ආගමික වියරුවෙන් දරුවන් මැරීම

හොනර් කිලින්ග්ස් බොරුවක් නොවේ. ඉස්ලාම් ආගමේ අන්තවාදයට යෑම නිසා වියරුවු මිනිසුන් කරන ක‍්‍රියාවකි. අප ජීවත්වෙන ලොවේ සිදුවන ක‍්‍රියාවකි. මේ නිසා දඩුවමට ලක්වෙන හෝ මරා දැමෙන තරුණියන් සෑහෙන සංඛ්‍යාවකි. දඩුවම වශයෙන් තරුණිය මරා දැමිම හොනර් කිලින්ග් නම්වේ. එහි අර්ථය ගෞරවය සදහා මරාදැමීම නොවේ. දෙවියන්ට අවනත භාවය ප‍්‍රකාශ කිරීම සදහා මරාදැමිමයි.

හොනර් කිලින්ග්ස් වලට ඊට හේතුව කුරානයේ පදයකි. එහි ෂුර කාණ්ඩයෙ හි 2 . 27 . 221 ඉස්ලාම් ආගම නොඅදහන්නන්ට දියණියන් විවාහකර නොදෙන්නැ යි සදහන්ව තිබේ. මෙය අදහන්නාට දේව නීතියකි. එබැවින් ඉස්ලාම් තරුණියක් වෙනත් ආගමිකයෙක් සමග විවාහවීම කුරාන නිතිය බිදිමක් හැටියට බොහෝ ඉස්ලාමිකයනට වැටහේ. නොඅදහන්නෙක් තියා සුන්නි ඉස්ලාම් පවුලක තරුණියක් සුන්නි නොවන ඉස්ලාම් පාර්ශවයක තරුණයකු හා විවාහවීම පවා සුන්නි නීතියට වරදකි. මෙවැනි වැරදි වැලැක්විමට පවුල් වලට වගකිමක් පැවරි ඇත. වගකිම පැහැර හැරිම පවුල කරන සමාජිය වරදිකි. ඊට පාපයක් යැයි ඉස්ලාමිකයෝ සිතති. එමනිසා සුන්නි ආගමිකයින්ගේ ලෝකයේ තරුණියකගේ විවාහය ඇයගේ පවුලේ වැඩිහිටියන් විසින්ම පිළියෙල කරදේ. ඊට පිටුපා වෙනත් අදහන්නෙක් සමග පේ‍්‍රම සබදතා ඇතිකරගන්නා තරුණියන්ට ඊට දඩුවම් ලැබේ. හොනර් කිලින්ග් දඩුවමකි.

සම්ප‍්‍රදායික ඉස්ලාම් ආගමේ මෙබදු නිති හා සම්ප‍්‍රදාය ඇතත් අප ජිවත්වෙන අලූත් සමාජයේ ඉස්ලාම් තරුණියන්ට ඉස්ලාම් නොවන තරුණයන් ඇසුරු කරන්ට ලැබෙන අවස්ථා උදාවේ. මෙය බොහෝ විට ඇමරිකාව කැනඩාව ප‍්‍රධාන රටවල් කිහිපයක සිදුවන දෙයකි. හොදම උදාහරණය පාසැල හා විශ්ව විද්‍යාලයයි. බටහිර රටවල පාසැල්හි ඉස්ලාම් ළමයින් හා නොඅදහන්නන්ගේ ළමයින් එකට ඉගෙනුම ලබති.

අධ්‍යාපන ආයතනයේදි හෝ රැකියාව කරන තැනදී ඉස්ලාම් තරුණියන්ට වෙනත් ආගමික තරුණයින් ඇසුරු කරන්ඩ සිදුවේ. මෙවැනි තැන් වලදී ඉස්ලාම් තරුණියන්ට ඇතිවන ආල හැගුම් වලක්වන්ට පුලූවන් මොන දෙවියන්ඩද? එහෙත්ඉස්ලාම් පවුලක යුතුකම එවැනි දේ වැගැක්විම යැයි සම්ප‍්‍රදාය වෙනස් කිරිමට අකමැති ඉස්ලාම් ආගමිකයෝ සිතති. ඔවුන් එවැනි පේ‍්‍රම සම්බන්ධතා වැලැක්විමට වෙහෙසෙති. එය නොහැකි වෙන තැනදී හොනර් කිලින්ග් හෙවත් ගෞරවය සදහා මරාදැමීම නම් වු සිරිත අනුගමනය කරයි.

හොනර් කිලින්ග් නඩුවක් ඊයේ 12 ලන්ඩන් නුවරදී විභාගවිය. එය ටුලේ ගොරෙන් පාසැල් ශිෂ්‍යාව මරා දැමීමේ නඩුවයි. තුර්කියේ සිට එංගලන්තයට පැමිණි ගුරේන් පවුල එංගලන්තයේ දේශපාලන රැකවරනය ලබාගෙන උන්හ. පාසැල් ශිෂ්‍යාවක් වු ටුලේ ඇයගේ මව රැකියාව කරන ස්ථානයේ හලිිල් උනාල් සමග පේ‍්‍රම සබදතාවයක් ඇතිකර ගත්තයා. සුන්නි ආගමිකයෙකු වු නොවු ඔහු ඉස්ලාම් අලෙවි කොටසට අයත්වුවෙකි.

ටුලේ ගේ පේ‍්‍රම සබදතාවය දැනගත් පියා මෙහෙමෙඞ් ගොරනේ ඇයට තරවටු කළේය. පහර දුන්නේය. එහෙත් ටුලේ ගේ ආදරය වැලැක්විමට පියාට නොහැකි විය. ඔහු දියණිය ඇයගේ මස්සිනාට විවාහකර දීමට අදහස් කරගෙන සිටියේ ය. ඔහු ස්විස්ටර්ලන්තයේ විසුවෙකි.

දියණියගේ පේ‍්‍රම සම්බන්ධය වැලැක්විමට නොහැකි බව දැනගත් පියා තම තරුණ පුතුන් දෙදෙනාවද එක්කරගෙන දේව ආශිර්වාදය ලබා ගැනිම හෙවත් හොනර් කිලින්ග් සදහා සුදානම් වුනි. ඔවුන් ටුලේට පහරදී ඇයව කපා කොටා මරා වත්තේ වලලා දැමුහ.

ඊයේ අධිකරනයේ වැදගත්ම සිද්ධිය මියගිය ශිෂ්‍යාවගේ මව සිද්ධිය පිළිබදව සාක්ෂි දීමට ඉදිරිපත්විමයි. ඇය තමා දුටු දන්නා කරුණු එකිනෙක විස්තර කළාය.

---------Written by සරවනමුත්තු - එංගලන්තය Monday, 12 October 2009 17:01........................................................................................
 

sudunone

Member
May 23, 2009
3,781
121
0
ara 25% wela thiyena eka thawa tikak wadi unama, me loke minee marumwalin, aparadhawalin pirunu thanak wei. :sorry: