You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
උඹලා හරි.ආගම් බේදෙන් රටටවත් අපිටවත් සෙතක් වෙන්නේ නෑ..
ලොකු රටවල් ඉස්සර අනිත් පොඩි රටවල් වල භෞතික සම්පත් වලින් දියුණු වුනේ, එත් දැන් ඒවා අඩු වීගෙන එනකොට ඒගොල්ලෝ කරන්නේ පොඩි රටවල් වල ඇතුලේ civil ප්‍රශ්න ඇති කරලා ඒ රටවල් වල ඉන්න බුද්ධිමත් කට්ටියට ඒගොල්ලන්ගේ රටට අරගන්නවා. 
අනාගතේ භෞතික සම්පත් තවත් සීමා වෙනකොට බුද්දිමත් අය ඉන්න රටවල් තමා ඉදිරියෙන් ඉන්නේ. ලංකාවට යුද්දේ ඉවර වෙලා මේ ලැබුනේ ලෝකේ කිසිම රටකට ලේසියෙන් නොලැබෙන දුර්ලභ අවස්ථාවක් , ලඟදි ලෝකේ දියුණු උන රටවල් එකකටවත් මෙහෙම advantage එකක් තිබ්බේ නැහැ..අපිට මේක තිබිලත් කරන බැරි කොයි ආගමේ, ජාතියේ උනත් පිස්සු කෙලින සුළු කොටසකට කෑගහන්න දීල අනිත් අය ඔහේ ඉන්න නිසයි..