අ.කු.දි. සහෝදරයා බයියන්ගේ රෙදි ගලවයි

BORN FREE

Well-known member
  • Jul 22, 2019
    377
    605
    93
    හෙන ආතල් ඔය කතාව බලද්දී. චන්දෙ ජෙප්පොන්ට දුන්නත් නැතත් අනික් උන්ගේ රෙදි ගැලවෙද්දී මහා පුදුම සන්තෝසයක් දැනෙනවා.
     

    mohamedhanas

    Active member
  • Dec 24, 2008
    223
    91
    28
    හෙන ආතල් ඔය කතාව බලද්දී. චන්දෙ ජෙප්පොන්ට දුන්නත් නැතත් අනික් උන්ගේ රෙදි ගැලවෙද්දී මහා පුදුම සන්තෝසයක් දැනෙනවා.
    He is speaking hiding behind parliamentary previleges. He he speak the same outside he will be in trouble.
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    Umbalatama thamai paduwa. Kalayak giyama therei 🙂

    sarcastic sarcasm GIF
     
    • Haha
    Reactions: Ragna_SL

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,381
    1
    101,254
    113
    34
    Kalutara
    හිකිස්

    හෙලිදරව් කරල කොරයි
    අනේ තොපි කොච්චර , කොහොම හෙලිදරව් කරත් අපි නන් උබලට චන්දෙ දෙන්නෙ නෑ.
    තොත් සාකැසම් කිය කිය කමෙන්ට් දාල එරෝසනයගෙන් ගානක් කඩාගන්නවා නේද.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,946
    167,737
    113
    එකමත් එක රටක
    තොත් සාකැසම් කිය කිය කමෙන්ට් දාල එරෝසනයගෙන් ගානක් කඩාගන්නවා නේද.
    හොදම ස' කසම් දාන එකාට බයිසන් ලත් ඇන්දිල ඉන්නේ. :lol: .
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,320
    21,346
    113
    ඔය නම් ලිස්ට් එක නම් අහල ඇතිවෙලා වලෙන් උඩ එනවා යට යනවා. 🤐🤐🤐🤐

    අලුත් ලිස්ට් එකක් හදන්න ආසාවක් නැද්ද කාටවත්? 🤪🤪🤪🤪
     

    BORN FREE

    Well-known member
  • Jul 22, 2019
    377
    605
    93
    ඔය නම් ලිස්ට් එක නම් අහල ඇතිවෙලා වලෙන් උඩ එනවා යට යනවා. 🤐🤐🤐🤐

    අලුත් ලිස්ට් එකක් හදන්න ආසාවක් නැද්ද කාටවත්? 🤪🤪🤪🤪
    Mokakda ban e Walen uda ena seen eka? Mona nam list ekada?
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    තොපේ තියෙන්නෙම බොරුව..තුක් විතරක්...මරු ටයිටල් එක...."රෙදි ගලවයි". :angry::angry::angry:ජෙප්පොන්ට චන්දයක් දෙන්න හිතෙනකොටම පත නයෙක් අරිනවා.. තුක්.... 👎👎 බොරුවමනේ බන් තියෙන්නේ උඹලගේ.බොරු දාන්න එපා බොරු බොරු බොරු .....ඉස්සෙල්ලා කියපන් බලන්න බයියෝ කවදද රෙදි ඇන්දේ ??? :baffled::baffled::baffled:"රෙදි ගලවයි" රෙද්ද තමයි.....
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,508
    113
    අනුර හිතාගෙන ඉන්නේ ගෝඨාභය මහින්ද වගේ කියලා.පුංචි අම්මත් එක්ක ඉන්න තියෙන කාලේ තමයි ඔය අඩු කරගන්න හදන්නේ
     
    • Wow
    Reactions: Solo Rider

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,131
    5,944
    113
    canada
    අනුර හිතාගෙන ඉන්නේ ගෝඨාභය මහින්ද වගේ කියලා.පුංචි අම්මත් එක්ක ඉන්න තියෙන කාලේ තමයි ඔය අඩු කරගන්න හදන්නේ
     
    • Haha
    Reactions: Solo Rider