Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Introductions & Greetings!
ආගන්තුක සත්කාරය - සුදුමල්ලි 2009
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආගන්තුක සත්කාරය - සුදුමල්ලි 2009

මං ගැන හදුන්වා දීමේ අටුවාටීකා ඕනේ නැනේ

දැනට මාසෙකට කලින් සිද්ද වුන දෙයක් මේ.

අලුත් පට්ටමට මාරු වීමත් සමගම company එකෙන් කිව්වා සති දෙකකට ගාල්ල යන්න කියලා පුහුණු වැඩසටහනකට. එහෙ තමා අපේ Model Branch එක තියෙන්නේ.

ඉතින් එකේ අයත් එක්ක වැඩ කරලා පොඩි අදහසක් ඔලුවට දාගන්න ගමන් market එකේ වැඩ වෙන හැටිත් බලාගන්න කිව්වා

එතැනදී සැහෙන ලොකු ප්‍රශ්නයක් උනේ නවතින්න තැනක් හොයාගන්න එක. නෑදෑයෙක් වත් නැ ඒ පැත්තේ.

ඒ වෙලාවේ ටක් ගාලා ඔලුවට ආවේ අපේ එළකිරි එකේ සුදු මල්ලිව

sudumalli2009

ගත්තා කෝල් එකක් පොරට.

"කිසි අවුලක් නැ උබ වරෙන් ගමයා අයියේ". කියලා කිව්වා පොර.

අපි දෙන්න ෆෝන් එකෙන් කතා කරාට දැකලවත් නැ ඉතින්

කෙස් එක කොහොමද කියලවත් දන්නෙත් නැනේ

ඇත්තටම හිතුවටත් වඩා ආදරයෙන් පිරුණු තැනක් ඒ ගෙදර. සුදු මල්ලිගේ අම්මා මට සැලකුවේ ඒ අම්මගෙන්ම ඉපුදුනු පුතෙකුට වගේ. පුදුම ආදරයක්.

ඒ අම්මා මට තනියම එලියට යන්නවත් දුන්නේ නැ බන් හිටපු දවස් ටිකේ

සුදු මල්ලිත් සුපිරිම ඩයල් එකක්, උ වගේම සුපිරි යාලුවෝ සෙට් එකකුත් ඉන්නවා ඒ පැත්තේ උටම හරියන.

මම ආවා කියලා ආරංචි උන ගමන් කෝල් එකක් ආවා අපේ චාමික සහෝදරයාගෙන්

chamikawp

පොරත් එක්කත් සෙට් උනා දවසක් Galle IN එකේ පොඩි අඩියක් ගහන්න

ඇත්තටම සුදු මල්ලි උබගේ අම්මගෙන් ලැබුණු ආදරය, රැකවරණය, වෙනුවෙන් වටිනාකමක් දෙන්න තරම් මම පෝසතෙක් නෙමෙයි. එත් අම්මව සතුටු කරන්න මට දෙන්න පුළුවන් උපරිම තෑග්ගක් දුන්න කියල මම හිතනවා.

එදා ඒ ගෙදරින් යනකොට, ඒ අම්මටයි තාත්තටයි වදිනකොට ඇස් දෙකට කදුළුත් ආවා.

මට ඒ වෙලාවේ හිතුන දෙයක් තමා කෙනෙකුගේ ආදරයක් නොලබන්න තරම් අපි පව් කරලා නැ කියන එක

ඒ අම්මා මගේ ආයුෂත් අරගෙන ජිවත් වෙන්න ඕනේ

ඒවගේම අපේ GTRZ සහෝදරයාටත් ස්තුති වන්ත වෙන්න ඕනේ මේ වගේ Community එකක් පටන් ගත්තට.

GTRZ

ඇත්තටම ලංකාව වටේ ඉන්න සුපිරි යාලුවෝ ටිකක් සෙට් උනා එළකිරි එකෙන්

ආදරෙන් සතුටින් පිරි සුබ රාත්‍රියක් ප්‍රර්ථනා කරනවා හැමෝටම

[QUOTE="dj gamaya, post: 15916157, member: 61857"] [b]ආගන්තුක සත්කාරය - සුදුමල්ලි 2009[/b] [CENTER][COLOR=Blue][B][SIZE=4]මං ගැන හදුන්වා දීමේ අටුවාටීකා ඕනේ නැනේ දැනට මාසෙකට කලින් සිද්ද වුන දෙයක් මේ. අලුත් පට්ටමට මාරු වීමත් සමගම company එකෙන් කිව්වා සති දෙකකට ගාල්ල යන්න කියලා පුහුණු වැඩසටහනකට. එහෙ තමා අපේ Model Branch එක තියෙන්නේ. ඉතින් එකේ අයත් එක්ක වැඩ කරලා පොඩි අදහසක් ඔලුවට දාගන්න ගමන් market එකේ වැඩ වෙන හැටිත් බලාගන්න කිව්වා එතැනදී සැහෙන ලොකු ප්‍රශ්නයක් උනේ නවතින්න තැනක් හොයාගන්න එක. නෑදෑයෙක් වත් නැ ඒ පැත්තේ. ඒ වෙලාවේ ටක් ගාලා ඔලුවට ආවේ අපේ එළකිරි එකේ සුදු මල්ලිව [IMG]http://www.elakiri.com/forum/customavatars/thumbs/avatar294444_4.gif[/IMG][URL="http://www.elakiri.com/forum/member.php?u=294444"]sudumalli2009[/URL] ගත්තා කෝල් එකක් පොරට. [COLOR=DarkGreen]"කිසි අවුලක් නැ උබ වරෙන් ගමයා අයියේ"[/COLOR]. කියලා කිව්වා පොර. අපි දෙන්න ෆෝන් එකෙන් කතා කරාට දැකලවත් නැ ඉතින් කෙස් එක කොහොමද කියලවත් දන්නෙත් නැනේ :lol: ඇත්තටම හිතුවටත් වඩා ආදරයෙන් පිරුණු තැනක් ඒ ගෙදර. සුදු මල්ලිගේ අම්මා මට සැලකුවේ ඒ අම්මගෙන්ම ඉපුදුනු පුතෙකුට වගේ. පුදුම ආදරයක්. ඒ අම්මා මට තනියම එලියට යන්නවත් දුන්නේ නැ බන් හිටපු දවස් ටිකේ :yes: සුදු මල්ලිත් සුපිරිම ඩයල් එකක්, උ වගේම සුපිරි යාලුවෝ සෙට් එකකුත් ඉන්නවා ඒ පැත්තේ උටම හරියන. මම ආවා කියලා ආරංචි උන ගමන් කෝල් එකක් ආවා අපේ චාමික සහෝදරයාගෙන් [IMG]http://www.elakiri.com/forum/customavatars/thumbs/avatar100066_5.gif[/IMG][URL="http://www.elakiri.com/forum/member.php?u=100066"]chamikawp[/URL] පොරත් එක්කත් සෙට් උනා දවසක් Galle IN එකේ පොඩි අඩියක් ගහන්න :rofl: ඇත්තටම සුදු මල්ලි උබගේ අම්මගෙන් ලැබුණු ආදරය, රැකවරණය, වෙනුවෙන් වටිනාකමක් දෙන්න තරම් මම පෝසතෙක් නෙමෙයි. එත් අම්මව සතුටු කරන්න මට දෙන්න පුළුවන් උපරිම තෑග්ගක් දුන්න කියල මම හිතනවා. එදා ඒ ගෙදරින් යනකොට, ඒ අම්මටයි තාත්තටයි වදිනකොට ඇස් දෙකට කදුළුත් ආවා. මට ඒ වෙලාවේ හිතුන දෙයක් තමා කෙනෙකුගේ ආදරයක් නොලබන්න තරම් අපි පව් කරලා නැ කියන එක ඒ අම්මා මගේ ආයුෂත් අරගෙන ජිවත් වෙන්න ඕනේ :yes::yes: ඒවගේම අපේ GTRZ සහෝදරයාටත් ස්තුති වන්ත වෙන්න ඕනේ මේ වගේ Community එකක් පටන් ගත්තට. [IMG]http://www.elakiri.com/forum/customavatars/thumbs/avatar1_1.gif[/IMG][URL="http://www.elakiri.com/forum/member.php?u=1"]GTRZ[/URL] ඇත්තටම ලංකාව වටේ ඉන්න සුපිරි යාලුවෝ ටිකක් සෙට් උනා එළකිරි එකෙන් ආදරෙන් සතුටින් පිරි සුබ රාත්‍රියක් ප්‍රර්ථනා කරනවා හැමෝටම [/SIZE][/B][/COLOR] :love::love: [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom