අැලුමිනියම් ජැනෙල් දොරවල්

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,258
    17,205
    113
    අැලුමිනියම් ජැනෙල් දොරවල් දානකොට ඒ දාන අැලුමිනියම් වල කොලටි ඵක බලන්න ඕනද?බාල අැලුමිනියම් තියෙනවද?ALUMEX ඵකේ කොලටිය වෙන තැන්වලින් හදවගන්න ඒවල තියෙයිද?කොලටි අැලුමිනියම් අපිට හොයාගන්න ක්‍රමයක් තියෙනවද.?ALUMEX නම් හොඳයි ඒත් පට්ට ගණන්.
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,258
    17,205
    113
    black colour eka tamai low price, ikmanata hirenawa. White tamai best quality
    ඒ කියන්නෙ බං අනික් තැන් වලත් ගන්න පුළුවන්ද හොඳ අැලුමිනියම්?
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,121
    3
    118,838
    113
    Gampaha
    බම්ප්

    quality wenask tiyenwa. balana widiha nam hariytama danne na.
    quality adu ewwa bara na. hayyath na.
    දන්න තරමින්, ගේජ් එක තමයි වෙනස් වෙන්නෙ. ඒකයි හොඳ ඒව බර වැඩි.... හොඳ ගේජ් මොනවද කියන්න මාත් දන්නෙ නෑ...
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,258
    17,205
    113
    බම්ප්


    දන්න තරමින්, ගේජ් එක තමයි වෙනස් වෙන්නෙ. ඒකයි හොඳ ඒව බර වැඩි.... හොඳ ගේජ් මොනවද කියන්න මාත් දන්නෙ නෑ...

    තෑන්ක්ස් ඔක්කොටම. දන්න තැනකට දැන් කෝල් කරා මචං.උනුත් grade A quality ඵකෙන් කරන්නේ ALUMEX ඵකෙන් අරන්ලු..ඒක නිසා අවුලක් නැති වෙයි..දාන ඵක හොඳ ඵකක් දාන්න ඕන නැත්නම් ඵක ඵක අවුල් ඵනවා.මම දන්න ගේක සමහර ජැනෙල් අරින්න බෑ..දොරවල් අරිනකොට අර හොල්මන් ෆිල්ම් වල දොරවල් අැරෙනව වගේ සද්දෙ..😁
     
    • Like
    Reactions: PHBhagya

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    මම ගියා දවසක් ඔය අැලුමෙක්ස් ෆැක්ටේරියට..ඒක පත සයිස්..ලංකාවටම අැලුමිනියම් දෙන්නේ උන් තමා.
     
    • Like
    Reactions: neyohk

    xcalifer

    Active member
  • Sep 3, 2011
    258
    108
    43
    70 , 80, 100 profile kiyala un kiyanne. Gauge eka thama wens wenne loku janel nm 100 wath oni wai naththam haiya adui tikak. Gauge eka wadi unama plastic coating 1 wadi ethakota ara jara aluminium gathiya naa
     
    • Like
    Reactions: neyohk

    PrameshD.12

    Well-known member
  • May 12, 2020
    2,494
    3,426
    113
    උබ කොහෙද ? ඇඹිලිපිටිය අවට නම් අපේ ශොප් එකක් තියෙනවා ඇලුමෙක්ස් විතරයි කරන්නේ , අඩුවට වැඩේ සෙට් කරලා දෙන්නම් :P
     
    • Like
    Reactions: neyohk

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,564
    16,397
    113
    මම නම් ප්‍රධාන දොර ඇරෙන්න අනිත් සියළුම ජනෙල් දොරවල් ඇළුමිනියම් ගැහුවේ Woodfinsh

    :love:

    Swinging New York City GIF by NeighborlyNotary®
     
    • Like
    Reactions: neyohk

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,406
    19,572
    113
    Colombo
    බම්ප්


    දන්න තරමින්, ගේජ් එක තමයි වෙනස් වෙන්නෙ. ඒකයි හොඳ ඒව බර වැඩි.... හොඳ ගේජ් මොනවද කියන්න මාත් දන්නෙ නෑ...
    ඔවු යකඩ බාර් නං කෙලින්ම බාර් එකේ තික්නස් එකෙන් කියන්නෙ (1.4mm, 1.6mm etc)
    ඇලුමිනියම් වල ඒක කියන්නෙ බරෙන් (Kg/m), එකම බාර් එක තියෙන්න පුලුවන් (Kg/m) එක වෙනස්, මේක වැඩී කියන්නෙ බාර් එක ගනකම වැඩියි සහ හයිය හොඳයි
    තව එකම බ්‍රෑන්ඩ් එක එකම බාර් එක තියනවා පේන්ට් එකෙන් වෙනස් වෙන ඒවා, නෝමල් පේන්ට් කරපු බාර් ගාන පොඩ්ඩක් අඩුයි පවුඩර් කෝටඩ් එක ගාන වැඩියියි කල් පැවැත්ම හොඳයි
    දැනට ලංකාවෙ තියන ඇලුමිනියම් වලින්
    ඇලුමෙක්ස්
    ස්විස්ටෙක් දෙකේම කොලිටි වෙනසක් නැහැ දෙකම එකම කොලිටි හැබැයි මොනවා හරි වැඩක් කරනවා නං එක බ්‍රෑන්ඩ් එකකින් බඩු ගන්න මොකද mix and match කරන්න බැරි තැන් තියනවා
    තව ලංකා ඇලුමිනියම් කියලා එකක් තියනවා ඒකත් හොඳයි කියලා කියනවා මම ඒක යූස් කරලා නැති නිසා කියන්න දන්නෙ නැහැ

    ඇලුමෙක්ස් එකේ හදපු දොරවල් වල කොලිටි ඒ විදියටම ගන්න පුලුවන් ඇලුමෙක්ස් බාර් අරගෙන හදලත්
    හැබැයි සමහර බාර් වර්ග තියනවා නිකන් කපලා ජොයින්ට් කරන්න බැරි, ඒවට වෙන වෙන ගැජමැටික් තියනවා ජොයින්ට් කරන්න ඒ කෑලි වලට දසමෙට සෙට් වෙන විදියට හිල් පන්ච් කරන්න වෙනම මැශින් තියනවා, ඒ වගේ බාර් වලින් නං කොලිටියට වැඩ කරන්න ඒ මැශින් එහෙම ඕන
    සාමාන්‍ය ගෙදරකට ගහන බොක්ස් බාර හරි සෙක්ශන් බාර් හරි වලින් වැඩ කරන්න 99%ක් වෙලාවට ස්පෙශල් ටූල්ස් එහෙම ඕන නැහැ වැඩ හරියට දන්න කෙනෙක්ට කොලිටියටම කරන්න පුලුවන්

    ඉස්සර ඇලුමෙක්ස් එකෙන් ෆ්‍රී ඇලුමිනියම් ෆැබ්‍රිකේශන් කෝස් සෙට් එකක් තිබුනා දවස් තුනක කෝස් එකක් ෆුල් ෆ්‍රී කෑමත් දෙනවා
    උන්ගෙන් බඩු දීලා හදනහැටි එහෙමත් කියලා දෙනවා සත පහක් වියදම් කරන්නෙ නැතිව
    මම ඕකට ගිහින් ගොඩක් දේවල් ඉඟෙන ගත්තා
    තව ඇඩ්වාන්ස් කෝස් දෙකක් තිබුනා ඒවත් ෆ්‍රී ඒත් ඒ දෙක නං කරේ නැහැ
     
    Last edited:

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,086
    10,668
    113
    උබ කොහෙද ? ඇඹිලිපිටිය අවට නම් අපේ ශොප් එකක් තියෙනවා ඇලුමෙක්ස් විතරයි කරන්නේ , අඩුවට වැඩේ සෙට් කරලා දෙන්නම් :P

    මෙන්න මේ video එකේ දොරවල් වලට පාවිච්චි කරලා තියෙන බාර් එක මොකක්ද බන් ?

     
    • Like
    Reactions: neyohk

    roba "chama"

    Well-known member
  • Jan 8, 2012
    1,078
    433
    83
    colombo
    තෑන්ක්ස් ඔක්කොටම. දන්න තැනකට දැන් කෝල් කරා මචං.උනුත් grade A quality ඵකෙන් කරන්නේ ALUMEX ඵකෙන් අරන්ලු..ඒක නිසා අවුලක් නැති වෙයි..දාන ඵක හොඳ ඵකක් දාන්න ඕන නැත්නම් ඵක ඵක අවුල් ඵනවා.මම දන්න ගේක සමහර ජැනෙල් අරින්න බෑ..දොරවල් අරිනකොට අර හොල්මන් ෆිල්ම් වල දොරවල් අැරෙනව වගේ සද්දෙ..😁
    hehe mehemai machan
    dan alumium karana ayata paduimaterial patta ganan
    dan karanne parana galopuwa aran
    hurala apahu powder coating gahanawa
    patta awulak na
    kawadawath grade a,b kiyala enne na man danna tharamin kisima deyak
    grade karanna used ewa
    brand new ewage grade enne naha loke kisima baduwaka

    e nisa eka poddak mind eke thiyaganin

    mama alumium karanna hebei man danna de kiwwe
     
    • Wow
    Reactions: neyohk

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,406
    19,572
    113
    Colombo
    මෙන්න මේ video එකේ දොරවල් වලට පාවිච්චි කරලා තියෙන බාර් එක මොකක්ද බන් ?


    door panel නං upvc/eco board වගේ නේද නැත්නං ඔය තරං ගනකමට ගන්න බැහැ ෆ්‍රේම් එකට මොනා හරි ඇලුමිනියම් බාර් එකක් ගහලා තියනවා
    අර ග්ලාස් දොර තියන එක නං කෙලින්ම දොරවල් වලටම තියන බාර් එකක් ගහලා තියෙන්නෙ මට පේන විදියට