ආගමික චින්තනය - Religious thinking #anarchysaurus

ek_rosh

Well-known member
  • May 9, 2014
    3,282
    2,138
    113
    බුද්ධ දර්ශන ගැන හසරක් දන්නෙ නැති උන්ම තමයි බුද්ද දර්ශනයට කෙලින්න එන්නෙ. උන් උන්ට තේරෙන දෙයක් බුද්ද් දර්ශනය කියල දෙයක් හිතාගෙන එකට කෙලිනව...උන්ට කියල දෙන්නත් බැ, මෙලෝ හසරක් දන්නෙ නති නිසා...ඉගෙන ගන්න ඕන කමකුත් නැ..උන් දන්න දේම තමයි දර්ශනය කියල හිතගෙන ඉන්නව...මොනව කරන්නඩ ඉතින්...
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,271
    100,063
    113
    ඇයි බැරි.. අවබෝධය නම් බුද්ධ කියන්නේ මෙහෙ තියනව කියන දහම අහපු දන්නේවත් නැති කෙනෙක් තනිවම ඒක අවබෝද කරගෙන අනිත් අයට දේශනාකරන්න පුලුවන් නේ.. ඒ අවබෝදයටනේ බුද්ද කියන්නේ ..
    උබට ආව ප්‍රශ්නෙම ඒ කාලෙ තව කෙනෙක්ටත් ඇවිත් මේ තියෙන්නෙ ඒකට නාගසේන හාමුදුරුවො උත්තර දීල තියෙන විදිය.

    -----------------------------------------------------------
    මිලින්ද රජ - බුදුහු කවර දුෂ්කරයක් කල සේකද?

    නාගසේන ස්තවිර - මහරජ එක අරමුණක පවත්නා අරුපී වූ චිත්ත චෛතිසික ධර්මයන් අතුරෙන්, මේ ඵස්සයය, මෝ වේදනාය, මෝ සංඥාය, මෝ චේතනාය, මේ ච්ත්තයැයි, මෙසේ වෙනස් ආකාර දේශනා කිරීමෙන් අනෙකෙකු විසින් නොකට හැකි දුෂ්කරයක් කල සේකැයි කී.

    උපුටනය Chapter 14, Page 569, විස්තරාර්ත සන්න සහිත විශුද්ධි මාර්ගය

    (නෙට් එකේ නැති නිසා ටයිප් කරේ අඩුපාඩුවක් නෑ වචන සමහර ඒව බැදි අකුරු වෙන් කරල ලිව්ව විතරයි. )
    -----------------------------------------------------------------------


    මෙතන ඔය කියන්නෙ මිනිස්සු ඒ වෙනකොට සංඥා, විඥාණය වෙනකන් වෙන්කරගන්න පුලුවන් උනාට ප්‍රඥාව නැති නිසා ඒවගෙන් හරියටම වෙන්නෙ මොකද්ද කියල අදුරගන්න බැරුව හිටිය ඒ ටික තමා ක්ලියර් කරල දුන්නෙ කියල.