ආගමික චින්තනය - Religious thinking #anarchysaurus

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,842
    1
    60,700
    113
    Mother Earth
    Just one sentence could easily explain.....Quite clearly.

    "When one person suffers from a delusion, it is called insanity. When many people suffer from a delusion it is called Religion."
    If a person suffers from delusion, the rest starting to think that he has somekind of distinctive almighty power from the rest. so the rest, delusionally starting to follow the delusion and later they become delusional than the followee. 😁
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,817
    30,985
    113
    මුතුගලටත් කලින් අර පින්නපොල කියන බේසික පුතා තමයි කොල්ලො කෙල්ලොන්ගෙ බ්‍රේන් වොශ් කරලා
    මහමෙව්නාවට දක්කන්න පටන් ගත්තෙ. මුතුගලයා උගෙ ගෝලයා ඌත් ඒකම continue කරන් යනවා 🤮 දැන් අන්න මුතුගලයගෙයි මහමෙව්නාවෙයි ෆෑන් බේස් ටිපර් වෙලා බුකිය පුරා මේ කොල්ලට මඩ ගහනවා 😂
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,828
    17,823
    113
    1670862183626.png
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,828
    17,823
    113
    Muthugalage fan base eka sahenna wadi
    U dan pissu ballek wage ehe mehe duwanawa athi wechcha lajjawen berenna mokada karanne kiyala kalpana kara kara
    Habai Sandakath ta patta backup ekak denne kattiya
    Muthugalayawa tag kara kara me post1 share wenawa ho gaala 🤣
    Dennama inne extreme dekaka.
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    Mu A/L karana kollekda ban?
    Ekath arts???
    Wishwaasa karanna ba
    umba kohomada danagatte?

    යුනිවර්සිටි ග්‍රැජුවට් කෙනෙක්. Patta History චැනල් එකේ සීරිස් ස්ක්‍රිප්ට් එක ලිව්වෙ මෙයාමයි.

    ආට්ස් කර්පු පළියට හිතන්න බෑ කියන අදහස ෆැලසියක්. ලංකාවෙ උසස් අධ්‍යාපනය ලබපු මිනිස්සුන් අතරින් අවිචාරශීලිම උපාසක මහත්තුරු කොටස ඉන්නෙ විද්‍යා අධ්‍යාපනය ලාවට හෝ කටගාගත්ත අය අතරෙ. ඒක මාර අමුතු උභතෝකෝටිකයක්.
     
    Last edited: