අ.... අ.. අ... (අයනු තුන)

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    අරගලය අනුර අගමැති

    අරගලයේ අරමුන සමාජයේ වෙනම කොට්ටාශයක අඩි ගානක් උඩින් ජිවත් උන දේශපාලකයා බිමට බැස්සවීම

    වාහන 5ක් වට කරන් ආරක්ශකයෝ පිරිවරන් එන සජිත්ට විරෝදයකුත්, එන එක වාහනෙත් ඈතින් නතර කරලා පයින් ආරක්ශකයො නැතිව එන අනුරට ප්‍රශ්නයක් නොවෙන්නෙත් ඒ හේතුව නිසයි.

    ඔය හා සමාන අදහසක් පාඨලී කියනවා අර්බුද වලින් පස්සෙ ලොකේ රටවල් වල පැරනි දාරාවේ පක්ශ පැරදිලා අලුත් අදහස් තියෙන පක්ශ දිනුවා කියලා ඒ වෙනසට අනුගත උනේ නැත්නම් අපිට වෙන්නේ දෙශපාලනයෙන් එලියට විසිවෙන්න කියලා

    කෙසේ වෙතත් මේ පහල කියවෙන දේවත් කරගත්තොත් වටිනවා

     
    • Like
    Reactions: madusha.stranger