එක ප්‍රශ්නයක් තියෙන්නෙ...
අර ඊජිප්තු ගේ කපල් ගැන දැනගත්තේ කොහොමද....
අර මමිය ටූටන්ක්කාමන් ගේ මයි කියලා දැනගත්තේ කොහොමද....
එකම එක දෙයක් මූ කියනවා... මූ අද්‍යාත්මකද මොකද්ද එකක්...
ඇත්තෙ අද්‍යාත්මය විනාස උනාම විකුර්ති උනාම.... තිරිසන් වෙනව.....
බෞද්ධ දර්ශනය කියලා එකයි , ආගම කියල එකයි දෙකක් නෑ බන්
දැන් උබට ඔය දර්ශනේ ඉගෙන ගෙන බුදු වෙන්න පුලුවන් ද මේ ජිවිත කාලේ ?? බෑ නේ.
එතන වෙන් කරල ඉවරයි.
බුදු හාමුදුරුවෝ ඉන්නව. අනිත් අය එයා පස්සේ එන්න තමයි තියෙන්නේ. තව යට ලෙවෙල් එකකට ඕන නම් එන්න පුලුවන් හැබැයි අර උඩම තැනට යන්න බෑ .
දර්ශන වල එහෙම නෑ . එක පුද්ගලයෙක් ට වන්දනාමාන කරන්නේ නෑ දර්ශන වල.
අනික නීති පද්දතියක් දාල නෑ දර්ශන වල.
එක පුද්ගලයෙක් මුලික කරගෙන එයා පස්සේ යන ඒවා, එයා දාපු නීති වලට යටත්ව ජිවත් වෙන ඒවා තියෙන්නේ ආගම් වල.
2022 වෙද්දි ලෝකේ දැනුම දියුනු වෙලා තියන මට්ටම එක්ක බැලුවොත් අමු පච.මේ මුතුගල කියන මනුස්සයා ළමයින්ගේ සල්ලි අරන් වැඩි වේලාවක් පච කියන එකද බං කරන්නේ??![]()
එක දෙයකට උත්තර දීපං.ඔය ඉතින් උබ දන්න තරමනෙ...
බුදුන් ගෙ කාලේ, බුදුන් සොයගත්ත දේ තව කෙනෙකුට කිව්ව...ඒ කියපු කෙනා එක කරල බලුව..කරල බලල කලින් නොදැකපු ඩෙයක් දක්ක... එහෙම අයගෙ ලයිෆ් එක වෙනස් උනා..එහෙම දැක්ක නති අය නිකන් හිටිය...එච්චරයි... අයෙත් මේක පිලිගන්න අරක පිලිගන්න කතා නැ. තමන් එක්ස්පිරියන් කලානම් ගන්න...
බුදුසමයේ මුලින් නීති තිබුනෙ නැ..
කෙනෙක් බුදුන් ලගට ආවා, ප්‍රශ්න ඇහුව..තේරුම ගත්ත, ගියා... අයෙ වදින්නෙ අදහන්න...ඔය කතා නැ
කාලය යනකොට මිනිස්සුන්ට දර්ශනය ඇතරිලා... දර්ශනය කියල දුන්න කෙනාට වදින්න පුදන්න ආගමක් වෙලා තියෙන්නෙ...ඒක ඉතින් දර්ශනයෙ වරඩක් නෙවේ..මිනිස්සුන්ගෙ වරදක්..
අර මුතුගලය හොඳයි බයෝ වලට වඩා බෞද්ධ ශිෂ්ටාචාරය ඉගැන්නුවා නම්.
මෙන්න මූත් මලින්දය යන ලයින් එකට වීඩියෝ කරන්නේ
බුදු සමයේ මොකද නීති නැත්තේ ?බුදුසමයේ මුලින් නීති තිබුනෙ නැ..
එක දෙයකට උත්තර දීපං.
උබට ඔය දර්ශනය ඉගෙන ගෙන මේ ජිවිත කාලේ බුදු වෙන්න පුලුවන් ද බැරිද ?
බුදු සමයේ මොකද නීති නැත්තේ ?
භක්ෂුන් ට නීති දැම්මේ කවුද ??
එකනේ. බුදු වෙන්න බෑ . ඒ තැනට යන්න බෑ කියලා ඒක ඇතුලෙම තියනව.තේරවාද බවුද්ද දර්ශනෙය්...බුදුවෙන්න උගන්වන්නෙ නැ....කියල දෙන්නෙ,,,ඉන්ඩ්‍රරිය වල මුලාවයි...ඒක දකින ක්‍රමයයි...ඒක ෆික්ස් කර ගන්න විදිහයි...
බුදු වෙන්න කොහොමත් උගන්නන්නෙ නෑ. Theory එකක් දීල තියෙන්නෙ ඒක හරියට Implement කරගත්ත කෙනාට රහත් වෙන්න පුළුවන් ඒත් සාමාන්‍ය කෙනෙකුට බෑ. Desire. Person Satisfaction, Comparisons, Internconnected Community. ඕව එක්ක සාමාන්‍ය කෙනෙක්ට බෑ. සම්පූර්ණයෙන්ම ලෝකෙන් Disconnect උනොත්, Theory එක හරියට තේරුම් අරන් හරියට Implement කලොත් පුළුවන් වෙයි. ඒත් රහත් වෙන්නඑක දෙයකට උත්තර දීපං.
උබට ඔය දර්ශනය ඉගෙන ගෙන මේ ජිවිත කාලේ බුදු වෙන්න පුලුවන් ද බැරිද ?
සාමාන්‍ය ජනතාවට (බෞද්ධ අනුගාමිකයන් ට උනත්) නීති එදත් නෑ අදත් නෑ. හාමුදුරුවෝ කියන්නෙ වෙනම කුලකයක්. ඒක Community එකක Guideline වගේ. Elakiri එකෙත් තියෙන්නෙ නීති. Account එකක් හදාගත්තනම් ඒ නීති වලට අනුව ඉන්න වෙයි.බුදු සමයේ මොකද නීති නැත්තේ ?
භක්ෂුන් ට නීති දැම්මේ කවුද ??
විනය පිටකය මුල් බුදු දහමේ දේශනා කරපු නැති එකක්ද ???මූලික බුදු සමයෙ නැ කියල කිව්වෙ...පස්සෙ නීති දැම්මෙ..අනුගාමිකයන් ප්‍රශ්න වලකන්න. ඔවා දාන්න කලින් රහත් උන අය ඔන තරම් හිටිය
------ Post added on Dec 13, 2022 at 8:13 AM
හාමුදුරු කෙනෙක් වෙන්නේ නැතුව රහත් වෙන්න පුලුවන් ද බැරිද ?බුදු වෙන්න කොහොමත් උගන්නන්නෙ නෑ. Theory එකක් දීල තියෙන්නෙ ඒක හරියට Implement කරගත්ත කෙනාට රහත් වෙන්න පුළුවන් ඒත් සාමාන්‍ය කෙනෙකුට බෑ. Desire. Person Satisfaction, Comparisons, Internconnected Community. ඕව එක්ක සාමාන්‍ය කෙනෙක්ට බෑ. සම්පූර්ණයෙන්ම ලෝකෙන් Disconnect උනොත්, Theory එක හරියට තේරුම් අරන් හරියට Implement කලොත් පුළුවන් වෙයි. ඒත් රහත් වෙන්න
සාමාන්‍ය ජනතාවට (බෞද්ධ අනුගාමිකයන් ට උනත්) නීති එදත් නෑ අදත් නෑ. හාමුදුරුවෝ කියන්නෙ වෙනම කුලකයක්. ඒක Community එකක Guideline වගේ. Elakiri එකෙත් තියෙන්නෙ නීති. Account එකක් හදාගත්තනම් ඒ නීති වලට අනුව ඉන්න වෙයි.
එකනේ. බුදු වෙන්න බෑ . ඒ තැනට යන්න බෑ කියලා ඒක ඇතුලෙම තියනව.
