අ....අ....

තොත්ත බබා

Well-known member
  • Jul 21, 2011
    7,087
    9,351
    113
    hudson_s_b.jpg
    images


    මුන් දෙන්නම එක වගේ මට නන්
    ලුක් එකත් එක වගේ
    දෙන්නම වාචාල කමට කියෝනව හච පච ගාල
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,487
    8,490
    113
    kandy
    මිනිස්සු ඉල්ලන්නේ ගූ.. එක නිසා මිනිස්සුන්ට දෙන්නෙත් ගූ .
    සරල ලොජික්
     
    • Like
    Reactions: sarika406

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,181
    29,846
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මූ ත්‍රාඩපක්ශ එක්ක හිටිය නූගත් ගොනෙක්. දැන් ලනුව කඩාගෙන හතර අතේ ඇන ඇන යනවා. හැසිරීම අනුව හා මිනිහා කියන විදියට දැන් හතුරෝ වැඩියි. මරණ තර්ජනත් තියෙනවලු. ඒක අස්සේ හැමදාම එකම වෙලාවකට ස්වර්ණවාහිනියට යන්න සෙට්වුනා කියන්නේ ශකබුම් වීමට ලොකු අවදානයක් තියෙනව. ඉතිහාසේ එහෙම වෙලා තියෙනව