ආගමික චින්තනය - Religious thinking #anarchysaurus

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,611
    14,241
    113
    theories never become facts

    ඔහොම තමා මම නන් ඉගෙන ගෙන තියෙන්නෙ මේ පොර කිව්ව නිසා තමා මාත් බැලුවෙ කොහොමද තියරි එකක් ෆැක්ට් එකක් වෙන්නෙ කියල. එතකොට තමා හම්බ උනේ ඒක තවත් වාදයක් කියල මේ පරිණාමවාදය ෆැක්ට් එකක්ද තියරි එකක්ද කියන එකට කියල.

    මම පටලගත්ත කොටස කියපන්කො.
    ඉතින් මුතුගලය කියනවා නේ evolutions is just a theory ඔප්පු උනා නම් law එකක් වෙන්න එපයි කියල. අරු කියන්නේ ඒක වැරදි එහෙම දෙයක් නෑ evolution කොහොමත් theory එකක් තමයි කියල. කතාව එච්චරයි.

    Evolution කියන්නේ ඔප්පු වෙච්ච hypothesis එකක්. ඒ කියන්නේ scientific theory එකක්. නැතුව එකේ fact කතා වාද කතා මොකුත් නෑ. තව දුරත් ඔප්පු වෙලා law එකක් වෙන කතාවක් නෑ.
     
    • Like
    Reactions: waca

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,274
    100,069

    ඉතින් ඕක මම කියන එකක් නෙවෙයි නෙ. අරූ කියන එකක්නෙ. සදකැන් කියන්නෙ ඒක තියරි එකක් විතරක් නෙවෙයි ෆැක්ට් එකක් කියල.

    වෙස්ටන් පිලොසොෆි වල open ended philosophical debates තියන දේවල් ආසියාවට එනකොට නන් universal truth වෙලා එන්නෙ උබල වගේ උන් නිසා.

    සදකැන් කියන විදියට ඒක ෆැක්ට් එකක් වගේම තියරි එකක් විදියටත් සලකන වාදයක් වෙස්ටන් පිලොසොෆි වල තියෙනව. උබ මෙතන ඒක එහෙම වෙන්නම බෑ කිව්වට.

    මාත් ඒක කලින් දැනගෙන හිටියෙ නෑ ඌ කියනකන්. උගෙයි උබේයි තියෙන සමාන කම තමා ඌ කියනව අනිවා ඒක තියරියක් සහ ෆැක්ට් එකක් කියල උබ කියනව අනිවා ඒක තියරියක් විතරයි කියල. හොදම වැඩේ කියන්නෙ උබල දෙන්නම අන්තිමට කියනව විද්‍යාත්මකව හිතන්න කියලත් 🤭 🤭

    ඇත්තටම ඕව ගැන වාද කරන උන් නන් දෙකටම කරුණු තියෙනව නේ හ්ම් කමක් නෑ කියල අනිකගෙ පැහැදිලි කිරීම් ටිකත් අහල ගෙදර යනව.
     
    • Love
    Reactions: Suwaris2

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    මුලින්ම පැහැදිලි කරගන්න බැරි සිද්ධියක් දැක්කම ඒකට අදාලව හයිපොතිසිස් එකක් හදනව ඊට පස්සෙ ඒක හරි කියල කියන්න ඕනි කරන සාක්ෂි එකතු කරනව (Facts, test,...). ඒ ෆැක්ට්ස් එකක් හෝ ගොඩක් ආවම තියරිය ඒ එකතු කරගත්ත ෆැක්ට්ස් වලට අදාලව හරි කියල ඔප්පු කරගන්නව එතකොට ඉස්සහරට ඒක වැරදියි කියල ඔප්පු වෙන්නත් පුලුවන්.

