Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ආකර්ෂණයේ නීතිය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

“Law of Attraction” හෙවත් “ආකාර්ෂණයේ නීතිය”

“Law of Attraction” හෙවත් “ආකාර්ෂණයේ නීතිය” කියන්නේ භෞතික විද්යාවට හසුනොවන අපූරු සංසිද්ධියක්. මෙම නීතියට අනුව භෞතික වස්තූන් පමණක් නොවෙයි අපේ සිතුවිලිත් එකිනෙක ආකාර්ෂණය වෙමින් පවතිනවා. මේ අනුව ධනාත්මක සිතුවිලි සහිත පුද්ගලයන් වෙත ධනාත්මක භාහිර සිතුවිලි ආකර්ෂණය වෙනවා. මේ ආකාරයටම ඍනාත්මක සිතුවිලි සහිත පුද්ගලයින් වෙත ආකර්ෂණය වන්නේද ඍණාත්මක අත්දැකීම්.

මෙම විශ්වාසය සම්පූර්ණයෙන්ම පදනම් වී ඇත්තේ අපේ සිතුවිලි සහ මනස සෑදී තිබෙන්නේ විශ්වය ආරම්භ වූ මොහොතේම ඇති වූ පාරිශුද්ධ ශක්තියකින් (Pure Energy) යන කාරණය මතයි. එක හා සමාන ශක්තීන් එකිනෙක ආකර්ෂණය වෙනවා. හොඳ සිතුවිලි සමඟත් නරක සිතුවිලි සමඟත් ආකර්ෂණය වෙනවා. සිතුවිල්ල හොඳද නරකද යන්න ඕනෑම අයකුට ඕනෑම විදියකට වර්ග කළ හැකියි. වැදගත් වන්නේ එක සමාන සිතුවිලි එකට ආකර්ෂණය වෙනවා යන්න පමණයි. එම සිතුවිලි හොඳද නරකද යන්න ඒවා අත්දකින පුද්ගලයා මත තීරණය වෙනවා.

“ආකාර්ෂණයේ නීතිය” ඔබේ ජීවිතයට බලපාන ආකාරය ඉතාමත් සරලව උදාහරණයකින් මෙසේ විස්තර කළ හැකියි.

“නිමල්” කියන පුද්ගලයා කාර්යාලයක විධායක නිලධාරියෙක් ලෙස සේවය කරනවා යැයි සිතන්න.

නිමල්ට ඔහුගේ රැකියාව ඉතාමත් අප්රියජනකයි. ඔහු උදෑසන අවදි වන්නේ “අයියෝ අදත් ඔෆිස් යන්න තිබෙනවා” යන කළකිරුණු සිතුවිල්ලෙන්. උදෑසන කාර්යාලයට යෑමට පෙර තම කුඩා දරුවන් පාසල වෙත රැගෙන යාමට සූදානම් කිරීම නිමල්ට ඉතාමත් අපහසු කටයුත්තක්. උදෑසන නිවසේ කටයුතු නිසා ඔහු තම බිරිඳ සමඟත් රණ්ඩු වෙනවා. නිවසේ වැඩට එන සේවිකාවක් උපරිම ඉන්නේ මාසයයි. අළුතින් සේවිකාවක් සොයා ගන්න එක කළුනික සොයනවා වගේ අමාරු දෙයක් කියලයි නිමල්ට හිතෙන්නේ. කාර්යාලයට මෝටර් බයිසිකලයෙන් යන නිමල්ට ඊළඟට මුහුණ දෙන්න වෙන්නේ ට්රැෆික් එකට. පාරේ යන මිනිස්සුන්ට සිතින් බැන බැන යන නිමල්ට කාර් වල යන අය දැක්කම තමන්ට කාර් එකක් නැති වීම ගැන හරිම තරහයි. මේ ගන්න පඩියෙන් ජීවිතේට කාර් එකක් ගන්න බෑ කියලා නිමල් තම රැකියාවට පමණක් නොවෙයි මේ මුළු සාමාජයටම වෛර කරවා.

