ආගන්තුක සත්කාරය - සුදුමල්ලි 2009

dj gamaya

Well-known member
  • Nov 30, 2007
    69,356
    5,775
    113
    Hell & Heaven (Kiribathgoda)
    ආගන්තුක සත්කාරය - සුදුමල්ලි 2009

    මං ගැන හදුන්වා දීමේ අටුවාටීකා ඕනේ නැනේ

    දැනට මාසෙකට කලින් සිද්ද වුන දෙයක් මේ.

    අලුත් පට්ටමට මාරු වීමත් සමගම company එකෙන් කිව්වා සති දෙකකට ගාල්ල යන්න කියලා පුහුණු වැඩසටහනකට. එහෙ තමා අපේ Model Branch එක තියෙන්නේ.
    ඉතින් එකේ අයත් එක්ක වැඩ කරලා පොඩි අදහසක් ඔලුවට දාගන්න ගමන් market එකේ වැඩ වෙන හැටිත් බලාගන්න කිව්වා
    එතැනදී සැහෙන ලොකු ප්‍රශ්නයක් උනේ නවතින්න තැනක් හොයාගන්න එක. නෑදෑයෙක් වත් නැ ඒ පැත්තේ.
    ඒ වෙලාවේ ටක් ගාලා ඔලුවට ආවේ අපේ එළකිරි එකේ සුදු මල්ලිව

    avatar294444_4.gif
    sudumalli2009


    ගත්තා කෝල් එකක් පොරට.
    "කිසි අවුලක් නැ උබ වරෙන් ගමයා අයියේ". කියලා කිව්වා පොර.
    අපි දෙන්න ෆෝන් එකෙන් කතා කරාට දැකලවත් නැ ඉතින්
    කෙස් එක කොහොමද කියලවත් දන්නෙත් නැනේ :lol:

    ඇත්තටම හිතුවටත් වඩා ආදරයෙන් පිරුණු තැනක් ඒ ගෙදර. සුදු මල්ලිගේ අම්මා මට සැලකුවේ ඒ අම්මගෙන්ම ඉපුදුනු පුතෙකුට වගේ. පුදුම ආදරයක්.
    ඒ අම්මා මට තනියම එලියට යන්නවත් දුන්නේ නැ බන් හිටපු දවස් ටිකේ :yes:

    සුදු මල්ලිත් සුපිරිම ඩයල් එකක්, උ වගේම සුපිරි යාලුවෝ සෙට් එකකුත් ඉන්නවා ඒ පැත්තේ උටම හරියන.

    මම ආවා කියලා ආරංචි උන ගමන් කෝල් එකක් ආවා අපේ චාමික සහෝදරයාගෙන්

    avatar100066_5.gif
    chamikawp

    පොරත් එක්කත් සෙට් උනා දවසක් Galle IN එකේ පොඩි අඩියක් ගහන්න :rofl:

    ඇත්තටම සුදු මල්ලි උබගේ අම්මගෙන් ලැබුණු ආදරය, රැකවරණය, වෙනුවෙන් වටිනාකමක් දෙන්න තරම් මම පෝසතෙක් නෙමෙයි. එත් අම්මව සතුටු කරන්න මට දෙන්න පුළුවන් උපරිම තෑග්ගක් දුන්න කියල මම හිතනවා.
    එදා ඒ ගෙදරින් යනකොට, ඒ අම්මටයි තාත්තටයි වදිනකොට ඇස් දෙකට කදුළුත් ආවා.

    මට ඒ වෙලාවේ හිතුන දෙයක් තමා කෙනෙකුගේ ආදරයක් නොලබන්න තරම් අපි පව් කරලා නැ කියන එක


    ඒ අම්මා මගේ ආයුෂත් අරගෙන ජිවත් වෙන්න ඕනේ
    :yes::yes:


    ඒවගේම අපේ GTRZ සහෝදරයාටත් ස්තුති වන්ත වෙන්න ඕනේ මේ වගේ Community එකක් පටන් ගත්තට.

    avatar1_1.gif
    GTRZ

    ඇත්තටම ලංකාව වටේ ඉන්න සුපිරි යාලුවෝ ටිකක් සෙට් උනා එළකිරි එකෙන්



    ආදරෙන් සතුටින් පිරි සුබ රාත්‍රියක් ප්‍රර්ථනා කරනවා හැමෝටම


    :love::love:
     
    Last edited:

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,060
    3,778
    113
    මුහුද පැත්තේ..
    යකෝ අපේ අම්මා උබට තනියම එලියට බහින්න නොදුන්නු එක සාදාරණයි... :P:P

    කොහෙද උබ කොන්ට්‍රෝල් කරගන්නේ කෙල්ලෙක් දැක්කම එක පස්සෙනේ.. :angry:

    මමත් ගැහි ගැහි හිටියේ කොයි වෙලාවේ කන්න වෙයිද කියලා කෙල්ලෙක්ගෙන් උබත් එක්ක ගිහින්... :P:D:rofl:

    තව මොනවද උබ ආවා කිව්වා ගමන් චමිකයා කතා කරලා කිව්වේ සුදුමල්ලි උබට ගෙදර බත් කාර්ඩ් එකත් නැති වෙන තැන තමයි ඔය කියලා... :rofl::rofl::lol::lol:

    ඕන වෙලාවක කොල්ලෝ ඕනම වෙලාවක කොල්ලොක්ගෙන් කොල්ලෙක්ට උදව්වක් නැත්නම් වැඩක් නෑ..:yes::yes:

    අඩුපාඩුවක් උනා නම් එහෙම සමාවෙයන්..:sorry: උබ දන්නවනේ උබ එන්න කලින් දවසේ තමයි අපේ අම්මගේ ටිකට් කපාගෙන් අවේ හොස්පිටල් එකෙන්...:( පොඩි හරි අඩුපාඩුවක් උනා නම් එක තමයි හේතුව.. ඒ උනාට මට හිතෙනවා අඩුවක් උනේ නෑ කියලා..:rolleyes:

    ඕන වෙලාවක වරෙන්..:yes::yes:
    එලකිරියෙන් සෙට් උන එළකිරි කොල්ලෙක් තමයි උබත්...
    11.gif
     
    Last edited:

    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    umbe genu heluwen inna pics daana thread ae demawpiyo dekka nam umba wedda ganna ekakuth ne gedarata!:dull:



    podi joke ekak kare! :Pela ela ahannath sathutui:love:
     

    palamu

    Well-known member
  • Nov 11, 2012
    1,821
    111
    63
    ගාල්ලේ කොල්ලෝ එහෙමයි..... අපේ ගමත් ගාල්ලේ වැඩත් පුළුවන්...... :)
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කතාව ඇත්ත මචන් මම නොදැක්ක යාලුවො ගොඩක් එලකිරි එක හින්ද ඇති උනා :yes:
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,775
    113
    Hell & Heaven (Kiribathgoda)
    යකෝ අපේ අම්මා උබට තනියම එලියට බහින්න නොදුන්නු එක සාදාරණයි... :P:P

    කොහෙද උබ කොන්ට්‍රෝල් කරගන්නේ කෙල්ලෙක් දැක්කම එක පස්සෙනේ.. :angry:

    මමත් ගැහි ගැහි හිටියේ කොයි වෙලාවේ කන්න වෙයිද කියලා කෙල්ලෙක්ගෙන් උබත් එක්ක ගිහින්... :P:D:rofl:

    තව මොනවද උබ ආවා කිව්වා ගමන් චමිකයා කතා කරලා කිව්වේ සුදුමල්ලි උබට ගෙදර බත් කාර්ඩ් එකත් නැති වෙන තැන තමයි ඔය කියලා... :rofl::rofl::lol::lol:

    ඕන වෙලාවක කොල්ලෝ ඕනම වෙලාවක කොල්ලොක්ගෙන් කොල්ලෙක්ට උදව්වක් නැත්නම් වැඩක් නෑ..:yes::yes:

    අඩුපාඩුවක් උනා නම් එහෙම සමාවෙයන්..:sorry: උබ දන්නවනේ උබ එන්න කලින් දවසේ තමයි අපේ අම්මගේ ටිකට් කපාගෙන් අවේ හොස්පිටල් එකෙන්...:( පොඩි හරි අඩුපාඩුවක් උනා නම් එක තමයි හේතුව.. ඒ උනාට මට හිතෙනවා අඩුවක් උනේ නෑ කියලා..:rolleyes:

    ඕන වෙලාවක වරෙන්..:yes::yes:
    එලකිරියෙන් සෙට් උන එළකිරි කොල්ලෙක් තමයි උබත්...
    11.gif


    හැමදාම ගාල්ලෙ ඉදන් අහංගමට එනකොට කෙල්ලෙක් සෙට් කරගෙනමයි එන්නේ . උබගේ අම්මට හැමදාම මාට්ටු බස් එකෙන් බැහැල අත වනනකොට කෙල්ලන්ට, පට්ටම සීන් එක:lol:, පිස්සුද බන් කිසිම අඩුපාඩුවක් උනේ නැ. ඒ ආදරෙන් පිරුණු හැමදෙයක්ම කවදාවත් අමතක වෙන්නේ නැ බන්. හැබැයි සෙට් කරගත්ත කෙල්ලෝ ටික බලන්න ආයිත් එනවා හොදේ :rofl: