ආගමික සංහිඳියාවට කැප වෙන බව අගමැති කියයි
ආගමික සංහිඳියාවට කැප වෙන බව අගමැති කියයි.රජයක් ලෙස ආගමික සංහිඳියාව ඇති කිරීම සඳහා කැප වී කටයුතු කරන බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ පවසනවා.අරලියගහ මන්දිරයේ ඊයේ (22) පැවති ඉෆ්තාර් උත්සවයට එක්වෙමින් අග‍්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළා.