අ.කු. සහ සහෝදර කැල රටට කල සේවය!

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,117
    13,791
    113
    පෘථිවිය
    1965 දී ප්‍රගතිශිලිව කරලියට එන ජනතා විමුක්ති පෙරමුණ කොමියුනිස්ට් පක්ෂයෙන් අකුරු කියවල තමන්ගේ වියාපාරයක් ආරම්භ කරනවා.
    මෙතෙක් වසර 56ක් ලංකා දරණී තලයට සුවහසක් කප්පරක් සේවයක් මේ පක්ෂයෙන් සිදුවී ඇත්ද?

    එදා සිට අද වෙනතුරු මුළුමහත් ලක්වැසි ජනතාවට ජනතා විමුක්ති පෙරමුණ කල සේවය කුමක්ද?

    රටේ උන්නතියට, අභිමානයට, සංවර්ධනයට ජනතා විමුක්ති පෙරමුණ කල සේවය කුමක්ද?

    ජනතා විමුක්ති පෙරමුණ කල සේවය සහෝදර කැල විසින් ඉදිරිපත් කරමු බලන්න.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,653
    87,025
    113
    ආශ්චර්යමත් රටක
    මේ තියෙන්නෙ.. 👇

    20210908_153048.jpg
     
    Attachments

    • 67715124-2307691156227277-372675892821884928-n.jpg
      67715124-2307691156227277-372675892821884928-n.jpg
      115 KB · Views: 50

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,714
    167,353
    113
    එකමත් එක රටක
    මහින්ද ජනාදිපති කරන්න උදව් කිරීම.
    මහින්ද ජනාදිපති වෙලා යුද්දය අවසන් කිරීම.

    කොටින්ම කිව්වොත් ජෙප්පෝ නැත්නම් යුද්දේ ඉවරකරගන්න වෙන්නේ නෑ .
     
    KayBxReturns

    Well-known member
  • Mar 29, 2021
    235
    397
    63
    ජෙප්පෝ කියන්නේ මේ රටේ කරුමෙට ආපු එවුන්.
    මොකක් හරි සංවර්ධන වැඩ පිළිවෙලක් කරන්න හැදුවොත් මුන් වුර්තිය සමිති දාලා උද්ගෝෂණ කරවනවා.
    වැඩ කොට උඩ යවන්නේ මුන් තමා.
    මට තාම තේරෙන්නේ නෑ මුන් ත්‍රස්තවාදී සන්විදානයක් කියලා ගැසට් එකක් ගහන්න බැරි ඇයි කියලා
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,117
    13,791
    113
    පෘථිවිය
    මහින්ද ජනාදිපති කරන්න උදව් කිරීම.
    මහින්ද ජනාදිපති වෙලා යුද්දය අවසන් කිරීම.

