Practically Impossible. Theoratically පුළුවන්. සිවුරක් දාගත්ත කියල ඔළුව වෙනස් වෙන්නෙ නෑ. ගිහියෙක් Automatically පැවිද්දෙක් වෙනව ඉතින් ඒ මාර්ගෙ යනවනම්. එකම වෙනස සිවුරක් නැති එකපරිණාමවාදය කියන එක ඔඔප්පු කරලා නෑ නේද තාම![]()
Practically Impossible. Theoratically පුළුවන්. සිවුරක් දාගත්ත කියල ඔළුව වෙනස් වෙන්නෙ නෑ. ගිහියෙක් Automatically පැවිද්දෙක් වෙනව ඉතින් ඒ මාර්ගෙ යනවනම්. එකම වෙනස සිවුරක් නැති එකපරිණාමවාදය කියන එක ඔඔප්පු කරලා නෑ නේද තාම![]()
ඈසිවුරක් දාගත්ත කියල ඔළුව වෙනස් වෙන්නෙ නෑ. ගිහියෙක් Automatically පැවිද්දෙක් වෙනව ඉතින් ඒ මාර්ගෙ යනවනම්. එකම වෙනස සිවුරක් නැති එක
හරි.ආත්ම ගනන් ප්‍රැක්ටිස් වෙන්න ඕනෙ නෑ, Theory එක තේරුම් ගන්න තරම් ඔළුවක් හදාගන්න, මනසක් හදාගන්න කුසල් වලින් Energy එක Build up වෙන්න ඕනෙ. ඒකයි Theory එක අනුව. ඒ ශක්තියට යන්න එක ආත්මය ක් මදි
දර්ශනය ඇතුලෙ තියෙන්නෙ ඒ ලෙවල් එකට යන හැටි. නැත්තම් ඉන්න පුළුවන් එක බුදුකෙනයි වගේ ඒව නෙමෙයි. ඒව තියෙන්නෙ දර්ශනයෙ නෙමෙයි. ඒව මති මතාන්තර. තියරි එක වෙනම එකක්.හරි.
දැනට ලෝකේ ඉන්න බිලියන 8න් එකෙක්ටවත් ඔය කියන පෙර ආත්ම වල ප්‍රැක්ටිස් එක නැද්ද??
උන් එකෙක්ටවත් බුදු වෙන්න බෑ නේ.
අනික එකපාර ඔය කියන දේ ප්‍රැක්ටිස් කරපු අය දෙතුන් දෙනෙක් ඉන්න බැරි ඇයි ??
ඉතින් කොහොමද ඒක දර්ශනයක් වෙන්නේ ? ඒ කතාව කියලා තියෙන්නේ ආගමේ උඩම ලෙවල් එකට කවුරුහරි තර්ජනය කරයි කියලා හිතල. තව බුදු කෙනෙක් ආවොත් වැඩේ අවුල් යනවා . ඒක නිසා එක බුදු කෙනෙයි ලෝකේ ඉන්න පුලුවන් කියන විදියට තමයි කතාව ලියලා තියෙන්නේ.
ඉතින් ඊලග බුදුන් fixed නම් බන අපි නිවන් දකින එකත් fixed !දර්ශනය ඇතුලෙ තියෙන්නෙ ඒ ලෙවල් එකට යන හැටි. නැත්තම් ඉන්න පුළුවන් එක බුදුකෙනයි වගේ ඒව නෙමෙයි. ඒව තියෙන්නෙ දර්ශනයෙ නෙමෙයි. ඒව මති මතාන්තර. තියරි එක වෙනම එකක්.
අනිත් එක අපි ඉන්න Timeline එක Fixed නම්, ඉස්සරහ වෙන ප්‍රධාන කාරණා Predict කරන්න 3 වෙනි මානෙන් එහාට දැක්කොත් පුළුවන්. මෛත්‍රී බුදුන් විතරක් පහල වෙන එක Fixed නම් , ඉතින් ඒක තමයි වෙන්නෙ. කියවන කෙනාගෙ Intention එක අනුව ඒ දේවල කැමති විදියට Inteprete කරන්න පුළුවන්.
හරි.
දැනට ලෝකේ ඉන්න බිලියන 8න් එකෙක්ටවත් ඔය කියන පෙර ආත්ම වල ප්‍රැක්ටිස් එක නැද්ද??
උන් එකෙක්ටවත් බුදු වෙන්න බෑ නේ.
අනික එකපාර ඔය කියන දේ ප්‍රැක්ටිස් කරපු අය දෙතුන් දෙනෙක් ඉන්න බැරි ඇයි ??
ඉතින් කොහොමද ඒක දර්ශනයක් වෙන්නේ ? ඒ කතාව කියලා තියෙන්නේ ආගමේ උඩම ලෙවල් එකට කවුරුහරි තර්ජනය කරයි කියලා හිතල. තව බුදු කෙනෙක් ආවොත් වැඩේ අවුල් යනවා . ඒක නිසා එක බුදු කෙනෙයි ලෝකේ ඉන්න පුලුවන් කියන විදියට තමයි කතාව ලියලා තියෙන්නේ.
ඔව් ඒකම තමයි මමනම් Inteprete කල විදිය. වැරදි ඇති හරි ඇති. වෙන්න තියන දේ තමයි වෙන්නෙ. අපි අපේ අනාගතේ වෙනස් කරගන්න ඕනෙ කියල මහන්සි වෙලා තැනකට ගියොත් ඒකත් වෙන්න තිබ්බ දේ. අපි වෙන දෙයක් වෙච්චාවෙ කියල කම්මැලි කමේ Homeless උනත් ඒකත් වෙන්න තිබ්බ දේ.ඉතින් ඊලග බුදුන් fixed නම් බන අපි නිවන් දකින එකත් fixed !
ඉතින් කලබල වෙන්න දෙයක් නෑ එහෙම හැම දේම fixed නම් දැනටමත්. ඒක වෙලාවට වෙයි.
මම කියන්නේ ගොතල තියන කතාවේ තියන දේ.මොකක්ද බං එන තර්ජනේ? උබට ඒ theory එක මිනිස්සුන්ට තේරෙන විදිහට ඔලුවට දාල තේරුම් කරවන්න පුලුවන්නම් උබත් බුදු කෙනෙක්.. බුදු කෙනෙක් කියන්නෙ සර්වබලදාරි දෙවියෙක්, රජෙක්, එතනට තව කෙනෙන්ට එන්න දෙන්න හදන්නෙ නැති කෙනෙක් නෙමෙයි.. වෙන්නෙ මොකක්ද කියල තේරුම් ගත්තු මනුස්සයෙක්
amo man cringe kiyla ubt baniddi man pora wenna hadnw kiyla kiypu pinya neda meeලංකාවේ නිරාලට මොළේ නෑ, උන් කරන්නේ මොකෙක් හරි ගෝතයෙක් හොයාගන්නවා. ඌ කියන දේවල් අහගෙන අනිත් උන් එක්ක ඒවාට තර්ක කර කර ඉන්නවා. අර ගෝතයත් ඉංග්‍රීසියෙන් තියෙන youtube video එකක් සිංහලෙන් කියලා ඉබේම පොරක් වෙන එක. ලංකාවේ හෙන විද්‍යාඥයෝ වගේ රගන හැම එකාම කරේ ඕක.

suddhodana rajathuma rahath une gihiyek widihata..බෑ කියලයි කියන්නේ මිලින්ද ප්‍රශ්නේ දී .
me jeewitha kale budu wenna bahane bn thama gauthama buddda sasane ne thiyenne..namuth hariyata darshanaya practice krna kenata rahath wenna puluwan kiyala thripitakaye thiyenawaපෙරුම් පුරන කතාවක් නෙවෙයි. දර්ශන කියන ඒවා ආත්ම ගනන් ප්‍රැක්ටිස් කරන්න ඕන නෑ නේ.
මම ඇහුවේ මේ ජිවිත කාලේ බුදු වෙන්න පුලුවන් ද බැරිද කියලා.
ගිහියෙක් වෙලා ඉන්න පුලුවන් ද කියලා මම ඇහුවේ රහත් වෙලා.suddhodana rajathuma rahath une gihiyek widihata..
bahiya daruchiriya rahath une gihiyek widihata..
namuth gihiyek widihata rahath wela gihi geyi pawathinna ba..ekko mahana wenna one nathnm piriniwan panna one
sources gatta site eka dala thyenw bng u hoyla dpu neweඑක ප්‍රශ්නයක් තියෙන්නෙ...
අර ඊජිප්තු ගේ කපල් ගැන දැනගත්තේ කොහොමද....
අර මමිය ටූටන්ක්කාමන් ගේ මයි කියලා දැනගත්තේ කොහොමද....
එකම එක දෙයක් මූ කියනවා... මූ අද්යාත්මකද මොකද්ද එකක්...
ඇත්තෙ අද්යාත්මය විනාස උනාම විකුර්ති උනාම.... තිරිසන් වෙනව.....
උබ බාගෙට කියවල තියෙන්නේ.me jeewitha kale budu wenna bahane bn thama gauthama buddda sasane ne thiyenne..namuth hariyata darshanaya practice krna kenata rahath wenna puluwan kiyala thripitakaye thiyenawa
buduhamuduruwo kiyapu budu dahama is based on 3 principles, alobha, adwesha, amoha..me principles walata against yana deyak bududahama newei.නිකමට හිතපන් අද එක එක තැන වලින් මම බුදු උනා කියලා කට්ටිය ආවොත් ? ඇවිත් තමන්ගේ ආගම බුදුදහම කියලා දේශනා කරොත් ? එහෙම උනොත් අවුල්.
me uththare dila thiyenne bn pahadiliwaගිහියෙක් වෙලා ඉන්න පුලුවන් ද කියලා මම ඇහුවේ රහත් වෙලා.
------ Post added on Dec 13, 2022 at 9:06 AMnamuth gihiyek widihata rahath wela gihi geyi pawathinna ba..ekko mahana wenna one nathnm piriniwan panna one
මම කියන්නේ ගොතල තියන කතාවේ තියන දේ.
ආගමක් පවතින්නේ එක නායකයෙක් වටේ. තර්ජනයක් කියලා කිව්වේ ඒ ආගම අදහන ඉන්න අයගේ විශ්වාසයට .
නිකමට හිතපන් අද එක එක තැන වලින් මම බුදු උනා කියලා කට්ටිය ආවොත් ? ඇවිත් තමන්ගේ ආගම බුදුදහම කියලා දේශනා කරොත් ? එහෙම උනොත් අවුල්.
buddhagamak thiyenawa ..darshanayak thiyenawa e deka dekak..උබ බාගෙට කියවල තියෙන්නේ.
මම ඔය කතා කරල තියෙන්නේ බුදුදහම ආගමක් කියලා . විශ්වාස කරන , අදහන , එක නායකයෙක් සරණ යන.
දර්ශනයක් නෙවෙයි කියලා.
දර්ශනයක් ඇතුලේ ඔය වගේ දේවල් කියන්න බෑ නේ. ඔය වගේ සිමා දාන්න බෑ .
උබ මගින් ඇවිත් ඕව කිව්වේ. ඕවා මම දන්නවා. ඕක ඇහුවේ ගිහි ව ඉන්නවද, නීති වලට යටත් වෙලා ඉන්නවද කියන දේට.me uththare dila thiyenne bn pahadiliwa![]()
විනය පිටකය අයිති ඔය දෙකෙන් මොකටද ?buddhagamak thiyenawa ..darshanayak thiyenawa e deka dekak..
දැන් උබ කියන්නේ හරි නම් දැන් උනත් කෙනෙක්ට බුදු වෙන්න පුලුවන් වෙන්න ඕන කියලා නේ ?ඔක්කොටම කලින් තේරුම් ගන්න ඕනේ ඔය ආගම කියන එක කාලයක් යද්දි වෙනස් වෙච්ච ඒවා.. මුලදි තිබ්බෙ ආගමක් නෙමෙයි නේ.. දර්ශනයක්.. theory එකක්... කරොත් උබලට.. නොකරොත් ඒත් උබලට.. බුදු කෙනෙක් කියන්නෙ ඒක පැහැදිල කරල දෙන එක්කෙනා... වෙන කෙනෙක් ආවා කියලා තර්ජනයක් වෙන්නෙ නැ.. මොකද බුදු කෙනෙක්ගෙ අරමුන ලොක්කෙක් වෙන එක නෙමෙයි.. මිනිස්සුන්ට මේදේ කියල දෙන එක.. අනික ඒ කාලෙත් ඔය ආගම් වල එක එක ලොක්කො ඉදල තියෙනව නේ.. උන් එක්ක තරගෙට ගහගන්න ගියෙ නෑනේ.. මිනිස්සු එකතු උනේ අවබෝදෙන්.. (at least the story)
හරි බුදු කෙනෙක්ට අවුලක් නෑ.. බුදු කෙනෙක්ගෙ අරමුන බලෙන් මිනිස්සුන්ට කියල දෙන එක නෙමෙයි...
uba niragamika dඉතින් ඒක කොහ්මත් ආගමක් නේ බන්. දෙයියෝයි ජේසුයි කියාගන්න අය ඉන්නේ.
ඒවා අදහන උන් ඉන්නේ ඒවා වල.
මුස්ලිම් උන්ගේ අල්ලාහ් අදහන අය.
බුද්දාගමේ බුදුන් සරණ ගිය අය .