    පරිණාමාවාදය තියරියක් විතරයි කියල පිලිගන්න අයත් ඉන්නව,. ඒක ෆැක්ට් එකක් කියලත් පිලිගන්න අයත් ඉන්නව. ඒ දෙකම එකට තියෙනව කියල පිලිගන්න අයත් ඉන්නව. ඒක මයින්ඩ් බොඩි එක ගැන තියෙන ආගියුමන්ට් එකක් වගේ දෙයක් (https://thereader.mitpress.mit.edu/discovery-mind-body-problem/). හරි කියල එකක් නෑ හැම එකම එක එක අවස්තාවලට හරි.
    (https://www.newscientist.com/lastwo...-does-a-theory-become-a-fact-and-who-decides/)
    ඔතන ඇත්තටම ඩාවින්ගෙ එක තියරියක්ද ෆැක්ට් එකක්ද කියන එක නෙවෙයි අදාල වෙන්නෙ කෙනෙක්ට ඒක ෆැක්ට් එකක්ද තියරියක්ද කියන එකට. ඒක තියරියක් විතරයි හරි ෆැක්ට් එකක් විතරයි හරි කියන අය අතරින් ලොකුවටම ඉන්ෆ්ලුවෙන්ස් කැපෑසිටි එක තියෙන කෙනාගෙ influence capacity එක විතරයි වැදගත් වෙන්නෙ.

    ඩාවින් මුලින්ම පටන් ගන්නෙත් උපකල්පනයකින් ඊට පස්සෙ තමා ඔය පොත හොයන සීන් එකට පොර යන්නෙ නැවකුත් අරගෙන ඊටත් පස්සෙ තමා 1852 එයාගෙ උපකල්පනයට අදාල සාක්ෂි ටික ඉදිරිපත් කරන්නෙ. ඩාවින්සිගෙ සාක්ෂි නැති කේස් එක මේකයි ඩාවින් ඕකට පොතක් ලියල එවිඩන්ස් දුන්නට එයාගෙන් පිට සාක්ෂි ඇවිත් ඕක ස්ට්‍රොන්ග් උනේ මේ වීඩියෝ එකේ කියන විදියටම අනික් විශයන්වල වැඩිදියුණු වීම් එක්ක. ඒ වෙනකන් ඒකට සෑහෙන ප්‍රශ්න ආව දේව වාදී ආගම් වලින්.

    අන්තිමට වයස ගැන කියන එක දැනට තියෙන දත්තවලට අනුව 1800 ගණන්වල මිනිස්සුන්ගෙ ආයුෂ අඩුයි දැනට සාපේක්ෂව ඒකෙන් කියන්නෙ නෑ අවුරුදු 1000කට කලින් මිනිස්සුන්ගෙත් ආයුෂ අඩුයි කියන එක ඒක ෆැක්ට් එකක් නෙවෙයි ඒක හයිපොතිසිස් එකක්.

    නිව්ටන් නියම පරම සත්‍ය වගේ අදහගෙනනෙ ඉන්න ඇත්තෙ කට්ටිය අයින්ස්ටයින් එනකන්. දැන් අන්තිමට නිව්ටන් වැරදි නෑ, අයින්ස්ටයිනුත් වැරදි නෑ, බොර් වැරදිත් නෑ වගේ තැනකටනෙ ඇවිත් තියෙන්නෙ.

    පරිණාමවාදය උනත් ඉතින් එහෙම නොවෙයි කියන්නත් බෑ. අනික් දේ තමා පරිණාමය හැමවෙලාවෙම හොදම එක නෙවෙයි ඉතුරු කරන්නෙ. ඒ වෙලාවෙ තියෙන තත්වයට වඩාත්ම ගැලපෙන කෙනා. ඕක දැනුමටත් ඇප්ලයි වෙනව. (https://press.princeton.edu/books/hardcover/9780691171982/the-evolution-of-knowledge)
    ඒක වෙන හැටි ප්‍රැක්ටිකලිම බලන්න පුලුවන් AI වල genetic algorithm, Reinforcement learning එක්සාම්පල් කීපයක් බැලුව නන්. (https://www.linkedin.com/pulse/behavioral-economics-cobra-effect-law-unintended-tod-newman/, )

    Ex - ඩාවින්සි කරපු සමහර දේවල් ඒ කාලෙට ඇඩප්ට් උන් නැති නිසා ඩිවලොප් උන් නෑ නිකම්ම අතඇරල දැම්ම. ඒව ඩිවලොප් වෙන්නෙ අනික් මිනිස්සුන්ට ඒව යූස් කරන්නෙ කොහොමද කියන එක හෝ ඒව ඉම්ප්ලිමන්ට් කරන්නෙ කොහොමද කියන එක ඒ මනුස්සයට මිස් වෙච්ච නිසා අපිට මිස් වෙච්ච දැනුමක් එතන තිබුණ වෙන්න බැරිද?

    ඉතින් පුලුවන් බැරි නෑනෙ. ඒකනෙ බුදුහාමුදුරුවො අවබෝධ කරගත්තෙ. තනියම බැරි අයට සපෝට් එකක් තමා ඔය දීල තියෙන්නෙ මේ පාරෙ ගිහින් බලන්න කියල.

    කෙනෙක්ට ආයෙ බුදු වෙන්න බෑ කියන්නෙ මේකයි. නැතිම දැනුමක් ආයෙ ජෙනරේට් කරන්නෙ නෑනෙ කවුරුවත් බුදුහාමුදුරුවො දේශනා කරල තියෙන්නෙ පරම සත්‍ය නන්. ඒක ආයෙ ආයෙ තනියම අවබෝධ කරගෙන කිව්වත් කියන්න තියෙන්නෙ එකමනෙ. එතකොට මුලින්ම ඒක තනියම අවබෝධ කරගත්ත කෙනාට තමා බුද්ධ කියන්නෙ. හැබැයි ඒ දැනුම ඊට පස්සෙ අවබෝධ කරගෙන ඕනිම කෙනෙක්ට බුදුහාමුදුරුවො ඇචීව් කරපු එකටම යන්න පුලුවන්. ඒත් එයාට බුද්ධ වෙන්න බෑ මේ බුද්ධ කාලය ඇතුලෙ අර උඩින් කියපු කරාණව නිසා ස්ටෙට් එකට යන්න පුලුවන්.
    ------ Post added on Dec 13, 2022 at 11:48 AM

    බොහොම ස්තූතියි පැහැදිලි කිරීමට. ඉස්සෙල්ලම විඩියෝව බලලා, පැහැදිලි කිරීමත් ආයෙ කියවලා මටත් එකතු කරන්න වටියි කියලා දෙයක් හිතුනොත් රිප්ලයි එකක් දාන්නම්.(y)
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,611
    14,241
    113
    ඉතින් ඕක මම කියන එකක් නෙවෙයි නෙ. අරූ කියන එකක්නෙ. සදකැන් කියන්නෙ ඒක තියරි එකක් විතරක් නෙවෙයි ෆැක්ට් එකක් කියල.

    වෙස්ටන් පිලොසොෆි වල open ended philosophical debates තියන දේවල් ආසියාවට එනකොට නන් universal truth වෙලා එන්නෙ උබල වගේ උන් නිසා.

    සදකැන් කියන විදියට ඒක ෆැක්ට් එකක් වගේම තියරි එකක් විදියටත් සලකන වාදයක් වෙස්ටන් පිලොසොෆි වල තියෙනව. උබ මෙතන ඒක එහෙම වෙන්නම බෑ කිව්වට.

    මාත් ඒක කලින් දැනගෙන හිටියෙ නෑ ඌ කියනකන්. උගෙයි උබේයි තියෙන සමාන කම තමා ඌ කියනව අනිවා ඒක තියරියක් සහ ෆැක්ට් එකක් කියල උබ කියනව අනිවා ඒක තියරියක් විතරයි කියල. හොදම වැඩේ කියන්නෙ උබල දෙන්නම අන්තිමට කියනව විද්‍යාත්මකව හිතන්න කියලත් 🤭 🤭

    ඇත්තටම ඕව ගැන වාද කරන උන් නන් දෙකටම කරුණු තියෙනව නේ හ්ම් කමක් නෑ කියල අනිකගෙ පැහැදිලි කිරීම් ටිකත් අහල ගෙදර යනව.
    උඹල වගේ මුතුගල ගෝලයෝ විවිද level වල ඉන්නවා. මෝඩ පහේ එවුන් evolutions තාම ඔප්පු වෙලා නෑ ගානකොට උඹල වගේ ලාවට දෙයක් දන්න මුතු දාතු open ended philosophical debates වගේ ලොකු වචන දාල ඒකම කියනවා.

    Evolution ගැන එහෙම උනාද නැද්ද දන්නේ නෑ debate එකක් නෑ පුතා. ඔයාගේ ආගම් ඔබන්න එතන ඉඩක් නෑ.

    උඹ අඩු ගානේ fact එකක සහ theory එකක වෙනස දන්නේ නෑනේ? :lol:

    ජීවින් evolve උනා කියන එක fact එකක් (උනේ කොහොමද අරව මේවා මෙතන නෑ)

    එහෙම උනේ කොහොමද කියන එක theory of evolution by natural selection (උන විදිහ පැහැදිලි කිරීමක් නිසා කවදාවත් law එකක් theory එකක් වෙන්නේ නෑ)

    රිදුනා නම් සොරි ඈ :rofl:
     
    ඉතින් ඕක මට කියල දෙන්න එපා සදකැන්ට කියල දීපන්. පොර තමා දෙක පටලගෙන ඉන්නෙ.

    ඌ කියන්නෙ කෙලින්ම පරිණාමවාදය ෆැක්ට් එකක් සහ තියරි එකක් වෙනව්ව කියන එක. උබලට ඉතින් ඌ කියන එකක් හරි ගියාම ඉතුරු ටික ඔක්කොම හරි නෙ.

    අනික උබ හැම වෙලේම උත්තර දෙන්නෙ උබට ඕනි එකට මිසක් මම කියපු එකට නෙවෙයි නෙ. ඒකට ඉතින් මට කරන්න දෙයක් නෑ.

    වාද වලට රිදෝගත්ත කියල හිතන්නෙම අර මම කිව්ව මෙහෙට එනකොට open ended philosophical debates වල තියෙන ඒව පරම සත්‍ය කියල හිතන ඩයල් තමා ඉතින්
    ------ Post added on Dec 13, 2022 at 4:28 PM
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,857
    8
    35,447
    113
    The only thing constant in the universe is Change. A long time ago Heraclitus said that you cannot step into the same river twice.
    Sadly the humans have a fear of change and that fear develops into irrationality. The persistent, abnormal, and unwarranted fear of change is termed Metathesiophobia.

    When you are finished changing, you are finished”. -
    Benjamin Franklin

    PS: I listened to his rant on the double slit experiment. He does a good description of it. That's all about it. The double slit experiment never ended there. There's much beyond it. Heard about the Quantum eraser experiment?
    The correct interpretation of all these is not a simulated universe or the other explanations. All are equally wrong. In the Quantum world everything including the location & time becomes fuzzy. We don't know the real answer, at least as yet.
     
    • Like
    Reactions: RealityOfX

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,611
    14,241
    113
    ඉතින් ඕක මට කියල දෙන්න එපා සදකැන්ට කියල දීපන්. පොර තමා දෙක පටලගෙන ඉන්නෙ.
    ඌ කියල තියෙන්නෙත් ඒක තමයි.

    Evolution කියන සංසිද්දිය උනා කියන එක fact එකක්. එහෙම උන හැටි පැහැදිලි කරන එක තමයි theory එක.

    PS රිදෙන රිදෙන සැරේට edit කරන්න එපා reply කරන්න අමාරුයි

    ඌ නම් එහෙම කියල නෑ ඒ උඹට තේරෙන තරමනේ

    නෑ evolution සම්බන්ද එහෙම හිඩැසක් නෑ උඹේ බයිලා ඔබා ගන්න පුළුවන්
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,274
    100,069
    113
    ඌ කියල තියෙන්නෙත් ඒක තමයි.

    Evolution කියන සංසිද්දිය උනා කියන එක fact එකක්. එහෙම උන හැටි පැහැදිලි කරන එක තමයි theory එක.
    ආයෙ අහපන් වීඩියෝ එක. ඌ වචනාර්තයෙම්ම කියන එක අහල තමා කිව්වෙ. තව තියෙනව ෆැක්ට්ස් ගොඩක් එකතු උනාම තියරි හැදෙනව කියලත් කියනව. උබ ඔය පටලැවිල්ල උට ලිහල දීපන් වැදගෙන ඉන්න්නෙ නැතුව නැත්තන් ලගදිම කෙහෙල් ගහකට කොටාගන්නව.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,611
    14,241
    113
    ආයෙ අහපන් වීඩියෝ එක. ඌ වචනාර්තයෙම්ම කියන එක අහල තමා කිව්වෙ. තව තියෙනව ෆැක්ට්ස් ගොඩක් එකතු උනාම තියරි හැදෙනව කියලත් කියනව. උබ ඔය පටලැවිල්ල උට ලිහල දීපන් වැදගෙන ඉන්න්නෙ නැතුව නැත්තන් ලගදිම කෙහෙල් ගහකට කොටාගන්නව.
    මෙතන පැටලිලා ඉන්නේ උඹයි මුතුගලයි නේ?

    evolution අස්සට philosophical debate ඔබගෙන තමන්ගේ බයිලා ඔබන්න හිලක් හොයන්නේ ඉතින් ඌ නෙවෙයිනේ?

    දැන් දෙපාරක් විතර කිව්වා, evolution උනා කියන එක fact එකක් තමයි. evolution උන හැටි කියන එක තමයි theory එක.

    ඔව් evolution කියන theory එකට support කරන facts තියනවා තමයි ඉතින්?
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,572
    6,344
    113
    ඉතින් ඒක කොහ්මත් ආගමක් නේ බන්. දෙයියෝයි ජේසුයි කියාගන්න අය ඉන්නේ.
    ඒවා අදහන උන් ඉන්නේ ඒවා වල.
    මුස්ලිම් උන්ගේ අල්ලාහ් අදහන අය.

    බුද්දාගමේ බුදුන් සරණ ගිය අය .
    පලයන් ගොම් බෙට්ට යන්න
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,274
    100,069
    113
    මෙතන පැටලිලා ඉන්නේ උඹයි මුතුගලයි නේ?

    evolution අස්සට philosophical debate ඔබගෙන තමන්ගේ බයිලා ඔබන්න හිලක් හොයන්නේ ඉතින් ඌ නෙවෙයිනේ?

    දැන් දෙපාරක් විතර කිව්වා, evolution උනා කියන එක fact එකක් තමයි. evolution උන හැටි කියන එක තමයි theory එක.

    ඔව් evolution කියන theory එකට support කරන facts තියනවා තමයි ඉතින්?
    උබ කිව්ව එක ගැන නෙවෙයි නෙ මෙතන ප්‍රශ්නෙ ඌ කිව්ව එක ගැනනෙ.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,611
    14,241
    113
    උබ කිව්ව එක ගැන නෙවෙයි නෙ මෙතන ප්‍රශ්නෙ ඌ කිව්ව එක ගැනනෙ.
    ඌ කිව්ව එක තමයි කියල තියෙන්නේ

    evolution කියන්නේ fact එකක් = evolution උනා කියන එක fact එකක්
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,274
    100,069
    113
    ඌ කිව්ව එක තමයි කියල තියෙන්නේ

    evolution කියන්නේ fact එකක් = evolution උනා කියන එක fact එකක්
    දයනු ටිකක් දාන්න තමා තියෙන්නෙ අරූ අන්තිමට කියන විදියටම
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,870
    22,183
    113
    Kaer Morhen
    thewitcher.com
    IMG_20221213_174228.jpg
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,904
    54,457
    113
    Colombo
    පරිනාමවාදය කියන්න්‍ර් ආතල් එකටද ? එහෙනම් ඒක නියමයක් කියන්න තිබුනනෙ.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    අකාල සන්ධ්‍යා ලිව්වෙ එයාද
    මාත් අහල තියනව එයාගෙ පුතා කියලා

    මොනවා උනත් පොර අවුස්සගත්තෙ පට්ටම toxic crowd එකක්.

    මම දැක්කා ඩෑන් ප්රියසාද් දාලා තිබ්බා මුට නීතිමය පියවර ගන්නවා කියලා බුද්ධාගමට අනන්මනන් කිව්ව කියල lol
    හැබැයි කියන්න බැ මචන්. මොකද මු වීඩියෝ එකේ කියන දේවල් අපේ නඩුකාරයන්ට තේරෙන්නේ නැනේ . උන්ටත් තේරෙන්නේ අර ඩාං අය්යා කියන එක තමා. ඒ නිසා මූ හිරේ යන්න ඉඩ තියනවා :lol:

    උබලා තාම සිරි ලංකාවේ සිස්ටම් එක ඉගෙන ගෙන නැති එකට හරිම දුකයි. නිව්ස් නැ මචන් ඊලග සති දෙක තුන අදින්න. අන්න එකයි මේ වගේ ඒවා එලියට එන්නේ. මෙතැන කියන්නේ නැ මු කියන එක වැරදි කියල. හුගක් දේවල් හරි මම නම් කියන්නේ. හැබැයි දෙයක් එක පාර හත්ත පිපෙනවා වගේ ආවාම හිතපල්ලා ලංකාවේ අනිවා ගේමක් යටින් යවන්න යන්නේ. බසිලා මොකක් හරි ගේමක් ගහනවා කියන එක මට ඉර හද වගේ ෂුවර්. එකට මිනිසුන්ගේ ඇස් වහන්න මේ යන්නේ. ර්වටෙන්න එපා බන් පව් මිනිස්සු සහ උබලා
    ------ Post added on Dec 13, 2022 at 6:33 PM