Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අැයි ලංකාවෙ Left hand drive නැත්තේ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සුද්දගේ පාලනේ යටතේ තිබුන සහ තියෙන ගොඩක් රටවල පාවිච්චි කරන්නේ RHD වාහන.. එහෙමත් නැත්තන් ඒකටම තමා කියන්නේ Left Hand Traffic (LHT) ක්රමය කියලත්..

Afghanistan ඇරුනම අනිත් හැම South Asian රටක්ම RHD එහෙමත් නැත්තන් LHT

ඒ ඇරුනම Australia, New Zealand, Japan, UK, Ireland, Singapore, Indonesia, Thailand වගේ රටවලුත් පාවිච්චි කරන්නේ RHD වාහන..

RHD,LHD අතරේ ලොකු වාසි අවාසි නෑ... හැබැයි පොඩි පොඩි වාසි අවාසි තියෙනවා..

1. RHD වාහන වල Gear Lever එක වම් අතින් පාවිච්චි කරන්න පුළුවන් විදියට හදන නිසා ගියර් මාරු කරන අතරේදී දකුණු අතින් Steering Wheel එක අල්ලගන්න පුළුවන්.. ලෝක ජනගහනයෙන් බහුතරය දකුණත් නිසා Rough පාරවල් වලදී දකුණින් Steering Wheel එක හසුරුවන එක පහසුයි.. ඒක RHD වල එක වාසියක් කියන්න පුළුවන්.. හැබැයි කාලයක් LHD පදිනකොට ඕකේ වෙනසක් නැතුව යනවා.

2. RHD වාහන වල තියෙන එක අවාසියක් විදියට දක්වන්න පුළුවන් Side Impact එකකදී දකුණු කකුලට වෙන්න පුළුවන් හානිය වැඩිවීම. LHD වේවා RHD බහුතරක් වාහන් පාවිච්චි කරන්නේ Clutch, Brake, Throttle Layout එක. දකුණු කකුලට හානියක් උනොත් Brake සහ Throttle දෙකම පාවිච්චි කරන්න බැරිව යනවා. LHD වාහනයක Side Impact එකක් එකකදී වැඩිම හානියක් වෙන්නේ වම් කකුලට.. හැබැයි අනතුරකට පස්සේ එහෙම හානියක් ඇතුව උනත් කිසිම ගැටළුවක් නැතුව Automatic LHD වාහනයක් පැදවීමේ අවස්ථාව ලැබෙනවා LHD වහනයකදී.. ඒක LHD වල එක වාසියක් කියන්න පුළුවන්..

3. ලෝක ජනගහනෙන් බහුතරය දකුණත් නිසා ගොඩක් විට යතුරු කට එන්නේ දකුණතින් යතුර දාල කරකවන්න පුළුවන් විදියට.. එතකොට RHD වාහන වල යතුරු දොර තියෙන පැත්තෙන් එන නිසා වාහනේ බැස්සට පස්සේ උනත් යතුර ගන්න පහසුයි.. ඒකත් RHD වාහන වල වාසියක් කියන්න පුළුවන්..

4. ලෝකේ තියෙන බහුතරයක් Race Tracks වල ඔරලෝසුවේ කටු යන පැත්තට (Clockwise) තමා වාහන ධාවනය කෙරෙන්නේ.. එතැනදී LHD වාහනයක් පදවනකොට ට්රැක් එකේ හැම කොටසක්ම වගේ හොඳින් පේනවා.. ඒ නිසා තමයි බහුතරයක් Race car LHD විදියට නිෂ්පාදනය කරන්නේ.. ජපානය පාවිච්චි කරන්නේ RHD උනත් ඔවුන් අන්තර්ජාතික තරග වලට නිෂ්පාදනය කරන වාහන ගොඩක් LHD විදියට හදන්නේ ඒකයි...

5. හැබැයි Endurance Racing වලදී ගොඩක් විට පාවිච්චි කරන්නේ RHD වාහන.. කලින් කිව්වා වගේ ගොඩක් රේස් ට්රැක් Clockwise.. Endurance Racing වලදී අවශ්ය අලුත්වැඩියා කටයුතු වලට. ටයර් මාරු කිරීම් වලට, ඉන්ධන පිරවීම සඳහා සහ විශේෂයෙන් රියදුරු මාරු වීම සඳහා සෑහෙන වාර ගණනක් Pit Lane එකට ඇතුළු වෙන්න වෙනවා.. එතැනදී RHD වාහන පාවිච්චි කරනකොට දැනට වාහනය ධාවනය කරන රියදුරු වාහනෙන් බහින්නේ Pit Lane එකේ ගරාජ් එක එහෙමත් නැත්තන් Building එක තියෙන පැත්තට.. එතකොට ඊළඟට වාහනයට නගින රියදුරු ඉන්නෙත් ඒ පැත්තෙමයි.. Pit Lane එක හරහා යන අනිත් වාහන වලින් මේ දෙදෙනාටම හානියක් නැහැ එතකොට.. එහෙම නොවුනා නම් පරණ රියදුරාට දොර අරගෙන බහින්න වෙන්නේ Pit Lane එකේ වාහන යන පැත්තෙන්.. රියදුරුට හානියක් වෙන්න තියෙන අවස්ථාව වැඩි එතකොට..

ඔය වගේ පොඩි පොඩි වාසි අවාසි තියෙනවා දෙකේම..

[QUOTE="mahesh1297, post: 22117215, member: 309741"] :yes: :yes: :yes: :yes: [COLOR="Red"][SIZE="4"]සුද්දගේ පාලනේ යටතේ තිබුන සහ තියෙන ගොඩක් රටවල පාවිච්චි කරන්නේ RHD වාහන.. එහෙමත් නැත්තන් ඒකටම තමා කියන්නේ Left Hand Traffic (LHT) ක්රමය කියලත්.. Afghanistan ඇරුනම අනිත් හැම South Asian රටක්ම RHD එහෙමත් නැත්තන් LHT ඒ ඇරුනම Australia, New Zealand, Japan, UK, Ireland, Singapore, Indonesia, Thailand වගේ රටවලුත් පාවිච්චි කරන්නේ RHD වාහන.. RHD,LHD අතරේ ලොකු වාසි අවාසි නෑ... හැබැයි පොඩි පොඩි වාසි අවාසි තියෙනවා.. 1. RHD වාහන වල Gear Lever එක වම් අතින් පාවිච්චි කරන්න පුළුවන් විදියට හදන නිසා ගියර් මාරු කරන අතරේදී දකුණු අතින් Steering Wheel එක අල්ලගන්න පුළුවන්.. ලෝක ජනගහනයෙන් බහුතරය දකුණත් නිසා Rough පාරවල් වලදී දකුණින් Steering Wheel එක හසුරුවන එක පහසුයි.. ඒක RHD වල එක වාසියක් කියන්න පුළුවන්.. හැබැයි කාලයක් LHD පදිනකොට ඕකේ වෙනසක් නැතුව යනවා. 2. RHD වාහන වල තියෙන එක අවාසියක් විදියට දක්වන්න පුළුවන් Side Impact එකකදී දකුණු කකුලට වෙන්න පුළුවන් හානිය වැඩිවීම. LHD වේවා RHD බහුතරක් වාහන් පාවිච්චි කරන්නේ Clutch, Brake, Throttle Layout එක. දකුණු කකුලට හානියක් උනොත් Brake සහ Throttle දෙකම පාවිච්චි කරන්න බැරිව යනවා. LHD වාහනයක Side Impact එකක් එකකදී වැඩිම හානියක් වෙන්නේ වම් කකුලට.. හැබැයි අනතුරකට පස්සේ එහෙම හානියක් ඇතුව උනත් කිසිම ගැටළුවක් නැතුව Automatic LHD වාහනයක් පැදවීමේ අවස්ථාව ලැබෙනවා LHD වහනයකදී.. ඒක LHD වල එක වාසියක් කියන්න පුළුවන්.. 3. ලෝක ජනගහනෙන් බහුතරය දකුණත් නිසා ගොඩක් විට යතුරු කට එන්නේ දකුණතින් යතුර දාල කරකවන්න පුළුවන් විදියට.. එතකොට RHD වාහන වල යතුරු දොර තියෙන පැත්තෙන් එන නිසා වාහනේ බැස්සට පස්සේ උනත් යතුර ගන්න පහසුයි.. ඒකත් RHD වාහන වල වාසියක් කියන්න පුළුවන්.. 4. ලෝකේ තියෙන බහුතරයක් Race Tracks වල ඔරලෝසුවේ කටු යන පැත්තට (Clockwise) තමා වාහන ධාවනය කෙරෙන්නේ.. එතැනදී LHD වාහනයක් පදවනකොට ට්රැක් එකේ හැම කොටසක්ම වගේ හොඳින් පේනවා.. ඒ නිසා තමයි බහුතරයක් Race car LHD විදියට නිෂ්පාදනය කරන්නේ.. ජපානය පාවිච්චි කරන්නේ RHD උනත් ඔවුන් අන්තර්ජාතික තරග වලට නිෂ්පාදනය කරන වාහන ගොඩක් LHD විදියට හදන්නේ ඒකයි... 5. හැබැයි Endurance Racing වලදී ගොඩක් විට පාවිච්චි කරන්නේ RHD වාහන.. කලින් කිව්වා වගේ ගොඩක් රේස් ට්රැක් Clockwise.. Endurance Racing වලදී අවශ්ය අලුත්වැඩියා කටයුතු වලට. ටයර් මාරු කිරීම් වලට, ඉන්ධන පිරවීම සඳහා සහ විශේෂයෙන් රියදුරු මාරු වීම සඳහා සෑහෙන වාර ගණනක් Pit Lane එකට ඇතුළු වෙන්න වෙනවා.. එතැනදී RHD වාහන පාවිච්චි කරනකොට දැනට වාහනය ධාවනය කරන රියදුරු වාහනෙන් බහින්නේ Pit Lane එකේ ගරාජ් එක එහෙමත් නැත්තන් Building එක තියෙන පැත්තට.. එතකොට ඊළඟට වාහනයට නගින රියදුරු ඉන්නෙත් ඒ පැත්තෙමයි.. Pit Lane එක හරහා යන අනිත් වාහන වලින් මේ දෙදෙනාටම හානියක් නැහැ එතකොට.. එහෙම නොවුනා නම් පරණ රියදුරාට දොර අරගෙන බහින්න වෙන්නේ Pit Lane එකේ වාහන යන පැත්තෙන්.. රියදුරුට හානියක් වෙන්න තියෙන අවස්ථාව වැඩි එතකොට.. ඔය වගේ පොඩි පොඩි වාසි අවාසි තියෙනවා දෙකේම.. [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom