අායෙත් මූ නම් බයික් වලට පනින ඵකක් නෑ..🐕🤣

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,625
    25,985
    113
    චීනේ ගෙවල් හදන්න පුළුවන් area වෙන් කරලා තියෙන්නේ
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,922
    9,744
    113
    ලංකාවෙත් ඔය වගේ ඕකුන්ට කරන්න ඕන..පාර උන්ට ලියල දීල වගේ වාහන වලට පනින්නේ..සමහර පාරවල් වල මිනිස්සු බයේ යන්නේ ගැහි ගැහි බල්ලොන්ට බයේ..😬
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,817
    17,040
    113
    Man nan bike eka slow karala muna samathala wennama pain gahala tiyena oya wage mongal ballo 3-4 denektama
    Aye eka paarak hama dama bike ekata panina ekekta wena ekekge bike eke pitipasse nagala giya kohu mitak aran. Dunna paninakotama slow karala 😆
    Aye bike eka diha oluwa ussala balanne na
     
    Last edited:

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,112
    3,580
    113
    Pls wear a MASK
    Okun nam puduma sapayak..ape paththe ekek innawa pare yana unwa hapana..himin pitipassen awith hapanne..lagadi ganu kenekwa hapala injection gahala berune.uuwa hadagaththa gedara ekekwath kaapu nisalu uuwa parata dalala thiyenne.u dan e paliyath ganne paare yana un gen...minissuth waradi..ballo hadanna gannawa podi kaale eeta passe unwa paarata daanawa
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,152
    1
    28,763
    113
    උස්සලා තාප්පෙක ගහන්න තිබුනේ සමතලා වෙන්න
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,565
    22,260
    113
    Gotland
    ලංකාවෙත් ඔය වගේ ඕකුන්ට කරන්න ඕන..පාර උන්ට ලියල දීල වගේ වාහන වලට පනින්නේ..සමහර පාරවල් වල මිනිස්සු බයේ යන්නේ ගැහි ගැහි බල්ලොන්ට බයේ..😬

    බල්ලෝ සෙට් එකක් ඉන්නවා (7 - 8ක් ) බයික් එලවනවා උන් ඔහේ යනවා
    එකෙක් හැමදාම පුස් බයික් කාරයෙක් එලවනවා
    ලගදී මම දැක්කා පොර මග නවත්තල කළු ගලක් ගත්තා බල්ලා සුපුරුදු පරිදි බුරාගෙන පැන්නා අරු දුන්නා ගල් පාරක් ඔලුවටම
    බල්ලා මිසිං
    සෙනිකව නැතත් පස්සේ ආත්මේ මාරු වෙන්න ඇති