ආගමක් දහමක් නැති unp හරක්

hirugalbandara

Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    ආගමක් දහමක් නැති unp හරක්

    මෙවර මහ මැතිවරණය වෙනුවෙන් ඡන්ද පෝස්ටර රටපුරා බහුතර අපෙක්ෂක පිරිසක් දැනටමත් අලවා අවසන්ය. ඒ අතර ඉතාමත් නින්දිත අයුරින් ප්‍රදර්ශනය වන පෝස්ටර් විවිධ පොදු ස්ථානවල දැකිය හැකිය.
    මෙම ඡායාරූපය මහනුවර දිස්ත්‍රික්කයේ මගී ප්‍රවාහන බස් රථයක මගීන්ට දිස්වන අයුරින් ප්‍රදර්ශනය කිරීමට උත්සාහ ගෙන තිබුණු මහනුවර දිස්ත්‍රික්කයේ එක්තරා අපෙක්ෂකයකුගේ ඡන්ද පෝස්ටරයකි. නමුත් එය අලවා ඇත්තේ කුමන තැනකද යන්නවත් ඇලවූවන් නොදැන සිටියා විය හැකිය. බුදු රජාණන්වහන්සේගේ මුහුණ වැසෙන සේ බසයේ තිබූ ඡායාරූපයකට ඉහළින් මෙම අපේක්ෂකයාගේ ඡන්ද පෝස්ටරය අලවා තිබෙණු දුටු අයකු එය ඡායාරූපයට නගා ෆේස්බුක් ඔස්සේ ලොව පුරා බෙදා හැර තිබුණි.

    http://www.lankadeepa.lk/index.php/articles/330831

    web8.jpg
     
    Last edited:

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මේක නම් අත්පිට මඩක්. මොන හරකෙක්වත් තමන්ගේ බස් එකේ මේ ඩ්‍රයිවර් සීට් එක පිටිපස්සේ වීදුරුවේ මේක අලවන්න ඉඩ දෙන්නෙත් නැ. දුන්නත් සිය ගානක් යන බස් එකේ එකෙක් හරි ඔක පෙන්නලා ගලවනවා. අනික ඔය වීදුරුව තියෙන්නේ කෙලින්ම පූජ්ය, පූජක උතුමන්ට වෙන් උන ආසනේ ඉස්සරහා. දැන් ගිහින් ඉක්මනට බස් නම්බර් එක හොයන් වරෙන්..
     
    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    මේක නම් අත්පිට මඩක්. මොන හරකෙක්වත් තමන්ගේ බස් එකේ මේ ඩ්‍රයිවර් සීට් එක පිටිපස්සේ වීදුරුවේ මේක අලවන්න ඉඩ දෙන්නෙත් නැ. දුන්නත් සිය ගානක් යන බස් එකේ එකෙක් හරි ඔක පෙන්නලා ගලවනවා. අනික ඔය වීදුරුව තියෙන්නේ කෙලින්ම පූජ්ය, පූජක උතුමන්ට වෙන් උන ආසනේ ඉස්සරහා. දැන් ගිහින් ඉක්මනට බස් නම්බර් එක හොයන් වරෙන්..

    http://www.lankadeepa.lk/index.php/articles/330831

    modya kiyala marantaye
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මොන දීපේ තිබ්බත් කොරන්න දෙයක් නැ බන්.. ඔහොම පොස්ටර් එකක් අලවලා තියන බස් එක එක්කො, ගැරේජ් එකක හදන්න දාපු එකක්.. එහෙමත් නැත්තම් මේ ෆොටො එක වෙනුවෙන්ම දාපු එකක්. ඇයි බන් හත් ඉලව්වේ, ඔය බස් එකේ එක බෞද්දයෙක් යන්නේ නැද්ද ඔක පේන්න. ප්‍රැක්ටිකල් නැ බන්..
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ඕකට වැරදි ඕක අලවපු එකා මිසක් සම්පුර්ණ UNP එක නෙවෙ නෙ?

    අනික එක මල්ලෙ ඉන්න එකෙකුට තියන සදාචරාත්මක අයිතිය මොකද්ද ඒ මල්ලෙම ඉන්න වෙන එකෙකුට හිනා වෙන්න? :D

    මහින්ද!
    හෙලයේ මහා බොදුනුවා!
    පංසල් ගානේ රිංගලා බොරුවට බොධි පූජා තියන බව පෙන්නලා,
    විලි ලැජ්ජා නැතිව පංසල ඇතුලෙ දේශපාලනේට එන්නෙ නෑ කියලා ලෝක බොරු බුදු පිලිම ඉස්සරහා කියලා,
    බෞද්දයන්ගේ පුජනීය ස්තානය තමන්ගේ කුණු වැඩ වහ ගන්න විලි ලැජ්ජා නැතිව පාවිච්චි කරලා,
    බුදු හාමුදුරුවො පිටින්, පංසලේ හාමුදුරුවන්ගේ සිවුර අස්සේ හැන්ගිලා,
    අගමැතිකම ගන්න ආවෙ?

    හරිද එතකොට? :D
     
    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    මේ වගේ වහල්ලු ටිකක් ලබන්න 'මරා' සෑහෙන්න පිං කරලා ඇති... :dull:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ඕකට වැරදි ඕක අලවපු එකා මිසක් සම්පුර්ණ UNP එක නෙවෙ නෙ?

    අනික එක මල්ලෙ ඉන්න එකෙකුට තියන සදාචරාත්මක අයිතිය මොකද්ද ඒ මල්ලෙම ඉන්න වෙන එකෙකුට හිනා වෙන්න? :D

    මහින්ද!
    හෙලයේ මහා බොදුනුවා!
    පංසල් ගානේ රිංගලා බොරුවට බොධි පූජා තියන බව පෙන්නලා,
    විලි ලැජ්ජා නැතිව පංසල ඇතුලෙ දේශපාලනේට එන්නෙ නෑ කියලා ලෝක බොරු බුදු පිලිම ඉස්සරහා කියලා,
    බෞද්දයන්ගේ පුජනීය ස්තානය තමන්ගේ කුණු වැඩ වහ ගන්න විලි ලැජ්ජා නැතිව පාවිච්චි කරලා,
    බුදු හාමුදුරුවො පිටින්, පංසලේ හාමුදුරුවන්ගේ සිවුර අස්සේ හැන්ගිලා,
    අගමැතිකම ගන්න ආවෙ?

    හරිද එතකොට? :D

    අම්මෝ ලිඳ..
    අරූ තාම වැටෙනවද කොහෙද :rofl: :rofl:
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,894
    9,691
    113
    කවුද දන්නේ ඕකත් උබලගේ ජිල්මාර්ට් මහින්දගේ උන්ගේ වැඩක්මද කියලා..:Pරට කපටියොනේ ඉන්නේ..:rofl:
     
    blow j

    Member
    Jan 29, 2012
    1,966
    396
    0
    මහින්ද තියපු Night Race ගැන පොඩ්ඩක් කියපන්කො අර Russian කෙල්ලෝ ගෙනල්ලා.ඕක වැරැද්ද අලවපු එකාගේ.මඩ ගහන්නනම් ලංකාවේ එවුන් උපන් හපන්නු.:D.
     
    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.

    මහින්ද!
    හෙලයේ මහා බොදුනුවා!
    පංසල් ගානේ රිංගලා බොරුවට බොධි පූජා තියන බව පෙන්නලා,
    විලි ලැජ්ජා නැතිව පංසල ඇතුලෙ දේශපාලනේට එන්නෙ නෑ කියලා ලෝක බොරු බුදු පිලිම ඉස්සරහා කියලා,
    බෞද්දයන්ගේ පුජනීය ස්තානය තමන්ගේ කුණු වැඩ වහ ගන්න විලි ලැජ්ජා නැතිව පාවිච්චි කරලා,
    බුදු හාමුදුරුවො පිටින්, පංසලේ හාමුදුරුවන්ගේ සිවුර අස්සේ හැන්ගිලා,
    අගමැතිකම ගන්න ආවෙ?

    හරිද එතකොට? :D

    Sira mcn
    :yes::yes::yes:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    අම්මෝ ලිඳ..
    අරූ තාම වැටෙනවද කොහෙද :rofl: :rofl:

    දෙශපාලනේ හැම එකාම එකවිදිහක් බන්. කවුරුත් හොඳයි කියන්න නෑ. ඒ අස්සෙ මුන් දෙන ටොක්ස් බලපන් කො. හරියට ජනතාව ඊයෙ ඉපදිලා වගේ! :D