~අ‍පේ‍ කා‍ලයේ‍ කි‍සා‍ගෝ‍තමී‍ලා‍~

samantha57126

Well-known member
  • Aug 23, 2008
    2,072
    214
    63
    68
    GERMANY
    පවුල් වල තිබෙන දරිද්‍රතාවය නිසා දහසක් පතුම් පොදි බැඳගෙන ඇඟළුම් කම්හල් වළ සේවයට පැමිනෙන අපේ ගැමි සොයුරියන්ට මුහුණ පාන්න සිදුවෙන සිදුවීම් හරි අපූරුවට පද වැලකට අමුනා තිබෙනවා. එය ඉතා අගය කළ යුතු පද වැළකි.
     

    Dj IcE_A

    Member
    Sep 12, 2009
    1,593
    48
    0
    36
    ෆුල් fun තැනක
    තනිකර ඇත්ත කථාව අයියේ...ඔහොම කෙල්ලොන්ව අමාරුවේ දාන එවුන්ට ඒවා ජාති ජාතිත් පඩිසන් දෙන්න ඕන..දුප්පත්කමින් මිරිකෙමින්, බොහොම දුක් ගැහැට වලින් කර්කෂ වෙලා ගිය හිත් වලට පොඩි ආදරයක් පෙන්නුව ගමන් ඒ ආදරය වෙතට නැඹුරු වෙනවා...ඒකෙන් ප්‍රයෝජන ගන්න මේ නොමිනුස්සු අර අහිංසකියන්ව අමාරුවේ දානවා...සමාජයට වැදගත් පනිවිඩයක් දෙන නිර්මානයක් අයියේ......මගේ සුභ පැතුම්...:)