අැවන්ට්ගාර්ඩ්

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    අැවන්ට්ගාර්ඩ්

    ආණ්ඩුව ලිඛිත ඉල්ලීමක් කළහොත් සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් සමඟ ශ්‍රී ලාංකිකයන් බේරා ගැනීමට සාකච්ඡා කළ හැකි බව ඇවන්ට් ගාර්ඩ් මෙරිටයිම්ස් හි සභාපති නිශ්ශංක සේනාධිපති මහතා කියයි.

    වසර 2012 දී සෝමාලියානු මුහුදු කොල්ලකරුවන්ගේ වැඩිම තර්ජන තිබූ කාලයේදී, එක්සත් ජාතීන්ගේ හමුදා පවා එම කොල්ලකරුවන් සමඟ ගැටුමට පසු බැස සිටි අස්ථාවේ ලාංකික ආරක්ෂක සාමාජිකයන් සමඟ තම සමාගම නැව් ආරක්ෂා කරමින් එම කොල්ලකරුවන්ගේ කටයුතු නවතා දැමීමට කටයුතු කළ බවද ඔහු කීය.

    වසර 2012 සිට 2014 දක්වා කාලයේදී සෝමාලියානු කොල්ලකරුවන් දැඩි ලෙස පසු බැස්සවීමට තම සමාගම සමත්වූ බවද ඔහු හෙළි කළේය.

    එම කාලයේදී ප්‍රහාර 38ක් සෝමාලියානුවන්ගෙන් සිදුවූ බවත් ඉන් 09 දෙනෙකු සිය සමාගමේ දිවිපිදූ බවත් සිහි කළ ඒ මහතා කෙසේවුවද සිය සමාගමේ යුද ශක්තිය හේතුවෙන් සෝමාලියානුවන් මෙල්ල කළ හැකි වූ බවද සේනාධිපති මහතා කීය.

    මුහුදු කොල්ලකරුවන් පැහැර ගැනීමක් සිදු කළ අවස්ථාවකදී ඔවුන් ගලවාගන්නා ක්‍රමවේදයක් සිය සමාගම සකස් කර ඇති බවද ඔහු හෙළිකළේය.

    එය මාස හතකට ආසන්න කාලයක් අධ්‍යනය කර සොයාගත් එකක් බවත්, සෝමාලියානු කොල්ලකරුවන් පැහැර ගැනීමෙන් පසුව නිදහස ලැබූ අයකු සිය සමාගමට සේවයට ගෙන මේ කාරණා සොයාගත් බවත් ඔහු පැවසීය.

    පැහැර ගැනීමක් සිදු කළ අවස්ථාවකදී ඔවුන්ගෙන් බේරා ගැනීමට තමා සතුව රහස් ක්‍රමයක් ඇති බවද කී නිශ්ශංක මහතා එය හෙළිකළ නොහැකි බවද කියා සිටියේය.

    කෙසේවුවද, මේ පැහැරගෙන ඇත්තේ ලාංකිකයන් බැවින් රජය ලිඛිතව තමන්ගෙන් ඔවුන් බේරා ගැනීමට ඉල්ලීමක් කළ හොත් එයට මැදිහත්වන බවද ඔහු කියා සිටියේය.

    -srilankamirror

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ලන්කාවේ නේවි එකක් තියෙද්දි මොකටද බන් එක එකාගෙන් ඉල්ලීම් කරන්නේ.. මුන් නෙගොශියේටර්ලද? මේකනම් පිස්සු කතාවක්. ඇවන්ට්ගාඩ් සර්විස් එක දැන් දෙන්නේ නේවි එකෙන්. ආයේ අමුතුවෙන් ඉල්ලන්න දෙයක් නැ. මම දන්න හැටියට ශ්‍රි ලන්කා නාවික හමුදාව රජයේ ආයතනයක් මිසක පෞද්ගලික ආයතනයක් නෙමෙයි.
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    awantguard thibbanam oka wenne na, Avantguard eken aanduwata enna one gaana gewwe nathi eka wenama kathawak, eka w&***& puthala wage nawaththapu eka thama awula :angry:
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    ලන්කාවේ නේවි එකක් තියෙද්දි මොකටද බන් එක එකාගෙන් ඉල්ලීම් කරන්නේ.. මුන් නෙගොශියේටර්ලද? මේකනම් පිස්සු කතාවක්. ඇවන්ට්ගාඩ් සර්විස් එක දැන් දෙන්නේ නේවි එකෙන්. ආයේ අමුතුවෙන් ඉල්ලන්න දෙයක් නැ. මම දන්න හැටියට ශ්‍රි ලන්කා නාවික හමුදාව රජයේ ආයතනයක් මිසක පෞද්ගලික ආයතනයක් නෙමෙයි.

    :lol::lol::lol:

    Jathiyanthara neethiya anuwa Sri Lanka Navy ekata owata atha danna ba. (international waters)
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,038
    1
    8,872
    113
    -~උලක් උඩ-~

    එතකොට දැන් ලන්කාවේ නේවි එක හදන්නේ සෝමාලියාවට ගිහින් ගහලා ලන්කාවේ උන් බේ රාගෙන එන්නද, නැත්තම් සාකච්චා කරන්නද ,නැත්තම් කප්පන් ගෙවන්නද:shocked:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,890
    40,664
    113
    කොල්ල කාරයෝ ත්‍රස්ථවාදියෝ එක්ක ගනු දෙනු නම් ඉතින් නිශ්ශංක සේනාධිපතිම තමයි. අපේ නේවී එකේ ඉන්නේ පොන්නයොනේ ඉතින්. ඇවන්ට් ගාර්ඩ් රොක්ස්. අනේ හුකේ
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    :lol::lol::lol:

    Jathiyanthara neethiya anuwa Sri Lanka Navy ekata owata atha danna ba. (international waters)
    කොහෙන්ද බන් උබ සාගර නීතිය ඉගෙන ගත්තේ. නැව අයිතිය හො නැවේ සාමාජිකයන් අයිතිවෙන රටක් ඉන්නවනම් ඒ රටේ ආන්ඩුවට හො පෞද්ගලික ඔනැම නෙගොශියේටර් කෙනෙකුට කොල්ලකරුවො එක්ක සාකච්චා කරන්න පුලුවන්. උබ කියන හැටියට ජාත්යන්තර මුහුදේ මුහුදු කොල්ල කන්න සොමලියන් උන්ට අයිතිය තියනවා. නැව අයිති රටට කතා කරන්න බැ. අනේ උකේ උබේ දැනුම.
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    කොල්ල කාරයෝ ත්‍රස්ථවාදියෝ එක්ක ගනු දෙනු නම් ඉතින් නිශ්ශංක සේනාධිපතිම තමයි. අපේ නේවී එකේ ඉන්නේ පොන්නයොනේ ඉතින්. ඇවන්ට් ගාර්ඩ් රොක්ස්. අනේ හුකේ

    අනිවාර්යෙන් බන්. ඇවන්ගාර්ඩ් එකත් එක්ක ගනු දෙනු කරන්නෙ මොකටද. නැව් දෙක තුනකට ආමි කාරයො පටවාගෙන සෝමාලියාවට ගිහිල්ල උන්ට ඇටෑක් කරල අපේ නැව බේරගෙන ආවනම් ඉවරයි නෙ. :yes::yes:
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    කොහෙන්ද බන් උබ සාගර නීතිය ඉගෙන ගත්තේ. නැව අයිතිය හො නැවේ සාමාජිකයන් අයිතිවෙන රටක් ඉන්නවනම් ඒ රටේ ආන්ඩුවට හො පෞද්ගලික ඔනැම නෙගොශියේටර් කෙනෙකුට කොල්ලකරුවො එක්ක සාකච්චා කරන්න පුලුවන්. උබ කියන හැටියට ජාත්යන්තර මුහුදේ මුහුදු කොල්ල කන්න සොමලියන් උන්ට අයිතිය තියනවා. නැව අයිති රටට කතා කරන්න බැ. අනේ උකේ උබේ දැනුම.

    :lol::lol::lol:

    Kolla karuwo illana gana deela 'pon*nayo' wage beraganna nan anduwak onada? Palayan ban yanna.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    එතකොට දැන් ලන්කාවේ නේවි එක හදන්නේ සෝමාලියාවට ගිහින් ගහලා ලන්කාවේ උන් බේ රාගෙන එන්නද, නැත්තම් සාකච්චා කරන්නද ,නැත්තම් කප්පන් ගෙවන්නද:shocked:
    එකක්වත් කරන්න බැ. නේවි එකටත් බැ. ඇවන්ට්ගාඩ් එකටත් බැ. උබ හිතනවනම් ඇවන්ට්ගඩ් එක තිබ්බනම් පුලුවන් කියලා. ඒක දේශපාලනික මතයක් විතරයි. මේ නැව බේරගන්න මැදිහත් වෙන්න පුලුවන් ශ්‍රී ලන්කා නේවි එකට, ශ්‍රී ලන්කා ආන්ඩුවේ විදේශ කටයුතු අමාත්යන්ශයට, ඒ වගේම ඔනැම නෙගොශියේටර් ආයතනයකට. උදාහරනෙකට, මගේ කවුරුහරි කෙනෙක් නැවේ ඉන්නවනම් මට අයිතිය තියනවා මගේ වෙනුවට මම පත්කරන නෙගොශියේටර් ආයතනකයට කප්පම් ගෙවලා හො නිදහස් කරගන්න. ලොකේ ඔනැතරම් එහෙම ආයතන තියනවා.( සල්ලි ගෙවන්න ලැස්ති නම්. ) බොහො විට වෙන්නේ නැව අදාල සමාගමෙන් සල්ලි ගෙවල එහෙම ආයතනයක් මාර්ගයෙන් නොගොශියේට් කරන එක
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    කොහෙන්ද බන් උබ සාගර නීතිය ඉගෙන ගත්තේ. නැව අයිතිය හො නැවේ සාමාජිකයන් අයිතිවෙන රටක් ඉන්නවනම් ඒ රටේ ආන්ඩුවට හො පෞද්ගලික ඔනැම නෙගොශියේටර් කෙනෙකුට කොල්ලකරුවො එක්ක සාකච්චා කරන්න පුලුවන්. උබ කියන හැටියට ජාත්යන්තර මුහුදේ මුහුදු කොල්ල කන්න සොමලියන් උන්ට අයිතිය තියනවා. නැව අයිති රටට කතා කරන්න බැ. අනේ උකේ උබේ දැනුම.

    ඔතන යන්නෙ වෙනම ගේමක් බන්. සොමාලියන් එවුන් කැමති නෑ නේවි එකත් එක්ක ගනුදෙනු කරන්න. උන් නෙගොශියෙට් කරන්නෙ උන්ට ෂුවර් උන් එක්ක විතරයි. නැව කොල්ල කෑවට පස්සෙ ඕක නේවි එකට අයිති ප්‍රශ්නයක් නෙමයි. දැන් උන්ට කරන්න දෙයක් නෑ.
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    අනිවාර්යෙන් බන්. ඇවන්ගාර්ඩ් එකත් එක්ක ගනු දෙනු කරන්නෙ මොකටද. නැව් දෙක තුනකට ආමි කාරයො පටවාගෙන සෝමාලියාවට ගිහිල්ල උන්ට ඇටෑක් කරල අපේ නැව බේරගෙන ආවනම් ඉවරයි නෙ. :yes::yes:
    kondak thiyanawanam oka karai.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    :lol::lol::lol:

    Kolla karuwo illana gana deela 'pon*nayo' wage beraganna nan anduwak onada? Palayan ban yanna.
    පිස්සෙක් වගේ කියවන්න එපා බන්. ආන්ඩුවක් වැදගත් නැනේ බන්. උබහිතන්නේ මේ ආන්ඩුව නැතුව වෙන ආන්ඩුවක් තිබ්බනම් කොල්ලකරුවො එක්ක කතා කරලා නිදහස් කරගන්නවා කියන මතය ගේන්නද? බොලද තර්ක ගේන්න එපා බන්. මේක ලාන්කික දේශපාලනය පැත්තක තියලා බලපන්. කොල්ලකාරයො එක්ක නෙගොශියේට් කරනවා හැරෙන්න වෙන විසදුමක් නැ. ආන්ඩුව චන්ඩියි කියලා සොමාලියන් උන් බයේ නිදහස් කරන්නේ නැ. ලන්කාවට වඩා වැඩ පුලුවන් ආන්ඩුත් කරන්නේ ඒක. අනිත් කාරනාව ආන්ඩුවට් බැ සල්ලි ගෙවන්න මුහුදු කොල්ලකාරයන්ට. සල්ලි ගෙවන්න ඔනා අදාල නැව අයිති සමාගම. ආන්ඩුවට විවස්තාමය බලයක් නැ ත්‍රස්තවදීන්ට කප්පම් ගෙවන්න. දෙගොල්ලො අතරේ සාකච්චාවක් පිලියෙල කරන්න විතරයි පුලුවන් ආන්ඩුවකට. ඒක මහින්දද? මයිත්‍රිද වැඩක් නැ.
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,038
    1
    8,872
    113
    -~උලක් උඩ-~
    අනිවාර්යෙන් බන්. ඇවන්ගාර්ඩ් එකත් එක්ක ගනු දෙනු කරන්නෙ මොකටද. නැව් දෙක තුනකට ආමි කාරයො පටවාගෙන සෝමාලියාවට ගිහිල්ල උන්ට ඇටෑක් කරල අපේ නැව බේරගෙන ආවනම් ඉවරයි නෙ. :yes::yes:

    :P
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඔතන යන්නෙ වෙනම ගේමක් බන්. සොමාලියන් එවුන් කැමති නෑ නේවි එකත් එක්ක ගනුදෙනු කරන්න. උන් නෙගොශියෙට් කරන්නෙ උන්ට ෂුවර් උන් එක්ක විතරයි. නැව කොල්ල කෑවට පස්සෙ ඕක නේවි එකට අයිති ප්‍රශ්නයක් නෙමයි. දැන් උන්ට කරන්න දෙයක් නෑ.
    ඔවට නෙගොශියේට් කරන කම්පැනි තියනවා මචන්. ඔතන ආන්ඩුවකට මුකුත් කරන්න බැ. නැව අයිති සමාගම කියනවනම් ගෙවන්න බැ කියලා ආන්ඩුවට කරන්න දෙයක් නැ. ඒ වගේම නැව අයිති සමාගම ගෙවනවා කිව්වොත් ආන්ඩුවට එපා කියන්නත් බැ. මීට කාලෙකට කලින් මතකද නයිජිරියාවේ හරි අප්‍රිකානු රටක ලන්කාවේ ඉන්ජිනේරුවෙක් උස්සලා කප්පන් ඉල්ලුවහම ඒ ඉතාලි කොම්පැනිය කප්පන් ගෙවන්න එකග උනා. කොටි 20ක් විතර් මතක හැටියට. ඒකට කිසිම ආන්ඩුවක් මැදිහත් උනේ නැ. තනිකරම උනේ කොල්ලකාරයොයි, කොම්පැනියයි නෙගොශියේටර්ලා හරහා කප්පම ගෙවලා මිනිහා ගත්තා. ඒ වගේ තමා.