ආගමික මැතිවරණය 2019?

kanc

Junior member
  • Jul 8, 2007
    48
    3
    8
    ආගමික මැතිවරණය 2019?

    CMRDjvG.png
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,885
    40,652
    113
    කතාවට උතුර දකුණ මාරු වෙනවා කියන වචනෙ අහලා තිබුනට ඇත්තටම එහෙම වෙන බව අහලා නෑනේද?

    මේ තියෙන්නෙ ජේආර් පප්පා දින්න එක. ඒ කාලේ කොටියි ඔටුවො ටිකයි හිටියෙ දකුණෙ, සිංහළු උතුරෙ හද්ද ඩොටේ හිටියෙ.

    250px-Sri_Lankan_presidential_election_1982.png
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ
    කතාවට උතුර දකුණ මාරු වෙනවා කියන වචනෙ අහලා තිබුනට ඇත්තටම එහෙම වෙන බව අහලා නෑනේද?

    මේ තියෙන්නෙ ජේආර් පප්පා දින්න එක. ඒ කාලේ කොටියි ඔටුවො ටිකයි හිටියෙ දකුණෙ, සිංහළු උතුරෙ හද්ද ඩොටේ හිටියෙ.

    සජිත් සුම්මන්තිරන් ගේ කොන්දේසි වලට එකග වෙලා නෑ... 2019 මැප් එකෙන් පෙන්නේ ඒක

    kanc

    Junior member
  • Jul 8, 2007
    48
    3
    8

    සජිත් සුම්මන්තිරන් ගේ කොන්දේසි වලට එකග වෙලා නෑ... 2019 මැප් එකෙන් පෙන්නේ ඒක

    මොකක් උනත් මේ Trend එක වැඩෙවෙනව මිසක් අඩු වෙන පාටක් නම් හිතාගන්න අමාරුයි:(