රැකියාව කරන තැන සහකාර කළමණාකරු වන සමන්ගෙන් නිමල්ට හරියට කෙනිහිලිකම් වෙනවා. එයා ආයතනයේ ප්රධානියා සමඟ නිතරම නිමල්ගේ වැරදි කියනවා. ආයතනයේ ප්රධානියා තම පෞද්ගලික හෝ භාරදූර වැඩකට විශ්වාස කරන්නේ සමන් පමණයි. නිමල්ට ඉන්න යාළුවො වුනත් කිසිම කමකට නෑ කියලා නිමල්ට හිතෙනවා. ඔවුන් නිමල්ට වඩා ජීවිතය ගැන කළකිරුණු අය. ජීවිතේ ඔහොම තමයි – තියෙන දෙයක් කාලා අඩියක් ගහලා ජොලියේ ඉම්මු කියලා තමයි යාළුවො දෙන උපදේශය.

ඉහත සඳහන් කර ඇත්තේ නිමල්ගේ ජීවිතේ ඇති ප්රශ්න වලින් ටිකක් විතරයි.

අපි දැන් හිතමු නිමල් “ආකාර්ෂණයේ නීතිය” ගැන දැන ගෙන තම ජීවිතය තම ජීවිතය වෙනස් කරගන්න තමන්ට පුළුවන් කියලා අවන්කව විශ්වාස කරනවා කියලා. හැබැයි මේ විශ්වාසය නිකම්ම නිකන් ධනාත්මක සිතුවිල්ලක් පමණක් වෙලා වැඩක් නැහැ. හැමදෙයක්ම හොඳට සිදු වේවි කියන විශ්වාසය නිමල්ගෙ යටි හිතේ ගලේ කෙටූ අකුරක් වගේ ස්ථිරවම තැන්පත් වීම අත්යාවශ්යයි.

මේ ආකාරයෙන් ඉතාමත් විශ්වාසයෙන් ජීවිතයට මුහුණ දෙන නිමල්ට අත්දකින්න වෙන්නේ හිතාගන්නවත් බැරි අපූරු දේවල්.

නිමල්ට එයාගේ යාළුවෙක් ඉතාමත් සාධාරණ මුදලකට ගෙදරට සේවිකාවක් හොයලා දෙනවා. මේ නිසා උදෑසන ගෙදර ගැටුම් අවසන් වෙනවා. හිත සතුටින් ඔෆිස් යන්න පාරට බහින නිමල්ට දැන් වෙනදා වගේ නෙවි. දැන් ට්රැෆික් එක ගොඩාක් මග ඇරෙනවා. වෙනදට නිමල් ලං වෙනකොටම රතු ලයිට් එක වැටෙන මාර්ග වර්ණ සංඥා දැන් නිමල් එනකොට ගොඩක් වෙලාවට කොළ පාට තියෙන්නේ.

මේ අතරෙ හදිසියේම නිමල්ගේ සහකාර කළමාණාකරු සමන් ආයතනයේ මුදල් වංචාවකට අහුවෙලා මාරුවීමක් ලබනවා. මේ නිසා නිමල්ට අවුරුදු ගණනක් බලන් හිටපු උසස්වීම ලැබිලා සහකාර කළමණාකරු බවට පත්වෙනවා. අළුතින් ආපු චක්රලේඛණයකින් කළමණාකරුවන්ට මෝටර් රථයක් මිලදී ගැනීමට පොළී රහිත ණයක් ලැබෙනවා. දැන් පඩියත් වැඩි නිසා ණයක් අරන් මෝටර් රථයක් මිලදී ගන්න එක නිමල්ට දැන් අමාරු නැහැ.

ආයතන ප්රධානියාට අහම්බෙන් නිමල් කරපු උදව්වක් නිසා ඔහු නිමල් සමඟ ඉතාමත් මිත්ර වෙනවා. මේ විශ්වාසය කොතරම් වැඩි වෙනවාද කිව්වොත් තවත් වසරකින් විදේශ ගත වීමට සිටින ආයතන ප්රධානියා තම පුරප්පාඩුව සඳහා නිමල් ආදේශ කරන ලෙස ආයතනයේ අධ්යක්ෂකවරුන්ට නිර්දේශ කරනවා.

මල්ට හරියනකොට නිමල්ට හිටපු පරණ ඍණාත්මක අදහස් තියෙන යාළුවන්ට බලන් ඉන්න බැරුව නිමල් එක්ක වැඩිය යාළුකමක් පවත්වන්නේ නැහැ. මීට ප්රධාන හේතුව දැන් නිමල් වටා සමන්ගේ ඉහළ පෙලේ වැදගත් යාළුවො ගොඩාක් වටවෙලා සිටීම. නිමල්ගේ අළුත් යාළුවො නිසා නිමල් දැන් මත්පැන් බීමෙන් ඈත් වෙලා. නිමල්ගෙ අළුත් යාළුවොත් නිමල් වගේමයි. නිතරම හිතන්නේ මේ ජීවිතේ කොතරම් අපූරුද කියලා. ඔවුන්ටත් නිමල්ට වගේම තමන් බලාපොරොත්තු වන, ආස කරන දේවල් ළඟා කරගන්න පුළුවන් කියලා ලොකු ආත්ම විශ්වාසයක් තිබෙනවා.

නිමල් ගැන ඉහත කතා දෙකෙන් පළමු කතාවේ නිමල්ගේ සිතේ තමාගේ ජීවිතය සාර්ථක වේවි යැයි විශ්වාසයක් තිබුණේ නැහැ. ඔහු සෑම තැනකින්ම බලාපොරොත්තු වුණේ තාමට සිදු වන කරදර සහ අසාධාරණකම්. නමුත් පසුව නිමල් ඉතාමත් ගැඹුරින් විශ්වාස කිරීමට පෙළඹෙනවා ඔහුට තම අරමුණු කරා ළඟා විය හැකි බව. ඔහු තමා වටා ඇති සෑම දෙයක්ම සුභවාදීව දැකීමටත් විශ්වාස කිරීමටත් පෙළඹෙනවා. එවිට නිමල්ට හිතාගන්නත් බැරි විදියට තමාගේ ජීවිතයට හොඳ දේවල් ළඟා වීමට පටන් ගන්නවා

[QUOTE="Vidu89, post: 20437963, member: 272529"] [SIZE="5"]“Law of Attraction” හෙවත් “ආකාර්ෂණයේ නීතිය”[/SIZE] [SIZE="5"]“Law of Attraction” හෙවත් “ආකාර්ෂණයේ නීතිය” කියන්නේ භෞතික විද්යාවට හසුනොවන අපූරු සංසිද්ධියක්. මෙම නීතියට අනුව භෞතික වස්තූන් පමණක් නොවෙයි අපේ සිතුවිලිත් එකිනෙක ආකාර්ෂණය වෙමින් පවතිනවා. මේ අනුව ධනාත්මක සිතුවිලි සහිත පුද්ගලයන් වෙත ධනාත්මක භාහිර සිතුවිලි ආකර්ෂණය වෙනවා. මේ ආකාරයටම ඍනාත්මක සිතුවිලි සහිත පුද්ගලයින් වෙත ආකර්ෂණය වන්නේද ඍණාත්මක අත්දැකීම්. මෙම විශ්වාසය සම්පූර්ණයෙන්ම පදනම් වී ඇත්තේ අපේ සිතුවිලි සහ මනස සෑදී තිබෙන්නේ විශ්වය ආරම්භ වූ මොහොතේම ඇති වූ පාරිශුද්ධ ශක්තියකින් (Pure Energy) යන කාරණය මතයි. එක හා සමාන ශක්තීන් එකිනෙක ආකර්ෂණය වෙනවා. හොඳ සිතුවිලි සමඟත් නරක සිතුවිලි සමඟත් ආකර්ෂණය වෙනවා. සිතුවිල්ල හොඳද නරකද යන්න ඕනෑම අයකුට ඕනෑම විදියකට වර්ග කළ හැකියි. වැදගත් වන්නේ එක සමාන සිතුවිලි එකට ආකර්ෂණය වෙනවා යන්න පමණයි. එම සිතුවිලි හොඳද නරකද යන්න ඒවා අත්දකින පුද්ගලයා මත තීරණය වෙනවා. [CENTER][U][SIZE="5"]“ආකාර්ෂණයේ නීතිය” ඔබේ ජීවිතයට බලපාන ආකාරය ඉතාමත් සරලව උදාහරණයකින් මෙසේ විස්තර කළ හැකියි.[/SIZE][/U][/CENTER] “නිමල්” කියන පුද්ගලයා කාර්යාලයක විධායක නිලධාරියෙක් ලෙස සේවය කරනවා යැයි සිතන්න. නිමල්ට ඔහුගේ රැකියාව ඉතාමත් අප්රියජනකයි. ඔහු උදෑසන අවදි වන්නේ “අයියෝ අදත් ඔෆිස් යන්න තිබෙනවා” යන කළකිරුණු සිතුවිල්ලෙන්. උදෑසන කාර්යාලයට යෑමට පෙර තම කුඩා දරුවන් පාසල වෙත රැගෙන යාමට සූදානම් කිරීම නිමල්ට ඉතාමත් අපහසු කටයුත්තක්. උදෑසන නිවසේ කටයුතු නිසා ඔහු තම බිරිඳ සමඟත් රණ්ඩු වෙනවා. නිවසේ වැඩට එන සේවිකාවක් උපරිම ඉන්නේ මාසයයි. අළුතින් සේවිකාවක් සොයා ගන්න එක කළුනික සොයනවා වගේ අමාරු දෙයක් කියලයි නිමල්ට හිතෙන්නේ. කාර්යාලයට මෝටර් බයිසිකලයෙන් යන නිමල්ට ඊළඟට මුහුණ දෙන්න වෙන්නේ ට්රැෆික් එකට. පාරේ යන මිනිස්සුන්ට සිතින් බැන බැන යන නිමල්ට කාර් වල යන අය දැක්කම තමන්ට කාර් එකක් නැති වීම ගැන හරිම තරහයි. මේ ගන්න පඩියෙන් ජීවිතේට කාර් එකක් ගන්න බෑ කියලා නිමල් තම රැකියාවට පමණක් නොවෙයි මේ මුළු සාමාජයටම වෛර කරවා. රැකියාව කරන තැන සහකාර කළමණාකරු වන සමන්ගෙන් නිමල්ට හරියට කෙනිහිලිකම් වෙනවා. එයා ආයතනයේ ප්රධානියා සමඟ නිතරම නිමල්ගේ වැරදි කියනවා. ආයතනයේ ප්රධානියා තම පෞද්ගලික හෝ භාරදූර වැඩකට විශ්වාස කරන්නේ සමන් පමණයි. නිමල්ට ඉන්න යාළුවො වුනත් කිසිම කමකට නෑ කියලා නිමල්ට හිතෙනවා. ඔවුන් නිමල්ට වඩා ජීවිතය ගැන කළකිරුණු අය. ජීවිතේ ඔහොම තමයි – තියෙන දෙයක් කාලා අඩියක් ගහලා ජොලියේ ඉම්මු කියලා තමයි යාළුවො දෙන උපදේශය. ඉහත සඳහන් කර ඇත්තේ නිමල්ගේ ජීවිතේ ඇති ප්රශ්න