"සිහලුන් රට හැරයන්නේ අැයි?"
යන ඉහත සඳහන් පැනය මුල් කොට ගෙන වචන 5ට නොඅඩුවූ වචන 20ට නොවැඩිවූද, ඔබේ අදහස්-උදහස් පහත "Write your reply......" නම් කොටුව මත නිසදෙස්, කවි, ගද්‍ය, පද්‍ය, ශ්ලෝක ආදී කුමන හෝ එක් අයුරකින් දක්වන්න. තවද එකී මෙකී නොකී ක්‍රම වල උක්තආක්‍යාත සහ ඉස්පිලි පාපිලි සමඟ පද ගැලපීම අනිවාර්‍ය බව සලකන්න........ (ඕ යේ!!
)