ආගමික චින්තනය - Religious thinking #anarchysaurus

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,274
    100,070
    113
    ඇයි බැරි.. අවබෝධය නම් බුද්ධ කියන්නේ මෙහෙ තියනව කියන දහම අහපු දන්නේවත් නැති කෙනෙක් තනිවම ඒක අවබෝද කරගෙන අනිත් අයට දේශනාකරන්න පුලුවන් නේ.. ඒ අවබෝදයටනේ බුද්ද කියන්නේ ..
    පුලුවන් ඒත් එයා බුද්ධ වෙන්නෙ නෑ. ඒක දේශනා කරපු පලවෙනි කෙනාට විතරයි බුද්ධ කියන නම පාවිච්චි කරන්නෙ. අනික රහත්, පසේ බුදු, බුද්ධ කියන අවස්තා තුනම බුද්ධ තමා.

    දැන තව එකෙක් ඒ නිව්ටන් නියමම උගෙ දැනුමෙන් හොයාගත්ත කියල අපි හෙට ඉදල ඒ පොරගෙ නම දාල නිව්ටන් නියම යූස් කරන්නෙ නෑ වගේ තමා ඕකත්
     
    • Like
    Reactions: starcred007

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,210
    166,382
    113
    එකමත් එක රටක

    නිව්ටන් කියන්නේ උගේ නම නේ..

    බුද්ධ කියන්නේ අර්ථයක්.. එයා ගෞතම බුද්ධ නෙවෙයි වෙන බුද්ධ කෙනෙක් වෙන්න පුලුවන්නේ ඉතින්
     
    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    යකෝ කමෙන්ට් බලපන්. තාමත් මුතුගලට වහල්කම් කරන උන් ඉන්නවා. ඊළග පාර සජියා ජනපති හොදේ.
    කරත්තයේ කතාවයි, බයිබලේ ත්‍රිපිටකේ කතාවයි පට්ට
     
    • Like
    Reactions: Sasindu Nimsara

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,274
    100,070
    113
    නිව්ටන් කියන්නේ උගේ නම නේ..

    බුද්ධ කියන්නේ අර්ථයක්.. එයා ගෞතම බුද්ධ නෙවෙයි වෙන බුද්ධ කෙනෙක් වෙන්න පුලුවන්නේ ඉතින්
    ඉතින් ඒක තමා බන් කියන්නෙ බුද්ධ කියන්නෙත් පළවෙනියටම ඒක හොයාගත්ත කෙනාට කියන නම. ඒක උබටත් හොයාගන්න පුලුවන් දැන් ඔය පසේ බුදු වෙන්නෙ එහෙමනෙ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,210
    166,382
    113
    එකමත් එක රටක
    ඉතින් ඒක තමා බන් කියන්නෙ බුද්ධ කියන්නෙත් පළවෙනියටම ඒක හොයාගත්ත කෙනාට කියන නම. ඒක උබටත් හොයාගන්න පුලුවන් දැන් ඔය පසේ බුදු වෙන්නෙ එහෙමනෙ.
    ඉතින් මම කිව්වේ අර අපි දන්න බුද්දවත් ඒ දහමවත් නැති සමාජයක අවබෝදය ගන්න කෙනෙක් හිටියොත් එයා තමයි එතන බුද්ධ

    බුද්ධයි පසේබුදුයි වෙනස් නේ බන්
    ------ Post added on Dec 13, 2022 at 12:10 PM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,274
    100,070
    113
    ඉතින් මම කිව්වේ අර අපි දන්න බුද්දවත් ඒ දහමවත් නැති සමාජයක අවබෝදය ගන්න කටනෙක් හිටියොත් එයා තමයි එතන බුද්ධ
    ඔව් ඉතින් එහෙම තමා. ඒකමනෙ සිද්ධාර්ත කුමාරය කරෙත් කවුරුවත් දන්නෙ නැති දෙයක් එලියට ගත්ත ඒක නිසා එතනදි බුද්ධ උනා කොයි බුද්ධද කියල අදුරගන්න ගෞතම බුද්ධ කියල නම වැටුන. අපි විශේෂයෙන් ගෞරව කරන නිසා බුදුරජාණන් වහන්සේ කියනව. එච්චරයි.

    බුද්ධයි පසේබුදුයි වෙනස් නේ බන්
    ------ Post added on Dec 13, 2022 at 12:10 PM
    වෙනස් නෑ දෙන්නම අවබෝධ කරගන්නෙ එකම ධර්මය තමා ඒත් පසේ බුදු කෙනෙක්ට ඒක තව කෙනෙක්ට තේරුම් කරල දෙන්න බෑ. ඒ කියන්නෙ එයාට බුදුහාමුදුරුවන්ට තිබ්බ ස්කිල් එක නෑ ඒක තව කෙනෙක්ට කියල දෙන්න. රහතන් වහන්සේලාට පුලුවන්.
    ------ Post added on Dec 13, 2022 at 12:24 PM
     
    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    සඳකත් සර් ,😍😎
     
    Attachments

    • FB_IMG_16709054299864167.jpg
      FB_IMG_16709054299864167.jpg
      239 KB · Views: 69
    • FB_IMG_16709183719747883.jpg
      FB_IMG_16709183719747883.jpg
      180.7 KB · Views: 72

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,611
    14,241
    113
    මුලින්ම පැහැදිලි කරගන්න බැරි සිද්ධියක් දැක්කම ඒකට අදාලව හයිපොතිසිස් එකක් හදනව ඊට පස්සෙ ඒක හරි කියල කියන්න ඕනි කරන සාක්ෂි එකතු කරනව (Facts, test,...). ඒ ෆැක්ට්ස් එකක් හෝ ගොඩක් ආවම තියරිය ඒ එකතු කරගත්ත ෆැක්ට්ස් වලට අදාලව හරි කියල ඔප්පු කරගන්නව එතකොට ඉස්සහරට ඒක වැරදියි කියල ඔප්පු වෙන්නත් පුලුවන්.

    පරිණාමාවාදය තියරියක් විතරයි කියල පිලිගන්න අයත් ඉන්නව,. ඒක ෆැක්ට් එකක් කියලත් පිලිගන්න අයත් ඉන්නව. ඒ දෙකම එකට තියෙනව කියල පිලිගන්න අයත් ඉන්නව. ඒක මයින්ඩ් බොඩි එක ගැන තියෙන ආගියුමන්ට් එකක් වගේ දෙයක් (https://thereader.mitpress.mit.edu/discovery-mind-body-problem/). හරි කියල එකක් නෑ හැම එකම එක එක අවස්තාවලට හරි.
    (https://www.newscientist.com/lastwo...-does-a-theory-become-a-fact-and-who-decides/)
    ඔතන ඇත්තටම ඩාවින්ගෙ එක තියරියක්ද ෆැක්ට් එකක්ද කියන එක නෙවෙයි අදාල වෙන්නෙ කෙනෙක්ට ඒක ෆැක්ට් එකක්ද තියරියක්ද කියන එකට. ඒක තියරියක් විතරයි හරි ෆැක්ට් එකක් විතරයි හරි කියන අය අතරින් ලොකුවටම ඉන්ෆ්ලුවෙන්ස් කැපෑසිටි එක තියෙන කෙනාගෙ influence capacity එක විතරයි වැදගත් වෙන්නෙ.

    ඩාවින් මුලින්ම පටන් ගන්නෙත් උපකල්පනයකින් ඊට පස්සෙ තමා ඔය පොත හොයන සීන් එකට පොර යන්නෙ නැවකුත් අරගෙන ඊටත් පස්සෙ තමා 1852 එයාගෙ උපකල්පනයට අදාල සාක්ෂි ටික ඉදිරිපත් කරන්නෙ. ඩාවින්සිගෙ සාක්ෂි නැති කේස් එක මේකයි ඩාවින් ඕකට පොතක් ලියල එවිඩන්ස් දුන්නට එයාගෙන් පිට සාක්ෂි ඇවිත් ඕක ස්ට්‍රොන්ග් උනේ මේ වීඩියෝ එකේ කියන විදියටම අනික් විශයන්වල වැඩිදියුණු වීම් එක්ක. ඒ වෙනකන් ඒකට සෑහෙන ප්‍රශ්න ආව දේව වාදී ආගම් වලින්.

    අන්තිමට වයස ගැන කියන එක දැනට තියෙන දත්තවලට අනුව 1800 ගණන්වල මිනිස්සුන්ගෙ ආයුෂ අඩුයි දැනට සාපේක්ෂව ඒකෙන් කියන්නෙ නෑ අවුරුදු 1000කට කලින් මිනිස්සුන්ගෙත් ආයුෂ අඩුයි කියන එක ඒක ෆැක්ට් එකක් නෙවෙයි ඒක හයිපොතිසිස් එකක්.

