Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ආකර්ෂණයේ නීතිය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආකර්ෂණයේ නීතිය

මම මේ බොලාට කියන්න යන්නේ සියලු සැප සම්පත් ලගකරදෙන අපුරු දෙයක් ගැන

මගේ පෞද්ගලික මතය නම් මෙය ගොඩක් සත්ය දෙයක් පොඩි පොඩි අදෙකිම් නුත් තියනවා

මෙගැන දැනට දන්නා අය ඉන්නවනම් මෙහි අදහස් දක්වන මෙන් ඉල්ලා සිටිනවා

සැ .යු .= මෙමෙ ලිපිය තනිකරම කොපි පේස්ට් කිරීමකි

මුලාශ්රය =සින්හලපිදියා

බැඳීම් කියන්නේ ලොව සෑම දෙයකටම පොදු දෙයක්. විශ්වය බිහිවූ දා පටන් විශ්වයේ ඇති සෑම පාදාර්ථයක්ම ගුරුත්වාකාර්ෂණය යන ගුප්ත බලවේගය නිසා එකිනෙක බැඳී පවතිනවා. පරමාණු තුළ ඉලෙක්ට්රෝන සහ ප්රෝටෝන එකිනෙක බැඳී පවතින අතර පරමාණු වලින් සෑදුන මූලද්රව්ය එකිනෙක අතර බැඳීම් ඇති කරගෙන සංයෝගය ඇති කරනවා.

භෞතික වශයෙන් පමණක් නොවෙයි මිනිසා ඇතුළු සතුන් සිතුවිලි වලින් ද බැඳීම් ඇති කරගන්නවා. මිනිසා වෙනත් පුද්ගලයින් සමඟ ගේ දොර – වාහන වැනි වස්තුව සමඟ පමණක් නොවෙයි ඔවුන් ආස කරන සංගීතය පොත පත සමඟත් බැඳීම් ඇති කරගන්නවා. සතුන් පවා ගහ කොළ සමඟ අනෙක් සතුන් සමඟ හෝ තම ස්වාමියා සමඟ බැඳීම් ඇති කරගන්නවා.

මේ ආකාරයෙන් විශ්වයේ ඇති සෑම දෙයක්ම විවිධ ආකාර්ෂණ බල නිසා එකි නෙක බැඳී ආකාර්ෂණය වෙනවා. භෞතික විද්යාව හරහා අපට විද්යාත්මකව පැහැදිලි කල හැක්කේ භෞතික වස්තූන් අතර ඇතිවන බැඳීම් පමණයි. නමුත් වර්තමානයේදී ක්රමයෙන් දියුණු වන ක්වන්ටම් විද්යාව (Quantum Physics) හරහා මේ වන විට භෞතික විද්යාවට හසු නොවන අධිමානසික විද්යාවට අදාළ කරුණු පිළිඹඳවත් පර්යේෂණ පැවැත්වෙනවා. ක්වන්ටම් විද්යාවට පින්සිදු වීමට දැන් මිනිසාට මිනිස් සිත පිළිඹඳ මීට පෙර නොදත් සිත පුදුම කරවන කරුණු රාශියක් මේ වන විට අනාවරණය වෙමින් පවතිනවා.

[QUOTE="Vidu89, post: 20437947, member: 272529"] [b]ආකර්ෂණයේ නීතිය[/b] මම මේ බොලාට කියන්න යන්නේ සියලු සැප සම්පත් ලගකරදෙන අපුරු දෙයක් ගැන මගේ පෞද්ගලික මතය නම් මෙය ගොඩක් සත්ය දෙයක් පොඩි පොඩි අදෙකිම් නුත් තියනවා මෙගැන දැනට දන්නා අය ඉන්නවනම් මෙහි අදහස් දක්වන මෙන් ඉල්ලා සිටිනවා සැ .යු .= මෙමෙ ලිපිය තනිකරම කොපි පේස්ට් කිරීමකි මුලාශ්රය =සින්හලපිදියා [IMG]http://sinhalapedia.com/wp-content/uploads/2016/07/law-of-attraction.jpg[/IMG] [SIZE="5"]බැඳීම් කියන්නේ ලොව සෑම දෙයකටම පොදු දෙයක්. විශ්වය බිහිවූ දා පටන් විශ්වයේ ඇති සෑම පාදාර්ථයක්ම ගුරුත්වාකාර්ෂණය යන ගුප්ත බලවේගය නිසා එකිනෙක බැඳී පවතිනවා. පරමාණු තුළ ඉලෙක්ට්රෝන සහ ප්රෝටෝන එකිනෙක බැඳී පවතින අතර පරමාණු වලින් සෑදුන මූලද්රව්ය එකිනෙක අතර බැඳීම් ඇති කරගෙන සංයෝගය ඇති කරනවා. භෞතික වශයෙන් පමණක් නොවෙයි මිනිසා ඇතුළු සතුන් සිතුවිලි වලින් ද බැඳීම් ඇති කරගන්නවා. මිනිසා වෙනත් පුද්ගලයින් සමඟ ගේ දොර – වාහන වැනි වස්තුව සමඟ පමණක් නොවෙයි ඔවුන් ආස කරන සංගීතය පොත පත සමඟත් බැඳීම් ඇති කරගන්නවා. සතුන් පවා ගහ කොළ සමඟ අනෙක් සතුන් සමඟ හෝ තම ස්වාමියා සමඟ බැඳීම් ඇති කරගන්නවා. මේ ආකාරයෙන් විශ්වයේ ඇති සෑම දෙයක්ම විවිධ ආකාර්ෂණ බල නිසා එකි නෙක බැඳී ආකාර්ෂණය වෙනවා. භෞතික විද්යාව හරහා අපට විද්යාත්මකව පැහැදිලි කල හැක්කේ භෞතික වස්තූන් අතර ඇතිවන බැඳීම් පමණයි. නමුත් වර්තමානයේදී ක්රමයෙන් දියුණු වන ක්වන්ටම් විද්යාව (Quantum Physics) හරහා මේ වන විට භෞතික විද්යාවට හසු නොවන අධිමානසික විද්යාවට අදාළ කරුණු පිළිඹඳවත් පර්යේෂණ පැවැත්වෙනවා. ක්වන්ටම් විද්යාවට පින්සිදු වීමට දැන් මිනිසාට මිනිස් සිත පිළිඹඳ මීට පෙර නොදත් සිත පුදුම කරවන කරුණු රාශියක් මේ වන විට අනාවරණය වෙමින් පවතිනවා.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom