අාදිවාසීනි අවදිවෙයව්!
බොල මෝඩ සිහලුනේ මං තොපිට මේක කියන්නම ඕනෑ.අද කාලෙ කොල්ලො කෙල්ලො ලව් කරනවා.අන්තිමට කොල්ලා බූට් එක කනවා.එහෙම වෙලා ඒකා පිස්සෙක් හරි හිඟන්නෙක් වෙනවා.නැත්නම් කෙල්ල බූට් එක කනවා.ඊටපස්සෙ කෙල්ල අම්මෙක් වෙනවා හෝ පිස්සියක් වෙනවා.අන්තිමට මුන් මැරෙනවා.ජීවිතේ අවුල් කරගන්නවා.මට කියන්ට තියෙන එකම දේ තොපි හද්දා මෝඩ ගොං හරක්.තොප්පිය හරි එවුන් දා ගනියව්.මං කියන්නේ ලව් කරන එකත් බුද්ධිය ඇතුව කරන්ට ඕනැ වැඩක්.මේ ලෝකෙ හැමදෙයක්ම බුද්ධිය ඇතුව කරන්ට ඕනෑ.එහෙම කලේ නැත්නම් අපිට කෙල වෙනවා.එහෙම නැත්නම් නොකර ඉන්ට ඕනෑ.මොකද බැරි යමක් කරන්ට දැගලුවොත් තොපිට වෙන්නෙ හොම්බ බිම ඇනගන්ට තමයි.
ලංකාවෙ ඉන්නෙ ඉගෙනගත්තත් මෝඩ කොල්ලො කෙල්ලො.උන්ට යමක් ගැඹුරින් හිතලා අවබෝධ කරගන්ට තරම් දෙයක් මොලේට කාවැදිලා නෑ.පොතපතේ දැනුම විතරයි.සුලු පිරිසක් එහෙම මෝඩ නෑ.බහුතරයක් එහෙම තමයි.ඉතින් ලව් එකත් අද කාලෙ නිකම් විහිලුවක් වෙලා තියෙන්නේ.කරනවනම් දෙයක් හරියට කරන්ට ඕනෑ.අද එක කොල්ලෙක්.හෙට තව කොල්ලෙක්.නැත්තං අද එක කෙල්ලක්.හෙට තව කෙල්ලක්.ඒ සැබෑ ආදරයක් නෙවෙයි.නිකම් මාකට් එකෙන් බඩු ගන්නවා වාගෙ දෙයක් ඒක.ඒක තේරෙන්නෙ නැති කොල්ලො කෙල්ලො මේ අමන රටේ ජීවත් වෙන්නේ.නොදකිං මාත් මේ වාගෙ කරුමක්කාර රටක ඉපදුනානෙ.ඒකනෙ මං ලව් කරන්නෙ නැත්තෙ.මට කිසි බැඳීමක් නෑ.කාටවත් සල්ලි වියදම් කර කර මැසේජ් කෝල් කරන්න නෑ.මං නිදහස් පුද්ගලයෙක්.මං වාගෙ හිතන මිනිස්සු අද කාලෙ ගොඩක් අඩුයි.ඒකයි මේ සේරටම හේතුව.මං කියන්නෙ බොරුවක්ද කියලා හිතලා බලහල්ලා සිහලුනේ!