අැමරිකන් කල්ලෙක් judge ට ගහයි..

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,470
    36,418
    113
    මැදමහනුවර
    60ecb723-0ec0-4806-b235-d8c615e1940a-removebg-preview.png
     
    • Dislike
    Reactions: kukku baba

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,997
    40,899
    113
    ආවේගය කේන්තිය වෛරය හිංසාව කල්ලොන්ගෙ ජානගත කරන්න සුදු ඇත්තො ගොඩක් දායක උනා. දැන් මෙන්න කනෝ කනෝ ගාල වැඩක් නෑ.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    ආවේගය කේන්තිය වෛරය හිංසාව කල්ලොන්ගෙ ජානගත කරන්න සුදු ඇත්තො ගොඩක් දායක උනා. දැන් මෙන්න කනෝ කනෝ ගාල වැඩක් නෑ.
    ඊට කලින් කල්ලෝ ඇල් වතුරත් නිවලා බීලා තියෙන්නේ
     

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    loke ona gomekta judge lenek wenna puluwan ratak, lawyer kenek wenna ona nha judge wenna, game unge chanden judge wenne.
    ekaka thibba video eka bike club ekakata gihin kiyanwa mata vote karoth mamma oyala bike walata uparuma adu case danawa kiyala puluwan widhata.
     
    • Like
    Reactions: NRTG

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,997
    40,899
    113
    ඊට කලින් කල්ලෝ ඇල් වතුරත් නිවලා බීලා තියෙන්නේ
    දඹානේ වැද්දො ඉන්න හැටි දිහා බලලා සියලුම සින්හළුන් මෙහෙමයි කියල ජජ් කරනව නම් වැරදියිනෙ
     

    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,796
    2,003
    113
    Galle
    දඹානේ වැද්දො ඉන්න හැටි දිහා බලලා සියලුම සින්හළුන් මෙහෙමයි කියල ජජ් කරනව නම් වැරදියිනෙ
    Exactly....surely he will get a assfuck later😔😔😔
     
    • Like
    Reactions: NRTG

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,766
    3,357
    113
    ෆ්ලුජා නගරය
    අනිවා සදාකාලික අබ්බගාත තමයි අර ගෑණි !
    ගහපු එකත් ඉතින් JVP type එකේ තමයි.
    ගහපු එක සදාරනිකර්න්ය කරනවා නෙමයි. එක වැරදියි.
    එත් JVP type එකේ කාලකන්නි ඉන්න ඕනේ අපේ රටේ, හරියට
    US වල කල්ලෝ ඉන්නවා වගේ.

    මේ වගේ ගෑනුන්ට , රජයේ නිලදරින්ට stress එක පිට කරලා දානන එහම දැම්ම කියල මුන්ට නැති වෙන දෙයක් නැහැ නේ.
    මොකෝ මුන් ජොබ් කරවා යැයි !