අාණ්ඩුව වැඩ පෙ.... : පැල්වත්ත සීනි කර්මාන්ත ශාලාවත් වසා දමයි!

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    %E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F-%E0%B7%83%E0%B7%93%E0%B6%B1%E0%B7%92-%E0%B7%83%E0%B6%B8%E0%B7%8F%E0%B6%9C%E0%B6%B8%E0%B6%A7-%E0%B6%85%E0%B6%BA%E0%B6%AD%E0%B7%8A.webp

    ඉන්ධන නොමැතිවීම නිසා ලංකා සීනි සමාගමට අයත් පැල්වත්ත සීනි කර්මාන්තශාලාව තාවකාලිකව වසාදැමීමට පාලනාධිකාරිය තීරණයකර ඇත.උක්ගස් රැගෙන නොඑන ලෙස ගොවීන්ට උපදෙස්දී ඇති අතර මේ වනවිට කපා ඇති උක්දඬු පමණක් ඇඹරීමට කටයුතු කරන බව පැල්වත්ත ඒකකයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී මේජර් වජිර කුමාරතුංග මහතා පැවසීය.

    කර්මාන්තශාලාවේ ටර්බයින් යන්ත්‍රය අක්‍රීයවී ඇති අතර කර්මාන්ත ශාලාවට විදුලිය ලබාදී ඇත්තේ ඩීසල් මගින් ක්‍රියාත්මක කරන විදුලි උත්පාදක යන්ත්‍රයක් මගිනි.

    දිනකට කර්මාන්තශාලාවට සහ අනෙකුත් වාහනවලට ඩීසල් ලීටර් හාරදහසක් පමණ අවශ්‍ය වේ. නමුත් මේ වනවිට ඩීසල් නොලැබෙන නිසා තාවකාලිකව කර්මාන්ත ශාලාව වසාදමා ඇත.අත්‍යවශ්‍ය සේවකයන් පමණක් කැඳවීමට පාලනාධිකාරිය විසින් තීරණයකර ඇත.
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    29,021
    21,236
    113
    Owa privatise karanna onee
    Gov should not do any sort of business other than policy making

    fuck this free education and free health.
     
    stranger123

    Well-known member
  • Dec 10, 2014
    475
    1,691
    93
    කන්න නැතත් ඉන්න රටක් තියෙන්නේ ඒ මදිද
    ජනාධිපති ගේ මේ තාක් කල් කියපු කතා සහ කරපු ක්‍රියා අනුව බැලුවොත් අනිවාර්යෙන්ම ඉන්න රටකුත් නැති කරන්න පුළුවන් වගේ... හපොයි ... මෙහෙම පොරක් කියලා දන්නේ නැතුව ඡන්දෙ දුන්නේ මෙයාට. ඒ කරපු ගොන් කමට මුළු රටෙන් ම සමාව අයදිමි:(:(:(
     
    IMUNA

    Well-known member
  • Feb 16, 2012
    1,926
    3,277
    113
    %E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F-%E0%B7%83%E0%B7%93%E0%B6%B1%E0%B7%92-%E0%B7%83%E0%B6%B8%E0%B7%8F%E0%B6%9C%E0%B6%B8%E0%B6%A7-%E0%B6%85%E0%B6%BA%E0%B6%AD%E0%B7%8A.webp

    ඉන්ධන නොමැතිවීම නිසා ලංකා සීනි සමාගමට අයත් පැල්වත්ත සීනි කර්මාන්තශාලාව තාවකාලිකව වසාදැමීමට පාලනාධිකාරිය තීරණයකර ඇත.උක්ගස් රැගෙන නොඑන ලෙස ගොවීන්ට උපදෙස්දී ඇති අතර මේ වනවිට කපා ඇති උක්දඬු පමණක් ඇඹරීමට කටයුතු කරන බව පැල්වත්ත ඒකකයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී මේජර් වජිර කුමාරතුංග මහතා පැවසීය.

    කර්මාන්තශාලාවේ ටර්බයින් යන්ත්‍රය අක්‍රීයවී ඇති අතර කර්මාන්ත ශාලාවට විදුලිය ලබාදී ඇත්තේ ඩීසල් මගින් ක්‍රියාත්මක කරන විදුලි උත්පාදක යන්ත්‍රයක් මගිනි.

    දිනකට කර්මාන්තශාලාවට සහ අනෙකුත් වාහනවලට ඩීසල් ලීටර් හාරදහසක් පමණ අවශ්‍ය වේ. නමුත් මේ වනවිට ඩීසල් නොලැබෙන නිසා තාවකාලිකව කර්මාන්ත ශාලාව වසාදමා ඇත.අත්‍යවශ්‍ය සේවකයන් පමණක් කැඳවීමට පාලනාධිකාරිය විසින් තීරණයකර ඇත.
    අපෝ සීනී හොද නෑ . ඒකයි වැහුව්වෙ