අ⁣ඩේ.. සුපිරි නේද බන් නතාෂා

ara88

Well-known member
  • Jan 11, 2021
    3,298
    5,928
    113
    1646198564037.jpg
    1646198573267.jpg
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,308
    13,201
    113
    33
    ෆින්ලන්ඩ්
    ආයේ.. ausi ගිහින් වගේ. එහෙ citizen හම්බ වෙන්න ඇති. ඔය අයට වෙනම catagery එකක් තියෙනවා ලේසියෙන් ගන්න පුළුවන්. ඉස්සර චන්න ගාව stage වල නටපු ඔක්කොම කෙල්ලෝ දැන් aus citizen. ඒ කාලේ ම ගියා අය
     
    • Wow
    Reactions: ara88 and manjulabw

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    ආයේ.. ausi ගිහින් වගේ. එහෙ citizen හම්බ වෙන්න ඇති. ඔය අයට වෙනම catagery එකක් තියෙනවා ලේසියෙන් ගන්න පුළුවන්. ඉස්සර චන්න ගාව stage වල නටපු ඔක්කොම කෙල්ලෝ දැන් aus citizen. ඒ කාලේ ම ගියා අය
    skill ekak tiye nam monada bari ban.
     
    • Like
    Reactions: ara88

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,308
    13,201
    113
    33
    ෆින්ලන්ඩ්
    මට හරියට නම මතක නැහැ. Entertainment වලට සම්බන්ධ එකක්. හරියට ස්පෝර්ට්ස් වලට ක්‍රිකට් ගහපු අය යනවා වගේ.

    ඉස්සර මෙහෙ hotels වල සින්ද්දු කියාපු අයත් ගොඩක් ගිහින් තියෙනවා. මම දන්න එකෙකුත් එහෙම ගියා.
     
    • Like
    Reactions: ara88 and SK29

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,971
    12,055
    113
    මට හරියට නම මතක නැහැ. Entertainment වලට සම්බන්ධ එකක්. හරියට ස්පෝර්ට්ස් වලට ක්‍රිකට් ගහපු අය යනවා වගේ.

    ඉස්සර මෙහෙ hotels වල සින්ද්දු කියාපු අයත් ගොඩක් ගිහින් තියෙනවා. මම දන්න එකෙකුත් එහෙම ගියා.
    ehema entertainment ekak na..
    godak inne issara strict adu kale pana gaththa ewun..
    naththan ehe pr thiyana ekek bandana..
     
    • Like
    Reactions: ara88