ආක්ෂා සුදාරි & මේනකා මධුවන්ති

Kalu_Banda

Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    ආක්ෂා සුදාරි & මේනකා මධුවන්ති

    මේනකා මධුවන්ති හා ආක්ෂා සුදාරිගේ මව වන මොහොමඞ් රොෂානා

    ceylonradio345.jpg
    නිරූපිකාවකට පහර දුන් බව කියන ජනප‍්‍රිය රංගන ශිල්පිනියන් දෙදෙනකු හා ඉන් එක් අයකුගේ මවක මිරිහාන මූලස්ථාන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ගංගොඩවිල අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂයක් බැගින් වූ ශරීර ඇප මත මුදාහැර තිබේ. මෙලෙස ඇප මුදා හැර ඇත්තේ රංගන ශිල්පිනියක හා නිරූපිකාවන් වන මේනකා මධුවන්ති, ආක්ෂා සුදාරි හා ඇයගේ මව වන මොහොමඞ් රොෂානා නමැත්තියයි. පහරකෑමට ලක්වූයේ නිරූපිකාවක වන හංසි සිතාරායි.


    ඊට අදාළ සිද්ධිය මෙසේයි.

    ගංගොඩවිල පිහිටි තම රූපලාවන්‍යාගාරයට පැමිණීමට එහි හිමිකාරිනි නිලූකා කොඩිකාර හංසි සිතාරාට වේලාව ලබාදී තිබුණේ පසුගිය 10 වැනි දා පස්වරු 3ටයි. එදිනම පස්වරු 4ට වේලාව වෙන්කරදී තිබූ පරිදි ආක්ෂා සුදාරි හා මේනකා මධුවන්ති යන දෙදෙනා ද එහි පැමිණ තිබේ.

    එහිදී ආක්ෂා සහ හංසි අතර බහින්බස්වීමක් හටගෙන ඇත. ‘උඹ මොකද මගේ බෝයිෆ්‍රෙන්ඞ්ට කතා කරන්නේ. ඇයි එයාට මං ගැන කේලම් කියන්නේ’ යැයි අසමින් ආක්ෂා තමන්ට පහර දෙන්නට පටන්ගත් බව හංසි සිතාරා විසින් පොලිසියට කරන ලද පැමිණිල්ලේ දක්වා ඇත. එහිදී මේනකා හා ආක්ෂාගේ මව වන මොහොමඞ් රොෂානා ද හංසිට පහර දී සිට වටිනා ජංගම දුරකතනය පොළොවේ ගසා එ්වා ද රැගෙන ගොස් ඇතැයි පැමිණිල්ලේ සඳහන් වන බව පොලිසිය පවසයි. සිද්ධිය අතරතුර තමන්ව සපා කෑ බවත් උස් අඩි පාවහන්වලින් තමාට පහර දුන් බවත් මෙම පහරදීමෙන් තමන්ගේ ඇඳුම් ඉරී ගිය බවත් හංසි සිතාරා පොලීසියට පවසා තිබේ.

    සිද්ධියට මුහුණ දුන් හංසි සිතාරා මිරිහාන පොලිස් ස්ථානයේ අපරාධ අංශයට එදිනම පස්වරුවේ පැමිණිලි කර තිබේ. පසුව එම ඒකකය මගින් මේනකා, ආක්ෂා සහ ඇගේ මව ඉකුත් සිද්ධිය සම්බන්ධයෙන් සැකකාරියන් අධිකරණයට ඉදිරිපත් කළ පසුව අධිකරණ නියෝගය මත වැනි දා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරිණ.

    කෙසේවෙතත් ආක්ෂා, මේනකා සහ සිද්ධිය වූ බව කියන රූපලාවන්‍යාගාරය හිමි නිලූකා ද මෙම සිද්ධිය පිළිබඳ මාධ්‍ය වෙත පසුගිය දා අදහස් දක්වමින් කියා සිටියේ මෙවැනි කිසිදු සිදුවීමක් නොවූ බවයි.

    :shocked::confused::rofl::rofl::rofl::P:P

    Source :- http://ceylonradio.co.uk/?p=8335
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    හම්බියෙක්ගේ දුව මොකෝ සිංහල නමක් දාගෙන.අර ශෂී විජේන්ද්‍ර කියන එකත් කරේ ඕකමයි.මුන්ට මුන් මුස්ලිම් කියල කියන්න ලජ්ජයිද කොහෙද.:lol:
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    කවුද බන් මුන්? අක්ෂා කියන එකීව නම් අහල තියෙනව.කවුද මේ අනිත් එලදෙන්නු දෙන්න?:nerd:
     

    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    හම්බියෙක්ගේ දුව මොකෝ සිංහල නමක් දාගෙන.අර ශෂී විජේන්ද්‍ර කියන එකත් කරේ ඕකමයි.මුන්ට මුන් මුස්ලිම් කියල කියන්න ලජ්ජයිද කොහෙද.:lol:


    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    හම්බියෙක්ගේ දුව මොකෝ සිංහල නමක් දාගෙන.අර ශෂී විජේන්ද්‍ර කියන එකත් කරේ ඕකමයි.මුන්ට මුන් මුස්ලිම් කියල කියන්න ලජ්ජයිද කොහෙද.:lol:
    ඔය ගෑනි බැඳලා ඉන්නෙ සින්හල එකෙක්ව:rolleyes:
     

    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    melo rahak ne ban me ganu okkoma, hambayanwa nan mata pennan be

    බීමතින් බස් රථයක් ධාවනය කළ පෞද්ගලික බස් රථ රියදුරෙකුගේ රියදුරු බලපත්‍රය ජීවිතාන්තය දක්වා අත්හිටුවා තිබේ.
    ඒ, අදාළ රියදුරු කළුතර මහේස්ත්‍රාත් අයේෂා අබ්දීන් මහත්මිය හමුවට අද ඉදිරිපත් කළ අවස්ථාවේදී ය.
    අද පෙරවරුවේ කොළඹ සිට මාතර බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් කළුතර, කටුකුරුන්ද ප්‍රදේශයේදී පරික්ෂාවට ලක් කර ඇති අතර එහිදී අනාවරණය වී ඇත්තේ එම බස් රථ රියදුරා බීමත්ව රිය පදවා ඇති බව ය.
    ඒ අනුව සැකකාර පෞද්ගලික බස් රථ රියදුරා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරිණ.
    එහිදී අදාළ පුද්ගලයාගේ රියදුරු බලපත්‍රය ජීවිතාන්තය දක්වා අහෝසි කළ අතර රුපියල් 7500 ක දඩයක් ද නියම කළේය.

    http://www.elakiri.com/forum/showthread.php?t=1583311
     

    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    ලස්සන විතරයි මුන්ගේ හැදියාව අන්තිමයි. මිට වඩා හොද විදිහට garment යන කෙල්ලොත් ප්‍රශ්න විසදා ගන්නවා.