    කොටින්ම කිව්වොත් ජෙප්පෝ නැත්නම් යුද්දේ ඉවරකරගන්න වෙන්නේ නෑ .
    ඒ කියන්නේ සොරෝවුව වස්සවන්න කලින් ජෙප්පෝ දැනගෙන මාරා ජනාධිපති කරවනවා
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,714
    167,353
    113
    එකමත් එක රටක
    ඒ කියන්නේ සොරෝවුව වස්සවන්න කලින් ජෙප්පෝ දැනගෙන මාරා ජනාධිපති කරවනවා
    නෑ එහෙම මම කිව්වේ නෑ නේ.
    ජෙප්පෝ ටික නැත්නම් රනිල් ජනාදිපති වෙන්නේ 2004. උබ ඇහුවේ උන් කරපු දෙයක් කියන්න කියලා නේ. උන් මහින්ද ජනාදිපති කරන්න උදව් කරා.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,714
    167,353
    113
    එකමත් එක රටක
    ඒ කියන්නේ සොරෝවුව වස්සවන්න කලින් ජෙප්පෝ දැනගෙන මාරා ජනාධිපති කරවනවා
    කොහෙන්ද බන් සොරොව්වක් ආවේ. මහින්ද ගැන කිව්වේ . සොරොව්ව නෙවෙයි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    නෑ එහෙම මම කිව්වේ නෑ නේ.
    ජෙප්පෝ ටික නැත්නම් රනිල් ජනාදිපති වෙන්නේ 2004. උබ ඇහුවේ උන් කරපු දෙයක් කියන්න කියලා නේ. උන් මහින්ද ජනාදිපති කරන්න උදව් කරා.
    ඒ අනුරගෙ ජවිපෙ නෙමේනෙ, ඒක විමල්ලගෙ ජවිපෙ..විමල්ලනෙ ආසන 41ක් දින්නෙ නැ කියන්ඩද???? බැ..අනුරය ආවට පස්සෙ මොනාද දින්නෙ ??????🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,714
    167,353
    113
    එකමත් එක රටක
    ඒ අනුරගෙ ජවිපෙ නෙමේනෙ, ඒක විමල්ලගෙ ජවිපෙ..විමල්ලනෙ ආසන 41ක් දින්නෙ නැ කියන්ඩද???? බැ..අනුරය ආවට පස්සෙ මොනාද දින්නෙ ??????🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭
    ත්‍රෙඩ් එක කියවල වරෙන් බන්. අනුරගේ , විමල්ගේ මගුලක් නෙවෙයි කියන්නේ... :rofl:

    එදා සිට අද වෙනතුරු මුළුමහත් ලක්වැසි ජනතාවට ජනතා විමුක්ති පෙරමුණ කල සේවය කුමක්ද?
     
    • Haha
    Reactions: Champ HB

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,117
    13,791
    113
    පෘථිවිය
    කොහෙන්ද බන් සොරොව්වක් ආවේ. මහින්ද ගැන කිව්වේ . සොරොව්ව නෙවෙයි.
    මහින්දව ජෙප්පෝ ජනාධිපති කරවන්නේ කවද්ද?

    සොරෝවුව වහල ගේම ඉල්ලුවේ කොටි කවද්ද?
    මොකද සොරෝවුව වැහුවේ නැත්නම් අදත් කොටි යුද්ධේ බිස්නස් එක එහෙම්මම තියෙනවා.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ත්‍රෙඩ් එක කියවල වරෙන් බන්. අනුරගේ , විමල්ගේ මගුලක් නෙවෙයි කියන්නේ... :rofl:
    විමල්ගෙ මගුල නිසානෙ ආසන 41ක් ගත්තෙ මොකෑ නැ කියන්ඩද?????? උබලට ඒව දිරවන්නෙ නැ කුහකකමට, උබේ අනුරය මොනාද දින්නෙ රනිලගෙ පස්සට අමතරව..🤣🤣🤣🤣

    මහින්දව ජෙප්පෝ ජනාධිපති කරවන්නේ කවද්ද?

    සොරෝවුව වහල ගේම ඉල්ලුවේ කොටි කවද්ද?
    මොකද සොරෝවුව වැහුවේ නැත්නම් අදත් කොටි යුද්ධේ බිස්නස් එක එහෙම්මම තියෙනවා.
    යුද්දෙ අන්තිම කාලෙ සමස්ත මහා වැඩ වර්ජනයක් කැදෙවුවෙ ජෙප්පො ඒව මුන්ට මතක නැ, ජෙප්පො එහෙමයි සපෝට් කරේ යුද්දෙට,
    ------ Post added on Sep 8, 2021 at 11:31 AM
     
    • Like
    Reactions: pathaleiretta

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,714
    167,353
    113
    එකමත් එක රටක
    විමල්ගෙ මගුල නිසානෙ ආසන 41ක් ගත්තෙ මොකෑ නැ කියන්ඩද?????? උබලට ඒව දිරවන්නෙ නැ කුහකකමට, උබේ අනුරය මොනාද දින්නෙ රනිලගෙ පස්සට අමතරව..🤣🤣🤣🤣
    ජෙප්පෝ ගැන බන් ත්‍රෙඩ් එක. අනුර ගන නෙවෙයි.
    විමලයගේ මගුලක් නිසා නෙවෙයි ජෙප්පොන්ට චන්දෙ දුන්නේ. ඌ එතනින් අයින් වෙලා සන්දානේ හිටපු කාලේ තමයි ඌ පොර උනේ. නැත්නම් ඌත් ජෙප්පෙක් තමයි අදටත්
     
    • Like
    Reactions: pathaleiretta

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ජෙප්පෝ ගැන බන් ත්‍රෙඩ් එක. අනුර ගන නෙවෙයි.
    විමලයගේ මගුලක් නිසා නෙවෙයි ජෙප්පොන්ට චන්දෙ දුන්නේ. ඌ එතනින් අයින් වෙලා සන්දානේ හිටපු කාලේ තමයි ඌ පොර උනේ. නැත්නම් ඌත් ජෙප්පෙක් තමයි අදටත්
    විමල්ගෙ මගුලක් නොවෙන්නෙ කොහොමද?? විමල් ඉද්දි ආසන 41ක් ගන්ඩයි, අනුරය ඉද්දි ආසන 3ක් ගන්ඩයි හේතුවක් තියෙන්ඩම ඕනනෙ..🤭🤭🤭🤭🤭
     
    • Like
    Reactions: pathaleiretta

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,714
    167,353
    113
    එකමත් එක රටක
    විමල්ගෙ මගුලක් නොවෙන්නෙ කොහොමද?? විමල් ඉද්දි ආසන 41ක් ගන්ඩයි, අනුරය ඉද්දි ආසන 3ක් ගන්ඩයි හේතුවක් තියෙන්ඩම ඕනනෙ..🤭🤭🤭🤭🤭
    අනේ බන්. ඒ කාලේ නායකයා විමල් ද එහෙම බලන්න ?? එහෙනම් සෝමවංශ එක්ක බලන්න ඕනේ. විමලේ නිකන් පක්ෂේ එකෙක් නේ.
     
    • Like
    Reactions: pathaleiretta

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    අනේ බන්. ඒ කාලේ නායකයා විමල් ද එහෙම බලන්න ?? එහෙනම් සෝමවංශ එක්ක බලන්න ඕනේ. විමලේ නිකන් පක්ෂේ එකෙක් නේ.
    ඉතුන් හරිනෙ උබේ අනුරය සෝමවශවත්, විමල්වත්,තව ලොකු සෙට් එකකුත් එලියට දැම්මනෙ..එහෙම දාලනෙ 3% බැස්සෙ..🤣🤣🤣🤣යටිකුට්ටු වැඩ කරල පක්ශ නායක උනාට චන්දෙ හම්බෙන් නැ බන්🤣🤣🤣
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,714
    167,353
    113
    එකමත් එක රටක
    ඉතුන් හරිනෙ උබේ අනුරය සෝමවශවත්, විමල්වත්,තව ලොකු සෙට් එකකුත් එලියට දැම්මනෙ..එහෙම දාලනෙ 3% බැස්සෙ..🤣🤣🤣🤣යටිකුට්ටු වැඩ කරල පක්ශ නායක උනාට චන්දෙ හම්බෙන් නැ බන්🤣🤣🤣
    අනුරය ගැන නෙවෙයි බන් ත්‍රෙඩ් එක. 3%ක් වත් නැති උන්ව උඩ දාන්න මට ඕන නෑ . ත්‍රෙඩ් එක කියවල වරෙන්.
    ජෙප්පෝ අවුරුදු ගානට කරපු දෙයක් අහල තියන්නේ. මම ඉතින් මයිනා දිනෙව්ව කිව්වා . වැරදිද ?