ආගම් වලට ගරහන අයව බෑන් කල යුතුයි

pipe

Active member
  • Dec 20, 2018
    320
    -338
    43
    මේ ටික කොටන්න හිතුනේ ආගම් වලට මඩ ගහන thread එකක් දැකලා. මේකේ එළිපිටම ආගම් වලට ගරහනවා. එක සැරයක් දෙසැරයක් නෙවේ.සමහර පුද්ගලයන් ඉන්නවා මේක පුරුද්දක් ලෙස කරන. ඔබලාට ආගම විහිළුවක් උනාට සමහර මිනිස්සු ඉන්නවා ආගමට ලැදි. එයාලට කවුරුත් නැති වෙලේ පිහිට උනේ දෙවියන් වහන්සේ පමණයි. ඒ නිසා ඒ අයගේ ඇදහලි/ විශ්වාස පළුදු කරන්න එපා.මේ වගේ ආගම් වලට ගරහන නූගත් මිනිස්සු elakiri යෙන් පන්නා දැමිය යුතුයි.
     
    pipe

    Active member
  • Dec 20, 2018
    320
    -338
    43
    Dan meke bahutharayak inne e wage un thamayi
    Owa katha karala ubawa thamayi ban wenne
    ඇත්ත මේකේ අය කල්ලි හැදිලා ඉන්නේ. අපිට තනියම කතා කරන්න බැහැ. තනියම කතා කරොත් අපි දුෂ්ටයන් විදියට දකින්නේ. ඊට පස්සේ කල්ලි පිටිං ඇවිත් තරහව වපුරනවා.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,546
    167,041
    113
    එකමත් එක රටක
    මම නම් විහිලුවක් වගේ දෙයක් දැක්කොත් මේකේ කියනව ආගමක් උනත්...

    ආගම් කියන්නේ භාෂාව , කලාව වගේම මිනිස්සු හදාගත්ත දෙයක්

    banning super mario GIF
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,423
    49,801
    113
    සේදවත්ත
    මේ ටික කොටන්න හිතුනේ ආගම් වලට මඩ ගහන thread එකක් දැකලා. මේකේ එළිපිටම ආගම් වලට ගරහනවා. එක සැරයක් දෙසැරයක් නෙවේ.සමහර පුද්ගලයන් ඉන්නවා මේක පුරුද්දක් ලෙස කරන. ඔබලාට ආගම විහිළුවක් උනාට සමහර මිනිස්සු ඉන්නවා ආගමට ලැදි. එයාලට කවුරුත් නැති වෙලේ පිහිට උනේ දෙවියන් වහන්සේ පමණයි. ඒ නිසා ඒ අයගේ ඇදහලි/ විශ්වාස පළුදු කරන්න එපා.මේ වගේ ආගම් වලට ගරහන නූගත් මිනිස්සු elakiri යෙන් පන්නා දැමිය යුතුයි.
    1057550_532900523436371_1266225220_n.jpg
     
    pipe

    Active member
  • Dec 20, 2018
    320
    -338
    43

    pipe

    Active member
  • Dec 20, 2018
    320
    -338
    43
    WTF. There is no fucking god. It is a myth that is created for dumb people
    God කියන්නේ believe කරන එක. ඔයා දෙයියෙක් නැහැ කියලා විස්වාස කරනවා මං ඉන්නවා කියලා විස්වාස කරනවා. අපි දෙන්නම කරන්නේ believe කරන එක.
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,974
    12,059
    113
    Agam nisa thama loke okkoma prashna..
    waradi deta baninna puluwan wenna ona..
    boruwata wahala wadak na..

    God කියන්නේ believe කරන එක. ඔයා දෙයියෙක් නැහැ කියලා විස්වාස කරනවා මං ඉන්නවා කියලා විස්වාස කරනවා. අපි දෙන්නම කරන්නේ believe කරන එක.
    ona ekak believe karapan..
    habai api ewata waradi kiyala bannoth ekath iwasanna purudueeyan..

    ape kata wassanna umbata thiyana aithiya mokadda?
    ------ Post added on Sep 13, 2022 at 12:34 PM