අැමරිකානු අනුකම්පාව
http://lankacnews.com/sinhala/foreign-news/35468/
Wall street විරෝධතාකරුවන්ට පෝලිමට තියා ගම්මිරිස් කුඩු ගහයි
November 20, 2011 at 11:17 am | Lanka C News.

ඇමරිකාවේ වෝල් වීදියේ ඇරඹි විරෝධතා රැල්ල කැලිෆෝනියා විශ්ව විද්‍යාලයද ආක‍්‍රමණය කර තිබේ. එහි ප‍්‍රථිපලයක් ලෙස විරෝධතාකරුවන් කැලිෆෝනියා විශ්ව විද්‍යාල භූමිය තම අරගල භූමිය කරගත් අතර කූඩාරම් ගසාගෙන ඔවුහු එම භූමිය විරෝධතාවලට භාවිත කලහ.
විශ්ව විද්‍යාල පාලන අධිකාරිය ඔවුන්ට ඉවත්ව යන ලෙසත් එසේ නොවුහොත් පොලිස් අත්අඩංගුවට පත් කරන බවත් දැනුම් දුන්හ. එයට අනුකූලතාවයක් දැක්වූ බොහෝ විරෝධතාකරුවන් විශ්ව විද්‍යාල භූමියෙන් පිටවූ අතර සැලකිය යුතු පිරිසක් විශ්ව විද්‍යාලය තුලම රැුඳී සිටියහ. පොලීසිය ඔවුන් ඉවත් කිරීමට ගම්මිරිස් මිශ‍්‍රිත දියරයක් විදිනු ලැබීය.
මෙම ප‍්‍රහාරය අමානුෂික ප‍්‍රහාරයක් ලෙස සලකා කැලිෆෝනියානු විශ්ව විද්‍යාලයේ චාන්සලර්වරයා තම තනතුරෙන් ඉල්ලා අස්වන බවට තර්ජනය කර ඇතැයිද විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්ය.