1) ඊලග බුදු කෙනා එන්නේ කල්ප ගානකින් වගේ ලොකු කාලෙකින්. ( තේරුම තමයි උබල කොච්චර ට්‍රයි කරත් බුදු වෙන්න බෑ . එක බුදුන් කෙනෙයි ඉන්නේ සරණ යන්න දැනට)
2) ඊලගට බුදු වෙන මෛත්‍රී බුදුන් දැනටමත් තව්තිසාවේ ඉන්නේ. ( තේරුම තමයි , උබලට අඩුම ගානේ ඊ ලටවත් බුදු වෙන්න බෑ . ඒයා දැනටම එක තැනක ඉන්නව . )
ඉතින් යට ලෙවල් එකකට යන්න පුලුවන් මේ දේ සරණ ගිහින් . උඩම ලෙවල් එකට යන්න බෑ .
ඕව තමයි ආගම් වල ලක්ෂණ ...
ඉන්දිර්ය වල මුලාවයි, ඒක ෆික්ස් කරගන්න එකයි නම් එකම අරමුණ මොකද සෝවාන් , රහත් , වගේ ලෙවල්ස් දෙන්නේ ??
පුළුවන්. ඒකම ගැන හිතාගෙන පෙරුම් පුරන්න පුළුවන් කියන්නෙ ඒකට.එකනේ. බුදු වෙන්න බෑ . ඒ තැනට යන්න බෑ කියලා ඒක ඇතුලෙම තියනව.
1) ඊලග බුදු කෙනා එන්නේ කල්ප ගානකින් වගේ ලොකු කාලෙකින්. ( තේරුම තමයි උබල කොච්චර ට්‍රයි කරත් බුදු වෙන්න බෑ . එක බුදුන් කෙනෙයි ඉන්නේ සරණ යන්න දැනට)
2) ඊලගට බුදු වෙන මෛත්‍රී බුදුන් දැනටමත් තව්තිසාවේ ඉන්නේ. ( තේරුම තමයි , උබලට අඩුම ගානේ ඊ ලටවත් බුදු වෙන්න බෑ . ඒයා දැනටම එක තැනක ඉන්නව . )
ඉතින් යට ලෙවල් එකකට යන්න පුලුවන් මේ දේ සරණ ගිහින් . උඩම ලෙවල් එකට යන්න බෑ .
ඕව තමයි ආගම් වල ලක්ෂණ ...
ඉන්දිර්ය වල මුලාවයි, ඒක ෆික්ස් කරගන්න එකයි නම් එකම අරමුණ මොකද සෝවාන් , රහත් , වගේ ලෙවල්ස් දෙන්නේ ??
Zombies.දැංනං පට්ට හයිප් එකක් හැදිලා තියනවා
දැං සඳකත් සර්ටත් වහල් fanbase එකක් හැදීගෙන එනවා![]()
පුළුවන්හාමුදුරු කෙනෙක් වෙන්නේ නැතුව රහත් වෙන්න පුලුවන් ද බැරිද ?
රහත් උන ගිහියෙක් ඉන්න පුලුවන් කියලද කියන්නේ ??පුළුවන්
පෙරුම් පුරන කතාවක් නෙවෙයි. දර්ශන කියන ඒවා ආත්ම ගනන් ප්‍රැක්ටිස් කරන්න ඕන නෑ නේ.පුළුවන්. ඒකම ගැන හිතාගෙන පෙරුම් පුරන්න පුළුවන් කියන්නෙ ඒකට
Local navalHi naval ravikankth


ඔව්රහත් උන ගිහියෙක් ඉන්න පුළුවන්.රහත් උන ගිහියෙක් ඉන්න පුලුවන් කියලද කියන්නේ ??
පෙරුම් පුරන කතාවක් නෙවෙයි. දර්ශන කියන ඒවා ආත්ම ගනන් ප්‍රැක්ටිස් කරන්න ඕන නෑ නේ.
මම ඇහුවේ මේ ජිවිත කාලේ බුදු වෙන්න පුලුවන් ද බැරිද කියලා.
------ Post added on Dec 13, 2022 at 8:27 AM
බෑ කියලයි කියන්නේ මිලින්ද ප්‍රශ්නේ දී .ඔව්රහත් උන ගිහියෙක් ඉන්න පුළුවන්.