Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අැලුමිනියම් ජැනෙල් දොරවල්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔවු යකඩ බාර් නං කෙලින්ම බාර් එකේ තික්නස් එකෙන් කියන්නෙ (1.4mm, 1.6mm etc)

ඇලුමිනියම් වල ඒක කියන්නෙ බරෙන් (Kg/m), එකම බාර් එක තියෙන්න පුලුවන් (Kg/m) එක වෙනස්, මේක වැඩී කියන්නෙ බාර් එක ගනකම වැඩියි සහ හයිය හොඳයි

තව එකම බ්‍රෑන්ඩ් එක එකම බාර් එක තියනවා පේන්ට් එකෙන් වෙනස් වෙන ඒවා, නෝමල් පේන්ට් කරපු බාර් ගාන පොඩ්ඩක් අඩුයි පවුඩර් කෝටඩ් එක ගාන වැඩියියි කල් පැවැත්ම හොඳයි

දැනට ලංකාවෙ තියන ඇලුමිනියම් වලින්

ඇලුමෙක්ස්

ස්විස්ටෙක් දෙකේම කොලිටි වෙනසක් නැහැ දෙකම එකම කොලිටි හැබැයි මොනවා හරි වැඩක් කරනවා නං එක බ්‍රෑන්ඩ් එකකින් බඩු ගන්න මොකද mix and match කරන්න බැරි තැන් තියනවා

තව ලංකා ඇලුමිනියම් කියලා එකක් තියනවා ඒකත් හොඳයි කියලා කියනවා මම ඒක යූස් කරලා නැති නිසා කියන්න දන්නෙ නැහැ

ඇලුමෙක්ස් එකේ හදපු දොරවල් වල කොලිටි ඒ විදියටම ගන්න පුලුවන් ඇලුමෙක්ස් බාර් අරගෙන හදලත්

හැබැයි සමහර බාර් වර්ග තියනවා නිකන් කපලා ජොයින්ට් කරන්න බැරි, ඒවට වෙන වෙන ගැජමැටික් තියනවා ජොයින්ට් කරන්න ඒ කෑලි වලට දසමෙට සෙට් වෙන විදියට හිල් පන්ච් කරන්න වෙනම මැශින් තියනවා, ඒ වගේ බාර් වලින් නං කොලිටියට වැඩ කරන්න ඒ මැශින් එහෙම ඕන

සාමාන්‍ය ගෙදරකට ගහන බොක්ස් බාර හරි සෙක්ශන් බාර් හරි වලින් වැඩ කරන්න 99%ක් වෙලාවට ස්පෙශල් ටූල්ස් එහෙම ඕන නැහැ වැඩ හරියට දන්න කෙනෙක්ට කොලිටියටම කරන්න පුලුවන්

ඉස්සර ඇලුමෙක්ස් එකෙන් ෆ්‍රී ඇලුමිනියම් ෆැබ්රිකේශන් කෝස් සෙට් එකක් තිබුනා දවස් තුනක කෝස් එකක් ෆුල් ෆ්‍රී කෑමත් දෙනවා

උන්ගෙන් බඩු දීලා හදනහැටි එහෙමත් කියලා දෙනවා සත පහක් වියදම් කරන්නෙ නැතිව

මම ඕකට ගිහින් ගොඩක් දේවල් ඉඟෙන ගත්තා

තව ඇඩ්වාන්ස් කෝස් දෙකක් තිබුනා ඒවත් ෆ්‍රී ඒත් ඒ දෙක නං කරේ නැහැ

[QUOTE="NEMISIS, post: 28235635, member: 494668"] ඔවු යකඩ බාර් නං කෙලින්ම බාර් එකේ තික්නස් එකෙන් කියන්නෙ (1.4mm, 1.6mm etc) ඇලුමිනියම් වල ඒක කියන්නෙ බරෙන් (Kg/m), එකම බාර් එක තියෙන්න පුලුවන් (Kg/m) එක වෙනස්, මේක වැඩී කියන්නෙ බාර් එක ගනකම වැඩියි සහ හයිය හොඳයි තව එකම බ්‍රෑන්ඩ් එක එකම බාර් එක තියනවා පේන්ට් එකෙන් වෙනස් වෙන ඒවා, නෝමල් පේන්ට් කරපු බාර් ගාන පොඩ්ඩක් අඩුයි පවුඩර් කෝටඩ් එක ගාන වැඩියියි කල් පැවැත්ම හොඳයි දැනට ලංකාවෙ තියන ඇලුමිනියම් වලින් ඇලුමෙක්ස් ස්විස්ටෙක් දෙකේම කොලිටි වෙනසක් නැහැ දෙකම එකම කොලිටි හැබැයි මොනවා හරි වැඩක් කරනවා නං එක බ්‍රෑන්ඩ් එකකින් බඩු ගන්න මොකද mix and match කරන්න බැරි තැන් තියනවා තව ලංකා ඇලුමිනියම් කියලා එකක් තියනවා ඒකත් හොඳයි කියලා කියනවා මම ඒක යූස් කරලා නැති නිසා කියන්න දන්නෙ නැහැ ඇලුමෙක්ස් එකේ හදපු දොරවල් වල කොලිටි ඒ විදියටම ගන්න පුලුවන් ඇලුමෙක්ස් බාර් අරගෙන හදලත් හැබැයි සමහර බාර් වර්ග තියනවා නිකන් කපලා ජොයින්ට් කරන්න බැරි, ඒවට වෙන වෙන ගැජමැටික් තියනවා ජොයින්ට් කරන්න ඒ කෑලි වලට දසමෙට සෙට් වෙන විදියට හිල් පන්ච් කරන්න වෙනම මැශින් තියනවා, ඒ වගේ බාර් වලින් නං කොලිටියට වැඩ කරන්න ඒ මැශින් එහෙම ඕන සාමාන්‍ය ගෙදරකට ගහන බොක්ස් බාර හරි සෙක්ශන් බාර් හරි වලින් වැඩ කරන්න 99%ක් වෙලාවට ස්පෙශල් ටූල්ස් එහෙම ඕන නැහැ වැඩ හරියට දන්න කෙනෙක්ට කොලිටියටම කරන්න පුලුවන් ඉස්සර ඇලුමෙක්ස් එකෙන් ෆ්‍රී ඇලුමිනියම් ෆැබ්රිකේශන් කෝස් සෙට් එකක් තිබුනා දවස් තුනක කෝස් එකක් ෆුල් ෆ්‍රී කෑමත් දෙනවා උන්ගෙන් බඩු දීලා හදනහැටි එහෙමත් කියලා දෙනවා සත පහක් වියදම් කරන්නෙ නැතිව මම ඕකට ගිහින් ගොඩක් දේවල් ඉඟෙන ගත්තා තව ඇඩ්වාන්ස් කෝස් දෙකක් තිබුනා ඒවත් ෆ්‍රී ඒත් ඒ දෙක නං කරේ නැහැ [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom