අ.කු.දි. සහෝදරයා බයියන්ගේ රෙදි ගලවයි

ComanMan

Well-known member
  • Feb 24, 2021
    1,758
    2,291
    113
    API den toyye bayyo okkotama revatilane inne jeppobtath chance ekat deepalla revettuvat kamk na ne 🤔
    sarcastic sarcasm GIF
     
    • Like
    Reactions: Solo Rider

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,486
    4,503
    113
    අ.කු.දි.ට අවැඩක් කලොත් අනිත් සහෝදරවරු ටික වැඩ පෙන්නයි බයියන්ට දුවන්න.
    උන්ටත් එක්ක තමයි වැඩේ වෙන්නේ
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,160
    34,765
    113
    ඔය අනුරයගෙ පච රටේ උන් පිලිගන් නැ බන් තේරුමක් නැ ඌ ගැන කතා කරල
    ඒක තමයි රටට කෙළවිලා තියෙන්නේ
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒක තමයි රටට කෙළවිලා තියෙන්නේ
    ලොල් විහිලු සපයන්ඩ එපා..අනික වේස මායමුත් එපා උබ ගුපියෙක්නෙ බොරු ජෙපි සීන් දාන්ඩ එපා..
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    අ.කු.දි කරයිද අ.කු.දි.ට කරයිද දන්නේ නැ ලගදීම. මිනිහෝ අ.කු.දි ගහන පච වලට රැවටෙන්න උබ හිතුවද මේකේ ඉන්න ඔක්කොම මෝඩයෝ කියල. එහෙම නැත්නම් තාමත් ජේවීපී එකේ එල්ලීගෙන ඉන්න උන් වගේ කියල? නියම ජනතා විමුක්ති පෙරමුණේ දැක්මක් තිබ්බා. මොකක්ද අ.කු.දි ගේ තියරි එක. බොරු කියල හරි මිනි මරලා හරි බලය අරගෙන ඊට පස්සේ රට හදමු කියල නේ පාක්ෂිකයන්ට කියලා තියෙන්නේ. දැන් එක චන්ද ගානකදී බොරු වෙලා තියනවා. ෆේල් තියරි එකක්. දැන් වෙන්නේ රට රටවල් සංවිදාන වලින් අ.කු.දි ට හොදට ගෙවනවා. උට දැන් රට වැඩක් නැ . මොකක් හරි එකක් අල්ලගන්නවා එකේ දෙපැත්තෙන් වාසි පැත්තට කතාවක් හදාගෙන පාර්ලිමේන්තු ඇවිත් ගේම ඉල්ලලා කියලා දානවා. මොකක්ද බන් ඔකද ජවීපී එකේ නියම ප්‍රතිපත්තිය. ඕකෙන් වෙන්නේ ඇත්තටම වැඩක් වෙන දෙකදිත් හෙන ගැහිලා අකුලලා යන එක.
    ඔය කතා ටික පාර්ලිමේන්තුව ඇතුලෙ විතරක් නෙවෙයි එලියෙදිත් කීවා කාලෙකට කලින් ඉඳන්ම.බොරු නම් ඇයි නඩු දාන්නෙ නැත්තෙ?නඩු දාල හිරේ දාන්න පුලුවන්නෙ.නඩු දාන් නැත්තෙ නඩු දැම්මොත් තවත් රෙදි ගැලවෙන නිසා.අන්න ඒක නිසයි ආණ්ඩුව කටයි පුකයි වහන් බල්ලො වගේ ඉන්නෙ.
    අනිත් එක කොහොමද දන්නෙ අනුරට රටවල් වලින් සංවිධාන වලින් ගෙවනව කියලා.ඔප්පු කරන්න බලන්න.මහින්ද ජනාධිපතිවරණෙදි චීනෙන් සල්ලි ගත්ත කියල අනුර කීවෙ සල්ලි ආව එකවුන්ට් වල විස්තර,චෙක් අංක එක්ක.අන්න ඒ වගේ ඔප්පු කරන්නකො.ලිඳ ලඟ සංගමේ වගේ හිතට එන මනස්ගාත කියවන් නැතුව