Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ආගම් වලට ගරහන අයව බෑන් කල යුතුයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උඹ තාර්කිකයි කියලා හිතාගෙන හෙන අතාර්කික logic ගොඩක්නේ බං ගෙනත් අතෑරියේ.... දැන් අපි ආගමිකව ඕක අහන එකේ විරුද්ධ අදහස ගමුකො විද්‍යාත්මකව උනත් කොහොමද අපි බිහි උනේ කියන එක මිසක් ඇයි අපි බිහි උනේ කියන එකට පිළිතුරක් හොයන්න බෑ. ඇයි කියන ප්රශ්නය සැමවිටම දාර්ශනිකයි මිසක් විද්‍යාත්මක නෑ.

සංසාරෙට උඹව කවුද ගෙනැල්ලා දැම්මේ කියන එක රේඛිය සහ චක්‍රීය චින්තනය අතර වෙනසක්. අපිව පොඩි කාලේ ඉඳන් පුහුණු කරලා තියෙන්නේ රේඛීයව හිතන්න. දෙයක් පටන් ගන්නවා පවතිනවා නැතිවෙනවා. මේක එබ්රහිමික ආගම්වලින් මිනිස්සුන්ට ආපු චින්තන රටාවක්. නමුත් චක්‍රීය චින්තනයේදී එහෙම ඉවර වෙන්නේ නෑ. ආයේ ආයේ සිදුවෙමින් පවතිනවා. දැන් time traveling possibility එකක් කියලා හිතුවොත් උඹ time line එකේ සිදුවුන සිදුවීමකට නෙවෙයි access ගන්නේ සිදුවෙමින් පවතින දේකට. මොකද අතීතය වර්තමානය සහ අනාගතය කියලා දෙයක් තියෙන්න බැරි නිසා. ඒ නිසයි උඹ දකින හැම time traveling film එකම loop එකක් close වෙන තැනකින් ඉවර වෙන්නේ. රේඛීයව එහෙම වෙන්න බෑ.

රිලවෙක් අල්ලාගෙන උට ජීවිත කාලෙම ඉනිමගක විතරක් ගස් නගින්න පුරුදු කරලා ඌව ගිහින් ගහක් මුල තිබ්බොත් ඌ බලාගෙන ඉන්නවා ඉනිමගක් හම්බ වෙනකල්. මොකද ඌට වෙන option එකක් ජිවිත කාලෙටම පුරුදු කරලා නැති නිසා. උඹ expect කරන්නේ උඹ දන්නා චුට්ටෙන් උඹ නොදන්න ගොඩ කොහොමහරි කියලා දීපන් කියලා. හැබැයි මම නොදන්න තව ගොඩක් දේවල් තියෙන්න පුළුවන් මම ඒවත් ඉගෙනගන්න ඕනේ කියන එක උඹට තේරෙන්නේ නෑ.

Ebay, Internet වගේ ඒවානම් උඹේ පොන්න තර්ක. ඒවාට මට ඊට වඩා කියන්න දෙයක් නෑ. උඹත් දන්නවා ඒවා බූරු කතා කියලා හැබැයි උඹ හිතනවා මොකක් හරි point එකක් උඹ එතනින් පෙන්නුවා කියලා.

මනුෂ්‍ය ජනගහනය වැඩිවෙන්නේ කොහොමද? මොකද මනුෂ්‍ය ජනගහනය විතරක් නෙවෙයි නිසා මේ විශ්වයේ ඉන්නේ. මිනිස්සු කියන්නේ මේ ලෝකේ තියෙන සියලුම වෙරලවල්වල වැලිකැට ගත්තොත් එතනින් නිය පිටකට ගන්න වැලි ප්‍රමාණය වගේ සුළු ප්‍රමානයක් කියලා තමයි කියන්නේ. එතකොට මේ බිලියන 7,8ක් කියන්නේ බොහොම සුළු ප්‍රමාණයක් විශ්වයකට සාපේක්ෂව ගත්තම. අපිත් පිළිගත්තා තර්ක කරන්න නොදන්නා කාලේදී කියල උඹ කියන්නේ, උඹ තවම දන්නේ නෑ තර්ක කරන්න. මනුස්සයෙක් තර්ක කරන්න ඕනේ තමන්ගේ දැනුම පුළුල් කරගන්න, තමන් වැරදි වෙන්න පුළුවන් කියන විවෘත මනසකින් ඒ වගේම තමන් දන්න දෙයක් ගැන මිසක් පොඩි එවුන් අපේ තාත්තාට හෙලිකොප්ටර් 1500ක් තියෙනවා කියද්දී අනිකා අපේ තාත්තා ජෙට් 10,000ක් ගෙනාව වගේ මොකක් හරි ගොන් කතාවක් මං චමා පොර කියලා තර්කෙ දිනන්න නෙවෙයි.

උඹ බුද්ධාගම දන්නෙත් නෑ, උඹ විද්‍යාව දන්නෙත් නෑ. උඹ දර්ශනය දන්නෙත් නෑ හැබැයි උඹ තර්ක කරනවා. ඕක ඕනේ ගොනෙක්ට කරන්න පුළුවන්. උඹ තර්ක කරන්න ඉගෙනගෙන වැඩක් නෑ, උඹ දැනුම වැඩි කරගන්නයි ඉගෙනගන්න ඕනේ. Flat earth society එකේ එකෙක් පෘතුවිය රොටියක් කියලත් ඔය තර්ක කරන්නේ. මොකෝ ඒකෙන් ඌ හෙන බුද්ධිමතෙක් වෙනවද? උඹත් ඒ type එකේම මෝඩයෙක් විතරයි.

[QUOTE="YoYoBoy92, post: 28165866, member: 580125"] [SIZE=5]උඹ තාර්කිකයි කියලා හිතාගෙන හෙන අතාර්කික logic ගොඩක්නේ බං ගෙනත් අතෑරියේ.... දැන් අපි ආගමිකව ඕක අහන එකේ විරුද්ධ අදහස ගමුකො විද්‍යාත්මකව උනත් කොහොමද අපි බිහි උනේ කියන එක මිසක් ඇයි අපි බිහි උනේ කියන එකට පිළිතුරක් හොයන්න බෑ. ඇයි කියන ප්රශ්නය සැමවිටම දාර්ශනිකයි මිසක් විද්‍යාත්මක නෑ. සංසාරෙට උඹව කවුද ගෙනැල්ලා දැම්මේ කියන එක රේඛිය සහ චක්‍රීය චින්තනය අතර වෙනසක්. අපිව පොඩි කාලේ ඉඳන් පුහුණු කරලා තියෙන්නේ රේඛීයව හිතන්න. දෙයක් පටන් ගන්නවා පවතිනවා නැතිවෙනවා. මේක එබ්රහිමික ආගම්වලින් මිනිස්සුන්ට ආපු චින්තන රටාවක්. නමුත් චක්‍රීය චින්තනයේදී එහෙම ඉවර වෙන්නේ නෑ. ආයේ ආයේ සිදුවෙමින් පවතිනවා. දැන් time traveling possibility එකක් කියලා හිතුවොත් උඹ time line එකේ සිදුවුන සිදුවීමකට නෙවෙයි access ගන්නේ සිදුවෙමින් පවතින දේකට. මොකද අතීතය වර්තමානය සහ අනාගතය කියලා දෙයක් තියෙන්න බැරි නිසා. ඒ නිසයි උඹ දකින හැම time traveling film එකම loop එකක් close වෙන තැනකින් ඉවර වෙන්නේ. රේඛීයව එහෙම වෙන්න බෑ. රිලවෙක් අල්ලාගෙන උට ජීවිත කාලෙම ඉනිමගක විතරක් ගස් නගින්න පුරුදු කරලා ඌව ගිහින් ගහක් මුල තිබ්බොත් ඌ බලාගෙන ඉන්නවා ඉනිමගක් හම්බ වෙනකල්. මොකද ඌට වෙන option එකක් ජිවිත කාලෙටම පුරුදු කරලා නැති නිසා. උඹ expect කරන්නේ උඹ දන්නා චුට්ටෙන් උඹ නොදන්න ගොඩ කොහොමහරි කියලා දීපන් කියලා. හැබැයි මම නොදන්න තව ගොඩක් දේවල් තියෙන්න පුළුවන් මම ඒවත් ඉගෙනගන්න ඕනේ කියන එක උඹට තේරෙන්නේ නෑ. Ebay, Internet වගේ ඒවානම් උඹේ පොන්න තර්ක. ඒවාට මට ඊට වඩා කියන්න දෙයක් නෑ. උඹත් දන්නවා ඒවා බූරු කතා කියලා හැබැයි උඹ හිතනවා මොකක් හරි point එකක් උඹ එතනින් පෙන්නුවා කියලා. මනුෂ්‍ය ජනගහනය වැඩිවෙන්නේ කොහොමද? මොකද මනුෂ්‍ය ජනගහනය විතරක් නෙවෙයි නිසා මේ විශ්වයේ ඉන්නේ. මිනිස්සු කියන්නේ මේ ලෝකේ තියෙන සියලුම වෙරලවල්වල වැලිකැට ගත්තොත් එතනින් නිය පිටකට ගන්න වැලි ප්‍රමාණය වගේ සුළු ප්‍රමානයක් කියලා තමයි කියන්නේ. එතකොට මේ බිලියන 7,8ක් කියන්නේ බොහොම සුළු ප්‍රමාණයක් විශ්වයකට සාපේක්ෂව ගත්තම. අපිත් පිළිගත්තා තර්ක කරන්න නොදන්නා කාලේදී කියල උඹ කියන්නේ, උඹ තවම දන්නේ නෑ තර්ක කරන්න. මනුස්සයෙක් තර්ක කරන්න ඕනේ තමන්ගේ දැනුම පුළුල් කරගන්න, තමන් වැරදි වෙන්න පුළුවන් කියන විවෘත මනසකින් ඒ වගේම තමන් දන්න දෙයක් ගැන මිසක් පොඩි එවුන් අපේ තාත්තාට හෙලිකොප්ටර් 1500ක් තියෙනවා කියද්දී අනිකා අපේ තාත්තා ජෙට් 10,000ක් ගෙනාව වගේ මොකක් හරි ගොන් කතාවක් මං චමා පොර කියලා තර්කෙ දිනන්න නෙවෙයි. උඹ බුද්ධාගම දන්නෙත් නෑ, උඹ විද්‍යාව දන්නෙත් නෑ. උඹ දර්ශනය දන්නෙත් නෑ හැබැයි උඹ තර්ක කරනවා. ඕක ඕනේ ගොනෙක්ට කරන්න පුළුවන්. උඹ තර්ක කරන්න ඉගෙනගෙන වැඩක් නෑ, උඹ දැනුම වැඩි කරගන්නයි ඉගෙනගන්න ඕනේ. Flat earth society එකේ එකෙක් පෘතුවිය රොටියක් කියලත් ඔය තර්ක කරන්නේ. මොකෝ ඒකෙන් ඌ හෙන බුද්ධිමතෙක් වෙනවද? උඹත් ඒ type එකේම මෝඩයෙක් විතරයි. :lol: :rofl:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom