"අෑ බං සමන් ලතෝ...මම අහන්මයි හිටියෙ .
.මෙම සිද්ධි දාමය මොරටුව කොරල### ප්දේශයේ සිදුවු සිදුවිමක් බැවි කරැණාවෙන් සලකන්න.....තවද මෙහි සත්‍ය අසත්‍ය..තාවය පිළිගැනිම තම තම හෘද සාක්ෂියට භාර කරමි
අනුරාධපුර ගලෙන් බිදුනු වැව ජිවත් වු රෑමත් සමන්ලතා රැකියාවක් සදහා මොරටුව ප්දේශයට පැමිණියේ අැයගේ පාසල් මිතුරියකගේ අාරාධනයකට අනුවය ....
අැයට නවාතැන් ගැනිමට සිදුවුයේ තම මිතුරිය හා සම වයසේ පසු වු යෙහෙලියන් දෙදෙනෙකු සමග මුහුදට යාබදව පිහිටි ලෑලි කුලි නිවසකය...

"අෑ බං සමන් ලතෝ...මම අහන්මයි හිටියෙ ...කවුද බං උඹව නිතරම හමිබවෙන්න එන අර කොල්ලා....? හැබැයි වු එන්න හදන්නෙනමි හොද පොටකට නෙමෙයි රජෝ....ලස්සන සල්ලිකාරයෝ විශ්වාස කරන්න බෑ බං.....අනික අද කාලෙ ..."
"අා ඔවි ..එනව නමි තමයි....එ්ත් එහෙම දෙයක් නෑ...හරි හොදයි එ් අයිය..."
"කොහොම වුනත් හිත පරිස්සමින් ....උඹලෑ අමිමලට ඔිවට උත්තර බදින්න වෙන්නෙ මට...."

දින සති මාස ගෙවි ගියේය....එක් දිනක්.......
"සමන්ලතා නැගිටපන් බං......උයන්න උදවු වෙයන්....උඹ අද වැඩට යන්නේ නැද්ද...?"
"..මට අද යන්න බෑ.....අැගට අමාරැයි....රෑ වමනෙත් ගියා...."
"ඔහොම ඉදල බෑනෙ බං....යමං බෙහෙත් ටිකක් ගන්න....හිටපන් මම ගිහින් බොසාට කියල නිවාඩුවක් අරං එන්නං..."

"මොකක්ද බං මෙි උඹ කරගත්තු ගොං වැඩෙි....
යකෝ උඹෙි...බඩට දරැවෙක් අැවිල්ල....මෙි මෙඩිකල් රිපෝටි බලල ....ඩොක්ට කියපු දේ උඹට අැහුනද....කවුද උඹට මෙි අපරාදෙ කලේ....අර උඹව නිතරම හමිබවෙන්න අාපු එකා නේද....මං කිවිව තොට...කොහොමද යකෝ දැන් මම ...උඹලෑ අමිමලාට මුහුණ දෙන්නෙ....මම කියන්න ද අපි ඔය දරැව නැති කරමු...."
"මට බෑ මට බෑ....මට බෑ පවුකාර වැඩ කරන්න.....දරැව මට ඔිනෙ ....එයා මාව රවටිටන්නෙ නෑ....මම එයාට කියන්නමි....එතකොට හරිනෙ...."

"බලපන් යකෝ...එ් කොල්ල උඹට දිල තියෙන විස්තර .....ඔක්කොම බොරැ....උෟ වැඩෙි කරගෙන මාරැ වෙලා...... දැන්වත් මං කියන එක අහපන්.....ඔය දරැව නැති කරමු බං.....කවුරැවත් දැන ගන්න කලින්....."
"මම එ් දේ කරන්නෑ කියකට වත්...දරැව .මැරෙනවනමි මැරෙන්නෙ මාත් එක්කමයි.....මම යනව අමිම ගාවට ගිහින් හැම දේම කියනව අමිමයි අප්පචිචියි මට සමාව දෙයි"..................

..අැය එදින සවසම තම අඩුම කුඩුමත් සමග ගම රට බලා පිටත් වුයේ....මිතුරියන් තිදෙනාගේ බලවත් අකමැත්ත පිටය.....නමුත් ඔවුන් අැයට මෙසේ කිවුහ…"මොකක් හරි ප්‍රශ්නයක් උනොත්....උඹ අාපහු වරෙං.....මොනව කරන්නද..බං....ගෑණු අපිම තමයි...අන්තිමට....වැරදිකාරයො....."
....පසු දින නිවාඩු දිනයක් බැවින්.....මිතුරියන් තිදෙනා මැදියමි රැය තෙක් කතිකා කරමින් සිට...නොනිදා බැරි තැන.... හුන් තැන්ම නින්දට වැටුනහ.....

මැදියමි රැය පසුවි හොරා කිහිපයක් ගෙවිනි....ලෑලි දොරට කවුදෝ වැරෙන් තඩිබානා ශබිදයෙන් තිදෙනාම පිබිදුනි....
"කවුද ඔය.."
"මම සමන්ලතා....."
"එ් අාං අර හොල්මන අායි අැවිල්ල......වද දෙනව වද දෙනව ඉවරයක්නෑ....."
"අැයි උඹ ගමෙි ගියෙ නැද්ද......හිටපන් හිටපන් දොර අරිනකල්...."මිතුරියක් නැගිට බුදි මතෙන් අඩවන් වු දෙනෙතින් වැනෙමින් ගොස්...විදුලි පහන දල්වා....දොර හැරියේය.....නැවත...අඩවන් දෙනෙතින්ම......අැදට වැටිනි..සමන්ලතා පැමිණ අැගේ අැදෙහි හිදගනු...තිදෙනාම දිටිහ....
"මට ඔයගොල්ලන්ට කියන්න දෙයක් තියෙනව...."
"මොනව ද බං......කියන දෙයක් උදේට කියපං.....දැන් දෙයියනේ කියල....නිදා ගනිං....."
ස්වල්ප වෙලාවක් ගත විය.....සමන්ලතා....හුන් තැනමය.....විදුලි පහන නිවා දැමිමට කොතෙක් කිවද....නොනිවු තැන...තිදෙනාම එක වර අැයට දේෂාරෝපනය කරන්ට විය.....එවිට හුන් තැනින් සෙමින් නැගිට ගත් අෑ.......තම දිව දිගු කර කාමරයේ කෙලවරහි පිහිටි......ස්විචය නිවා දැමුවෙි තිදෙනාම මවිත කරවමිනි.......තිදෙනා තුලම වු දැඩි නින්දේ වැඩි මත් භාවය...වැඩි දුර සිතිමට....කාලයක් නොදිම නින්දට පත් කලේ විය...
"ගෙදර කවුද....ගෙදර කවුද.....අපි පොලිසියෙන්..."
දඩි බිඩියේ නැගිට ගත් කෙල්ලන් තිදෙනා.....අැදුමක් අැග ලා දොර හරින ලදි....
"ඔය ගොල්ලන් එක්ක මෙහෙ වැඩ කලාද...හිංඅප්පොගේ සමන්ලතා පුෂ්පානි කියල ගෑනු ලමයක්...මෙි එයාගෙ වැඩපලේ අයිඩන්ටියද.......අපි වැඩපලට ගියහම සිකුරැටි තමයි තැන කිවිවෙ.."
"අා.....ඔවි සර්...එයා ඉන්නව ....අැතුලෙ...."
"අැතුලෙ ඉන්නව.....වෙන්න බැහැ නෙ.....මෙි ලමය ඉයෙ රෑ ....කොලඹින්...හතයි දහය යාපනේ කෝචිචියට ...කොටුව ස්ටෙිෂමෙදි බෙල්ල තියල තියෙනව ......මෙි බලන්න මෙි එයාගෙ බෑග් එකද කියල........"
සැබවින්ම එය සමන් ලතාගේ බෑගය විය....
Source:https://www.facebook.com/groups/holmankatha/permalink/1356451317797310/