ආකාසයේ දුර ගිම්හාන ඉවුරේ .. මා ඉගිල එන්නම් ළඟින් තුරුළු වෙන්නම්.. ඔබේ උණුසුමේ රාත්‍රියේ .....🌺🌺🌺🌺 තනිකඩව ඉන්නටයි මෙමා අදහස් කලේ... මෙලෙස යලි ඔබ ඇවිත් උණුසුමක් පතමිනේ... විඩා බර ජීවිතයෙ අරුත නැත කුමරියේ... ගෙවන තනිකම සැපයි සැමදාට ජීවිතේ...