    නිව්ටන් නියම පරම සත්‍ය වගේ අදහගෙනනෙ ඉන්න ඇත්තෙ කට්ටිය අයින්ස්ටයින් එනකන්. දැන් අන්තිමට නිව්ටන් වැරදි නෑ, අයින්ස්ටයිනුත් වැරදි නෑ, බොර් වැරදිත් නෑ වගේ තැනකටනෙ ඇවිත් තියෙන්නෙ.

    පරිණාමවාදය උනත් ඉතින් එහෙම නොවෙයි කියන්නත් බෑ. අනික් දේ තමා පරිණාමය හැමවෙලාවෙම හොදම එක නෙවෙයි ඉතුරු කරන්නෙ. ඒ වෙලාවෙ තියෙන තත්වයට වඩාත්ම ගැලපෙන කෙනා. ඕක දැනුමටත් ඇප්ලයි වෙනව. (https://press.princeton.edu/books/hardcover/9780691171982/the-evolution-of-knowledge)
    ඒක වෙන හැටි ප්‍රැක්ටිකලිම බලන්න පුලුවන් AI වල genetic algorithm, Reinforcement learning එක්සාම්පල් කීපයක් බැලුව නන්. (https://www.linkedin.com/pulse/behavioral-economics-cobra-effect-law-unintended-tod-newman/, )

    Ex - ඩාවින්සි කරපු සමහර දේවල් ඒ කාලෙට ඇඩප්ට් උන් නැති නිසා ඩිවලොප් උන් නෑ නිකම්ම අතඇරල දැම්ම. ඒව ඩිවලොප් වෙන්නෙ අනික් මිනිස්සුන්ට ඒව යූස් කරන්නෙ කොහොමද කියන එක හෝ ඒව ඉම්ප්ලිමන්ට් කරන්නෙ කොහොමද කියන එක ඒ මනුස්සයට මිස් වෙච්ච නිසා අපිට මිස් වෙච්ච දැනුමක් එතන තිබුණ වෙන්න බැරිද?

    මොනවද බං මේ බයිලා? පරිණාමවාදය කවදාවත් fact එකක් වෙන්නේ නෑ. ඒ අඩුවක් නිසා නෙවෙයි theory එකක් fact එකක් වෙනවා කියල දෙයක් නැති නිසා.
     
    • Like
    Reactions: RealityOfX

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,274
    100,070
    113
    මොනවද බං මේ බයිලා? පරිණාමවාදය කවදාවත් fact එකක් වෙන්නේ නෑ. ඒ අඩුවක් නිසා නෙවෙයි theory එකක් fact එකක් වෙනවා කියල දෙයක් නැති නිසා.
    ඒක තමා මාත් කියන්නෙ අරූ කියන්නෙ ඒක එහෙම වෙනව කියලනෙ.ඒක කියන්නෙ ඇයි කියන එක තමා මම කිව්වෙ. පොර කියන්නෙ ඒක එහෙම වෙනවමයි කියල.
    ඊට කලින් කියපන් උබ උගෙ වීඩියෝ එක බැලුවද නැද්ද කියල

    @Edward Kenway උබත් ඔතන වැරදියි සමහර අය සලකනව පරිණාමවාදය ෆැක්ට් එකක් විදියට. ඒකට උන්ටත් කරුණු තියෙනව.
    https://en.wikipedia.org/wiki/Evolution_as_fact_and_theory
    https://evolution-outreach.biomedcentral.com/articles/10.1007/s12052-007-0001-z
    ------ Post added on Dec 13, 2022 at 3:34 PM
     
    • Like
    Reactions: waca

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,611
    14,241
    113
    ඒක තමා මාත් කියන්නෙ අරූ කියන්නෙ ඒක එහෙම වෙනව කියලනෙ.ඒක කියන්නෙ ඇයි කියන එක තමා මම කිව්වෙ. පොර කියන්නෙ ඒක එහෙම වෙනවමයි කියල.
    ඊට කලින් කියපන් උබ උගෙ වීඩියෝ එක බැලුවද නැද්ද කියල

    @Edward Kenway උබත් ඔතන වැරදියි සමහර අය සලකනව පරිණාමවාදය ෆැක්ට් එකක් විදියට. ඒකට උන්ටත් කරුණු තියෙනව.
    https://en.wikipedia.org/wiki/Evolution_as_fact_and_theory
    https://evolution-outreach.biomedcentral.com/articles/10.1007/s12052-007-0001-z
    ------ Post added on Dec 13, 2022 at 3:34 PM
    කව්ද දැන් fact එකක් කියන්නේ? අරුගේ video එකේ නම් තියෙන්නේ theory < fact කියල දෙයක් නෑ කියල.

    Evolution ඇත්ත කියන එකයි Theory එකක් පස්සේ fact වෙනවා කියන කතාවයි දෙකක්?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,274
    100,070
    113
    කව්ද දැන් fact එකක් කියන්නේ? අරුගේ video එකේ නම් තියෙන්නේ theory < fact කියල දෙයක් නෑ කියල.

    Evolution ඇත්ත කියන එකයි Theory එකක් පස්සේ fact වෙනවා කියන කතාවයි දෙකක්?

    සිරාවට උබට එහෙම ඇහෙන්නෙ මේ ටික

    Evolution ඇත්ත කියන එකයි Theory එකක් පස්සේ fact වෙනවා කියන කතාවයි දෙකක්?

    මොකද්ද දැන් ඔතන තියන දෙක. එයා ෆැක්ට්ස් තියරි ලෝ ගැන කියන ඔක්කොම පොඩ්ඩක් පටලගෙන ඉන්නෙ.
    ------ Post added on Dec 13, 2022 at 3:47 PM
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,611
    14,241
    113
    සිරාවට උබට එහෙම ඇහෙන්නෙ මේ ටික

    මොකද්ද දැන් ඔතන තියන දෙක. එයා ෆැක්ට්ස් තියරි ලෝ ගැන කියන ඔක්කොම පොඩ්ඩක් පටලගෙන ඉන්නෙ.
    ------ Post added on Dec 13, 2022 at 3:47 PM

    මෙතන පටලාගෙන ඉන්නේ උඹයි මුතුගලයි

    සරලවම මේක කියපන්. Theory එකක් කොච්චර ඔප්පු උනත් ඒක theory එකක්ම තමයි කියල පිලිගන්නවද? ඒක law හරි fact හරි වෙන්නේ නෑ කියල?
     
    • Like
    Reactions: waca

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,274
    100,070
    113
    මෙතන පටලාගෙන ඉන්නේ උඹයි මුතුගලයි

    සරලවම මේක කියපන්. Theory එකක් කොච්චර ඔප්පු උනත් ඒක theory එකක්ම තමයි කියල පිලිගන්නවද? ඒක law හරි fact හරි වෙන්නේ නෑ කියල?
    theories never become facts

    ඔහොම තමා මම නන් ඉගෙන ගෙන තියෙන්නෙ මේ පොර කිව්ව නිසා තමා මාත් බැලුවෙ කොහොමද තියරි එකක් ෆැක්ට් එකක් වෙන්නෙ කියල. එතකොට තමා හම්බ උනේ ඒක තවත් වාදයක් කියල මේ පරිණාමවාදය ෆැක්ට් එකක්ද තියරි එකක්ද කියන එකට කියල.

    මම පටලගත්ත කොටස කියපන්කො.
     
    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    1000% මේ කතාවට එකඟයි. ද්‍යාවයි ආගමයි එකට කරේ තියාගෙන මිනිස්සුන්ට රිප්ලයි එකක් දෙන්න ඕන ගොඩක් මිනිස්සු කරන්නේ ආගමික විශ්වාසයන් නවීන විද්‍යාවත් එක්ක බද්ධ කරගෙන ඒක මේක තමයි කියලා කියන්න උත්සාහ කරන එක මේ වීඩියෝ එකේ ඒ වගේ තර්ක ලස්සන බිඳ හෙළනවා එක විශිෂ්ටයි.
    හැබැයි පොඩි පොයින්ට් එකක් කියන්න ඕනේ මෙයාගේ වීඩියෝ එකේ දේ එයා එකම එයා එකම පාරක යන කරත්ත දෙකක් විදියටනෙ විද්‍යාවයි දර්ශනයයි ආගමයි සලකන්නේ.අනිත් ආගම ගැන මන් දන්නෑ හැබැයි උපත දර්ශනය ගැන සැලකුවොත් මම හිතන්නේ එකම පාරක යන කරත්ත දෙකක් විදියට බෞද්ධ දර්ශනය විද්‍යාවයි අපිට දාන්න බෑ.
    බෞද්ධ දර්ශනයයි නවීන විද්‍යාව යන්න පාරවල් දෙකක යන කරත්ත දෙකක්. අරමුණු වෙනස්. හැබැයි අපේ උන් මේ දෙකම එකයි කියලා පටලවාගෙන ඉන්න හින්දා ඒක එහෙම නෙමෙයි කියන්න මේ වීඩියෝ එක නියම උදාහරණයක්