ආගන්තුක තරුණියක අවුත්...

sanath ekanayake

Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    ආගන්තුක තරුණියක අවුත්...

    ඇති යන්තං අපෙ ටීම් එක අස්සට කොටි කොඩියක් ගත්ත කොටි පැටියෙක් නොආපු එක.....
    ru200o.jpg


    waq5ig.jpg


    විවෘත කිරිමේ උළෙලේ දී ඉන්දියා ක්‍රීඩකයන් අතරට ආගන්තුක තරුණියක අවුත් ඔවුන් සමග ගමන් කිරීම:P:P
    ඉන්දියා, හැඳුනුම්පතක් වත් නැතිව වෙනමම ඇඳුමකින් සැරසී සිටි තරුණිය තම පෙළපාළියට එක් වූයේ කෙසේ දැයි ඉන්දියා, ඔලිම්පික් සංගමයේ උප සභාපති ටර්ලෝචන් සිං අසයි. ඇය අධික ලෙස කලබලයට පත්වූ ස්වේච්ඡා සේවිකාවකියි ලන්ඩන් ඔලිම්පික් සභාපති සෙබස්ටියන් කෝ කියයි. ඉන්දියා පුවත්පත් පැවැසුයේ මධුරා හනී නම් එම තරුණිය බංගලෝරයෙන් අවුත් ලන්ඩනයේ පශ්චාත් වෛද්‍ය උපාධියක් හදාරන බවයි.:confused:

    source-lankadeepa(on line)