අහිංසක කොල්ලන්ට මඩ ගහන්න එපා සහෝ......බෑන් කරන්න සිදුවේවි......1. බැන්දට පස්සේ උබට මාන්දම වගේබැන්දත් වේ$ කමේ යනඑක නවත්තගන්න බැරි උනාද
![]()
-ස්පෑම්චෙක් වෙනුවට-
අහිංසක කොල්ලන්ට මඩ ගහන්න එපා සහෝ......බෑන් කරන්න සිදුවේවි......1. බැන්දට පස්සේ උබට මාන්දම වගේබැන්දත් වේ$ කමේ යනඑක නවත්තගන්න බැරි උනාද
![]()
කවියට වඩා උඹේ මේ වචන ටික හිතට වැදුනාවැස්සකට ගෙදරකට ගොඩ වෙනවා වගේ...
ජිවිතේට ගොඩ වෙන අයට...
ආදරය කරන්න එපා....
වැස්ස පායපුවාම එයාලා යනවා...
දැනුයි බං උඹේ මෙසේජ් එක දැක්කේ
කවියට වඩා උඹේ මේ වචන ටික හිතට වැදුනා
ඔව් බං
සහතික ඇත්ත
අපි හොයාගන්න ඕනේ වැස්සටයි අව්වටයි දෙකටම අපේ පපුව හෙවනක් කරගන්න කෙනෙක්ව

වැස්සකට ගෙදරකට ගොඩ වෙනවා වගේ...
ජිවිතේට ගොඩ වෙන අයට...
ආදරය කරන්න එපා....
වැස්ස පායපුවාම එයාලා යනවා...ඇඩෙන්න වගේ!!

වැස්සකට ගෙදරකට ගොඩ වෙනවා වගේ...
ජිවිතේට ගොඩ වෙන අයට...
ආදරය කරන්න එපා....
වැස්ස පායපුවාම එයාලා යනවා...
ඔන්න ඔය කතාව නම් මම ඒ කාලේ ඉඳල අදහනවා..... 100% ක් ඇත්ත......!
කෙල්ලෝ කොල්ලෝ විතරක් නෙවෙයි ජීවිතයට එන ඕනෑම කෙනෙක් ඔය විදිය තමයි. ඒ නිසා අපි හොඳට හිතල බලල ලං කරගන්න ඕන....


ඒක ඇත්ත අයියෙ 