක් දෙන්න ඕන..
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    View attachment 126189



    මහා එළකිරි බයි සුසංයෝගය, එකෙක් මදි , නික් සියුමැලි ජෝෂ්

    View attachment 126190
    ------ Post added on May 22, 2021 at 8:51 AM
    තොට වැඩක් නැද්ද පොන්ස් screenshot ගහ ගහ photo edit කර කර පුක දෙන්නෙ?අනික ඕක screen shot ගහන්න තරම් දෙයක්ද..මොනිටර් ඵක ළගට වෙලා අාණ්ඩුවට බැණ බැණ රට හදන මෝඩයා..😅😅😅
     

    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    තොට වැඩක් නැද්ද පොන්ස් screenshot ගහ ගහ photo edit කර කර පුක දෙන්නෙ?අනික ඕක screen shot ගහන්න තරම් දෙයක්ද..මොනිටර් ඵක ළගට වෙලා අාණ්ඩුවට බැණ බැණ රට හදන මෝඩයා..😅😅😅
    උඹ කියන කම් හිටියේ , මම ආණ්ඩුවට බනින්නේ නෑ , ආණ්ඩුවට රෙදි නැතුව කඩේ යන පොන්ස් ලාගේ පුකට ගහලා ආතල් එකක් ගන්නවා

    උඹත් ඉතින් මම දාපු චාට් එකේ විදියට කරන බයි සන් කෙනෙක් නේ, ආණ්ඩුව කොහොමත් මට වැඩක් නෑ උඹලට පුක් පාර වදිනවා නම් ඒ ඇති
     
    • Like
    Reactions: ML1987

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    පාරවල් වල මෙහෙම බොන්න බෑ නිරෝධායන නීති නැති කාලෙක උනත්. මේවාට අදාල නීති ක්‍රියාත්මක කරන්න ඕනේ.

    ඕනෙම රටක මිනිස්සු අතරෙ මී හරක් ටිකක් ඉන්නවා. උන්ව පාලනය කරලා අනිත් මිනිස්සුන්ට කරදර නොවෙන්න තියාගන්න එකත් රජයේ වැඩක් තමයි. ඒකටනේ විශාල පොලිස් දෙපර්තමේතුවක් නඩත්තු කරන්නේ. මේ දවස් වල නම් පොලිසියේ සහයට ත්‍රිවිධ හමදාවත් කැදවලා තියෙන්නේ. ඉතින් මේ වගෙ බූරුවන්ව නවත්තන එකත් රජයට අයිති වැඩක් තමයි.
     
    • Like
    Reactions: topkollek

    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    මනිසුන්ගේ discipline නැති නම් ආණ්ඩුව ඒවා හදන්න ඕනි , මුන් discipline හදන්නේ social media වල society එකේ නෙවෙයි
     
    • Like
    Reactions: isurusam

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    අපරාදෙ මන් ඕක කිරියෙ දැම්මෙ
    ඒක පෙන්න පෙන්න හමනෙනවාදැං
     

    adrianou

    Well-known member
  • Nov 20, 2016
    979
    314
    83

    චායරුඋපයේ නොකියන කතාව

    උන් හම්බ කරන එකෙන් බාගෙකට වැඩියෙන් බදු කියා කියා අරන් එවන් දස දාස් ගණන් වල ස්කොච් තරු පහේ හෝටල් වලට වෙලා පිනට බොන උන් නොවුන්නනම් මුන්ටත් කොහෙට හරි වෙලා නිවී හනහිල්ල්ලේ බොන්න තිබ්බ.

    ලාබෙටම තියන එක කොහේ හරි මුල්ලකට වෙලා බොන උන් කාලකන්නි හරි, ජරා සත්තු හරි වෙන මොක්කු හරි නෙවෙයි. එක තමයි මේ රට කරපු උන් මිනිස්සුන්ට අයිති කරලා දීපු තත්වේ.
     

    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    මං මේ කල්පනා කරන්නේ අර හොඳටම කළා කිව්ව කාලේ ඔය මිනිස්සු හිටියෙ නැද්ද කියල... 🤔
     

    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    සුසංයෝගය මිසින් ! හයෝයෝ රිවා නේද ! @nicjosh83 වරෙන් මුන්ගේ පුකවල් ටික හෝදන්න