වලින් ටිකක් විතරයි. අපි දැන් හිතමු නිමල් “ආකාර්ෂණයේ නීතිය” ගැන දැන ගෙන තම ජීවිතය තම ජීවිතය වෙනස් කරගන්න තමන්ට පුළුවන් කියලා අවන්කව විශ්වාස කරනවා කියලා. හැබැයි මේ විශ්වාසය නිකම්ම නිකන් ධනාත්මක සිතුවිල්ලක් පමණක් වෙලා වැඩක් නැහැ. හැමදෙයක්ම හොඳට සිදු වේවි කියන විශ්වාසය නිමල්ගෙ යටි හිතේ ගලේ කෙටූ අකුරක් වගේ ස්ථිරවම තැන්පත් වීම අත්යාවශ්යයි. මේ ආකාරයෙන් ඉතාමත් විශ්වාසයෙන් ජීවිතයට මුහුණ දෙන නිමල්ට අත්දකින්න වෙන්නේ හිතාගන්නවත් බැරි අපූරු දේවල්. නිමල්ට එයාගේ යාළුවෙක් ඉතාමත් සාධාරණ මුදලකට ගෙදරට සේවිකාවක් හොයලා දෙනවා. මේ නිසා උදෑසන ගෙදර ගැටුම් අවසන් වෙනවා. හිත සතුටින් ඔෆිස් යන්න පාරට බහින නිමල්ට දැන් වෙනදා වගේ නෙවි. දැන් ට්රැෆික් එක ගොඩාක් මග ඇරෙනවා. වෙනදට නිමල් ලං වෙනකොටම රතු ලයිට් එක වැටෙන මාර්ග වර්ණ සංඥා දැන් නිමල් එනකොට ගොඩක් වෙලාවට කොළ පාට තියෙන්නේ. මේ අතරෙ හදිසියේම නිමල්ගේ සහකාර කළමාණාකරු සමන් ආයතනයේ මුදල් වංචාවකට අහුවෙලා මාරුවීමක් ලබනවා. මේ නිසා නිමල්ට අවුරුදු ගණනක් බලන් හිටපු උසස්වීම ලැබිලා සහකාර කළමණාකරු බවට පත්වෙනවා. අළුතින් ආපු චක්රලේඛණයකින් කළමණාකරුවන්ට මෝටර් රථයක් මිලදී ගැනීමට පොළී රහිත ණයක් ලැබෙනවා. දැන් පඩියත් වැඩි නිසා ණයක් අරන් මෝටර් රථයක් මිලදී ගන්න එක නිමල්ට දැන් අමාරු නැහැ. ආයතන ප්රධානියාට අහම්බෙන් නිමල් කරපු උදව්වක් නිසා ඔහු නිමල් සමඟ ඉතාමත් මිත්ර වෙනවා. මේ විශ්වාසය කොතරම් වැඩි වෙනවාද කිව්වොත් තවත් වසරකින් විදේශ ගත වීමට සිටින ආයතන ප්රධානියා තම පුරප්පාඩුව සඳහා නිමල් ආදේශ කරන ලෙස ආයතනයේ අධ්යක්ෂකවරුන්ට නිර්දේශ කරනවා. මල්ට හරියනකොට නිමල්ට හිටපු පරණ ඍණාත්මක අදහස් තියෙන යාළුවන්ට බලන් ඉන්න බැරුව නිමල් එක්ක වැඩිය යාළුකමක් පවත්වන්නේ නැහැ. මීට ප්රධාන හේතුව දැන් නිමල් වටා සමන්ගේ ඉහළ පෙලේ වැදගත් යාළුවො ගොඩාක් වටවෙලා සිටීම. නිමල්ගේ අළුත් යාළුවො නිසා නිමල් දැන් මත්පැන් බීමෙන් ඈත් වෙලා. නිමල්ගෙ අළුත් යාළුවොත් නිමල් වගේමයි. නිතරම හිතන්නේ මේ ජීවිතේ කොතරම් අපූරුද කියලා. ඔවුන්ටත් නිමල්ට වගේම තමන් බලාපොරොත්තු වන, ආස කරන දේවල් ළඟා කරගන්න පුළුවන් කියලා ලොකු ආත්ම විශ්වාසයක් තිබෙනවා. නිමල් ගැන ඉහත කතා දෙකෙන් පළමු කතාවේ නිමල්ගේ සිතේ තමාගේ ජීවිතය සාර්ථක වේවි යැයි විශ්වාසයක් තිබුණේ නැහැ. ඔහු සෑම තැනකින්ම බලාපොරොත්තු වුණේ තාමට සිදු වන කරදර සහ අසාධාරණකම්. නමුත් පසුව නිමල් ඉතාමත් ගැඹුරින් විශ්වාස කිරීමට පෙළඹෙනවා ඔහුට තම අරමුණු කරා ළඟා විය හැකි බව. ඔහු තමා වටා ඇති සෑම දෙයක්ම සුභවාදීව දැකීමටත් විශ්වාස කිරීමටත් පෙළඹෙනවා. එවිට නිමල්ට හිතාගන්නත් බැරි විදියට තමාගේ ජීවිතයට හොඳ දේවල් ළඟා වීමට පටන් ගන්නවා[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom