Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Today at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
(අ) වාසනාවන්ත රටක උපන් පවට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ රටට තියන ආසාවයි, ආදරෙයි, ලෙන්ගතුකමයි නිසා තමයි මගෙ රට, මගෙ රට කියල මේ රත්තරන් පොලවට ආයෙත් පය ගැහුවෙ.. ඔව්.. මේක රත්තරන් පොළවක්.. මගේරටට පය ගහපු වෙලාවෙ හිතට දැනුන සැනසිල්ල, නැවුම් බව විස්තර කරන්න බෑ.. එයාපෝට් එක ඇතුලෙම මේ මගෙ රත්තරන් රටට මම ආවා කියලා කෑගහන්න හිතුනා.. හැගීම පාලන කරගෙන එළියට ඇවිත් පාර අයිනෙන් වාහනේ නවත්තල සපත්තුදෙක ගලවල වාහනෙන් බහැලා මහපොලව අතගෑවෙ, අඩි කීපයක් ඇවිදගෙන ගියේ, මේ පොළවෙ පහස විදින්නට ත්වත් ඉවසන්න බැරි නිසයි...

ලංකාවෙන් යනකොට වලවල්වල වැටි වැටි ගියද, අද පාරවල් ලස්සනට හදලා තියනවා දෙක්කහම, මගේ ගමට එනතුරුම පාරවල් කාපට් කරලා, ගෙදරට යන පාර විතරක් කොන්ක්‍රීට් කරලා.. ලොකු ආඩම්බරයක් එක්ක ගෙදරට ගොඩ්වැදිලා, අම්මගෙ දෙපා නැමැද වැලදගත්තේ සතුටු කදුලු වගුරවමින්..

පළමුව පල්ලියට ගොස් මට නැවත රටට එන්නට වාසනාව ලබා දුන් එකට දෙවියන්ට ස්තුති කලෙමි..

සිරිත් පරිදි සියලු නෑදෑ හිතමිත්‍රාදීන් බැහැ දකින්නට ගියෙමි..

සුපුරුදු ලෙන්ගතුකම දුටුවේ අතලොස්සකගෙන් පමනි..

ටික දවසක් ගෙවුනා..

ලංකාවෙන් යන්නට පෙර වෙරලු ගෙඩිය බෙදාගන්නට හිටපු මගෙ යාළුවො අඩුම ගානෙ මාව ගනන් ගත්තෙවත් නෑ. කෝල් එකක් වත් නෑ.. හැතැප්ම දහස් ගනනක් දුර සිටි මා ඔවුනට කල වද කුමක් ද..?

ටික ටික පියවි ලෝකයට එළබුනි.. මිනිසත් කම මේ අවුරුද් කිහිපයට සැලකිය යුතු අන්දමින් පහව ගොස්ය..

අතැති මුදල් වලින් ව්‍යාපාර කිහිපයකටම අත ගැසීමි.. ඛේදයක මහත, මුදල් දෙනවා පමණි, නැවත එන්නේ නිදසට කාරනා පමනි.. මදක් සැක සිතුනු කල සොයා බැලුවෙමි. පෙනුනේ මා මුල සිටම රැවටී ඇති බවකි..

මා කතෝලිකයෙක් වුවද ඉද හිට ගමේ පන්සල ගොඩවන්නේ කුඩාකල සිට තිබුනු පුරුද්දක්ය.. නායක හාමුදුරුවන්ගේ ගුරුහරුකම්, ආශිර්වාද හිතට දුන් සැනසිල්ල මහත්ය..

පන්සලට ගොඩ වැදුනු මා පන්සලපුරා මදක් සක්මන් කර ආවාස ගෙය වෙත ගියෙමි. නව ආවාස ගෙයක්, දාන ශාලාවක් ඉදිවී ඇත.. ලොකු හාමුදුරුවන් වැඩ නොසිටි හෙයින් පොඩි හාමුදුවන් හා කුඩා සාමනේර නමවල් කිහිපදෙනෙකුම වැද මදක් කතාබහ කලෙමි.. උන්වහන්සේගෙන් තතු විමසල සුපුරුදු පරිදි ගමගැන කතා කරද්දි කියූදේ සත්‍යකි, "මහත්තයෝ, මිනිස්සු හිතාගෙන ඉන්නෙ පන්සලට දන් දෙන එකයි පිං කරනව කියන්නෙ, ඉතුරු ඔකොම සල්ලි වලින් කරන්න පුලුවන් කියලා ඒ අය හිතාන ඉන්නෙ, පන්සල දානෙ නම් අඩුවක් නෑ, ඒත් පෝයටවත් පන්සලට එන අය බොහොම අඩුයි" කියලා.. ඉතින් මටද උන්වහන්සේට කියන්නට දෙයක් තිබුනි, "හාමුදුරුවනේ පල්ලියට වෙලාතියෙන්නෙත් ඔය ටිකම තම්යි, පූජකතුමා පල්ලිය ඇතුලෙ පූජාව තියනවා, කොල්ලො එන්නෙත් ටිකයි උන් ටිකත් එලියේ කතා කරකර ඉන්නවා.... ඉස්සර පූජාව ඉවර උනාම හැමෝම එකිනෙක්කෙනාට කතාකරලා යනව සහයෝගය, අන්‍යොන්‍ය අවබෝධය/සහයෝගය වැඩිවෙන්න, ඒත් දැන් පූජාවට එන්නෙ නිකන් පුරුද්දට විතරයි..ඉවරවෙච්චගමන් තමතමන්ගෙ වහනවල නැගලා යනවා, අනිත් අය හොදින්ද කාටද සහයෝගයක් අවශ්‍ය කියලා කවුරුත් දන්නෙ නෑ.. "

මේ මම දකින්නේ සිහිනයක්ද කියා සිතුනු අවස්ථා එමටය.. කුමක්ද අප මිනිසුන්ට සිදුවී ඇත්තේ...

දිනකට මිනීමැරුම් දෙක තුනක් අනිවාර්යය.. බාල අපචාර එමටය.. මේ මගේ රටද..?

මේ රට සම්පත් වලින් පිරිපුන් රටකි. මොන දෙය තිබුනත් ආගමක් නැති මිනිසා හික්මිමක් නැත්තෙකි, හරිවැරැද්ද නොදනී, ඔහු වූකලී උඃමඃතකයෙකි... ආද්‍යාත්මික දියුනුවක් නැති තැන ආර්ථිකමය දියුනුවක් කේසේ සොයන්ද..?

මා මුහුනදුන් දෙය ගැන පැහැදිලිය.. ආගමත් දර්මයත් ඈත්වූකල කොහෙන්ද අපහට සදාචාරයක්..?

[QUOTE="GAC, post: 11132811, member: 224361"] [SIZE=3][COLOR=DarkRed]මේ රටට තියන ආසාවයි, ආදරෙයි, ලෙන්ගතුකමයි නිසා තමයි මගෙ රට, මගෙ රට කියල මේ රත්තරන් පොලවට ආයෙත් පය ගැහුවෙ.. ඔව්.. මේක රත්තරන් පොළවක්.. මගේරටට පය ගහපු වෙලාවෙ හිතට දැනුන සැනසිල්ල, නැවුම් බව විස්තර කරන්න බෑ.. එයාපෝට් එක ඇතුලෙම මේ මගෙ රත්තරන් රටට මම ආවා කියලා කෑගහන්න හිතුනා.. හැගීම පාලන කරගෙන එළියට ඇවිත් පාර අයිනෙන් වාහනේ නවත්තල සපත්තුදෙක ගලවල වාහනෙන් බහැලා මහපොලව අතගෑවෙ, අඩි කීපයක් ඇවිදගෙන ගියේ, මේ පොළවෙ පහස විදින්නට ත්වත් ඉවසන්න බැරි නිසයි... ලංකාවෙන් යනකොට වලවල්වල වැටි වැටි ගියද, අද පාරවල් ලස්සනට හදලා තියනවා දෙක්කහම, මගේ ගමට එනතුරුම පාරවල් කාපට් කරලා, ගෙදරට යන පාර විතරක් කොන්ක්‍රීට් කරලා.. ලොකු ආඩම්බරයක් එක්ක ගෙදරට ගොඩ්වැදිලා, අම්මගෙ දෙපා නැමැද වැලදගත්තේ සතුටු කදුලු වගුරවමින්..[/COLOR][/SIZE][COLOR=DarkRed] [/COLOR][SIZE=3][COLOR=DarkRed] පළමුව පල්ලියට ගොස් මට නැවත රටට එන්නට වාසනාව ලබා දුන් එකට දෙවියන්ට ස්තුති කලෙමි..[/COLOR][/SIZE][COLOR=DarkRed] [/COLOR][SIZE=3][COLOR=DarkRed] සිරිත් පරිදි සියලු නෑදෑ හිතමිත්‍රාදීන් බැහැ දකින්නට ගියෙමි.. සුපුරුදු ලෙන්ගතුකම දුටුවේ අතලොස්සකගෙන් පමනි.. ටික දවසක් ගෙවුනා..[/COLOR][/SIZE][COLOR=DarkRed] [/COLOR][SIZE=3][COLOR=DarkRed] ලංකාවෙන් යන්නට පෙර වෙරලු ගෙඩිය බෙදාගන්නට හිටපු මගෙ යාළුවො අඩුම ගානෙ මාව ගනන් ගත්තෙවත් නෑ. කෝල් එකක් වත් නෑ.. හැතැප්ම දහස් ගනනක් දුර සිටි මා ඔවුනට කල වද කුමක් ද..?[/COLOR][/SIZE][COLOR=DarkRed] [/COLOR][SIZE=3][COLOR=DarkRed] ටික ටික පියවි ලෝකයට එළබුනි.. මිනිසත් කම මේ අවුරුද් කිහිපයට සැලකිය යුතු අන්දමින් පහව ගොස්ය..[/COLOR][/SIZE][COLOR=DarkRed] [/COLOR][SIZE=3][COLOR=DarkRed] අතැති මුදල් වලින් ව්‍යාපාර කිහිපයකටම අත ගැසීමි.. ඛේදයක මහත, මුදල් දෙනවා පමණි, නැවත එන්නේ නිදසට කාරනා පමනි.. මදක් සැක සිතුනු කල සොයා බැලුවෙමි. පෙනුනේ මා මුල සිටම රැවටී ඇති බවකි.. [/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkRed] මා කතෝලිකයෙක් වුවද ඉද හිට ගමේ පන්සල ගොඩවන්නේ කුඩාකල සිට තිබුනු පුරුද්දක්ය.. නායක හාමුදුරුවන්ගේ ගුරුහරුකම්, ආශිර්වාද හිතට දුන් සැනසිල්ල මහත්ය.. [/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkRed] පන්සලට ගොඩ වැදුනු මා පන්සලපුරා මදක් සක්මන් කර ආවාස ගෙය වෙත ගියෙමි. නව ආවාස ගෙයක්, දාන ශාලාවක් ඉදිවී ඇත.. ලොකු හාමුදුරුවන් වැඩ නොසිටි හෙයින් පොඩි හාමුදුවන් හා කුඩා සාමනේර නමවල් කිහිපදෙනෙකුම වැද මදක් කතාබහ කලෙමි.. උන්වහන්සේගෙන් තතු විමසල සුපුරුදු පරිදි ගමගැන කතා කරද්දි කියූදේ සත්‍යකි, "මහත්තයෝ, මිනිස්සු හිතාගෙන ඉන්නෙ පන්සලට දන් දෙන එකයි පිං කරනව කියන්නෙ, ඉතුරු ඔකොම සල්ලි වලින් කරන්න පුලුවන් කියලා ඒ අය හිතාන ඉන්නෙ, පන්සල දානෙ නම් අඩුවක් නෑ, ඒත් පෝයටවත් පන්සලට එන අය බොහොම අඩුයි" කියලා.. ඉතින් මටද උන්වහන්සේට කියන්නට දෙයක් තිබුනි, "හාමුදුරුවනේ පල්ලියට වෙලාතියෙන්නෙත් ඔය ටිකම තම්යි, පූජකතුමා පල්ලිය ඇතුලෙ පූජාව තියනවා, කොල්ලො එන්නෙත් ටිකයි උන් ටිකත් එලියේ කතා කරකර ඉන්නවා.... ඉස්සර පූජාව ඉවර උනාම හැමෝම එකිනෙක්කෙනාට කතාකරලා යනව සහයෝගය, අන්‍යොන්‍ය අවබෝධය/සහයෝගය වැඩිවෙන්න, ඒත් දැන් පූජාවට එන්නෙ නිකන් පුරුද්දට විතරයි..ඉවරවෙච්චගමන් තමතමන්ගෙ වහනවල නැගලා යනවා, අනිත් අය හොදින්ද කාටද සහයෝගයක් අවශ්‍ය කියලා කවුරුත් දන්නෙ නෑ.. " මේ මම දකින්නේ සිහිනයක්ද කියා සිතුනු අවස්ථා එමටය.. කුමක්ද අප මිනිසුන්ට සිදුවී ඇත්තේ... [/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkRed] දිනකට මිනීමැරුම් දෙක තුනක් අනිවාර්යය.. බාල අපචාර එමටය.. මේ මගේ රටද..? මේ රට සම්පත් වලින් පිරිපුන් රටකි. මොන දෙය තිබුනත් ආගමක් නැති මිනිසා හික්මිමක් නැත්තෙකි, හරිවැරැද්ද නොදනී, ඔහු වූකලී උඃමඃතකයෙකි... ආද්‍යාත්මික දියුනුවක් නැති තැන ආර්ථිකමය දියුනුවක් කේසේ සොයන්ද..?[/COLOR][/SIZE][COLOR=DarkRed] [/COLOR][SIZE=3][COLOR=DarkRed] මා මුහුනදුන් දෙය ගැන පැහැදිලිය.. ආගමත් දර්මයත් ඈත්වූකල කොහෙන්ද අපහට සදාචාරයක්..?[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom