ආං ඒ සරළ කමට තමයි අපි ආදරේ මහත්තයෝ ❤️👏🌷

Anatha sinhalu

Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?


    ජනපති අණින් කෑම මේසයේ මුං කැවුම් නවතී !!!



    ආං ඒ සරළ කමට තමයි හැටනම ලක්ෂයක් අපි ආදරේ ගෝටාබය මහත්තයෝ ❤️👏🌷




    wsf1C0k.png
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,093
    34,636
    113
    අයියෝ දුකයි බං සෑර් ගේ අවුරුදු මෙසේ දැක්කම. අයියගේ ගෙදරට සෙට් උනානනම් හොඳට කැවිලි පෙවිලි කන්න බොන්න තිබ්බා.
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,527
    16,309
    113
    ශ්‍රී judge කියන්නෙ ඉරාජ් කරන සයිට් ඵකක්..😅😅😅
     
    • Like
    Reactions: Solo Rider

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,093
    34,636
    113
    ආර්යාව මේකප් දාලත් නෑ 🥺
    කොහෙද මේ සෑර්යි මැඩමුයි ජනාධිපති පෝස්ට් එකට ලැජ්ජා කරනවනේ. මයින්ද අයිගෙනුයි ශිරන්ති අක්කගෙනුයි පොඩ්ඩක් අහගන්නකෝ
     
    • Like
    Reactions: Solo Rider

    starcred007

    Well-known member
  • Jul 4, 2020
    1,642
    2
    1,810
    113
    On a Cloud

    බුලත් හෙප්පුවට සල්ලි කොල තියෙන ඒකෙන්ම රුපියල කොච්චර මස්ත බාල්දු වෙලාද කියලා තේරෙනවා නේද යක්ඛයිනේ?
    1618404295909.png
     
    • Haha
    Reactions: Heshan Daminda