පවුල් වල තිබෙන දරිද්‍රතාවය නිසා දහසක් පතුම් පොදි බැඳගෙන ඇඟළුම් කම්හල් වළ සේවයට පැමිනෙන අපේ ගැමි සොයුරියන්ට මුහුණ පාන්න සිදුවෙන සිදුවීම් හරි අපූරුවට පද වැලකට අමුනා තිබෙනවා. එය ඉතා අගය කළ යුතු පද වැළකි.