ආකාසයේ 🌹 🌺 🌻 🌼 💕

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,165
    31,909
    113
    ආකාසයේ දුර ගිම්හාන ඉවුරේ ..
    මා ඉගිල එන්නම් ළඟින් තුරුළු වෙන්නම්..
    ඔබේ උණුසුමේ රාත්‍රියේ .....🌺🌺🌺🌺
    තනිකඩව ඉන්නටයි මෙමා අදහස් කලේ...
    මෙලෙස යලි ඔබ ඇවිත් උණුසුමක් පතමිනේ...
    විඩා බර ජීවිතයෙ අරුත නැත කුමරියේ...
    ගෙවන තනිකම සැපයි සැමදාට ජීවිතේ...
     
    • Like
    Reactions: Dishta Didin

    ShadowSeeker

    Well-known member
  • Apr 4, 2014
    658
    915
    93
    සංචරණ සීමා අස්සේ මගුලක් කතා කරනවා. අනික පෙට්‍රලුත් ගනන් ගිහිල්ලා තියෙන්නේ. :(