අ...අහ ...ඒ ... ආ .... ආ චන්ගුමි

Dead Island

Member
Mar 22, 2012
5,350
681
0
කෙල්ලොන්ව බලෙන් Lesbian කරනවා නම් ඒක වැරදියි නමුත් උන් තමන්ගේ කැමැත්තෙන් වෙනවා නම් ඒකේ වැරැද්දක් නෑ.
මෙතන පැහැදිලිවම මට පේන දෙයක් තමයි හම්බ ආභාෂය. ඒ කියන්නේ දැන් උබලා හිතන්නේ කුරාණයේ තියෙන විදියටයි.
කුරාණෙ කියලා තියෙන්නේ ස්ත්‍රීය යනු පුරුෂයාගේ දේපළක් කියලා.එතකොට ගෑණිට බෑ තමන්ගේ කැමැත්තට තීරණ ගන්න. පිරිමියා තමයි
ඒක තීරණය කරන්නේ. එතකොට උබලා හිතන්නෙත් ඒ වගේ. ගෑණු Lesbian වෙන එක වැරදියි මොකද එහෙම Lesbian වුනාම උබලට
උන්ව දාගන්න බැරි නිසා. නිවැරදි බෞද්ධ දහම ගත්තොත් ඒකේ තියෙන හැටියට Lesbian කම වැරදි නෑ.