Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
--- ආගමේ අයට වැරදිච්ච තැන !
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දවසක් බුදුහාමුදුරුවො ලඟට දූවගෙන.. දූවගෙන.. දුවගෙන.. ආපු දෙයියෙක්, "භගවත් ගෞතමයාණෙනි, මං හිතන්නෙ යමෙක් හිස ගිනිගත්ත අයෙක් ඒ ගින්න නිවාගන්න හදිස්සි වෙනවටත් වඩා හදිස්සියකින් රහත්වෙන්ඩ ඕනෙ!!"යි කියලා, එයාගෙ අදහස ඉදිරිපත් කළා.  එතනදි බුදුහාමුදුරුවෝ, පොඩි නක්කල් හිනාවක් එහෙම දාලා,  "නෑ!! නෑ!! දෙවිය. රහත්වෙන්න එච්චර හදිස්සිවෙන්ඩ උවමණාවක් නෑ!! යමෙක් 'හිස ගිනිගත්ත අයෙක් ඒ ගින්න නිවාගන්න හදිස්සි වෙනවට වඩා හදිස්සියකින්' සක්ඛායදිට්ඨියෙන් වත් නිදහස් වෙනවා නම් ඒකත් හොඳටම ඇති!!"යි කියලා, දෙවියාට පිළිතුරු දුන්නා!!!

මොකද, භාග්‍යවත් ගෞතම සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ ඇවිල්ලා 'ලෝක විදු'!!! !!! !!! ඒ කියන්නෙ, උන්වහන්සේ ඇවිල්ලා මේ මුළු විශ්වයේම තියන තරමක් 'ලෝක' (ග්‍රහලෝක) ගැනයි... 'ලෝක' කියලම හඳුන්වපු සියලු සංසාරගත සත්වයන්ගේ සත්ව ජීවිත ගැනයි... එහෙම්පිටින්ම දන්න.. එහෙම්පිටින්ම අවබෝධ කරගත්ත.. කෙනෙක්!!! !!! !!! ඉතිං උන්වහන්සේ පැහැදිළිවම දන්නවා මේ සංසාර කතන්දරේදී කරන්න ඕනෙම දේ කරන්නෙ නැතුව වෙන මොන කෙහෙල්මලක් කෙරුවත් කිසීම වැඩක් වෙන්නේ නැති බව!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

උන්වහන්සේ 'අනමතග්ගෝයං භික්ඛවේ සංසාරෝ, පුබ්බා කෝටි න පඤ්ඤායති' (සංසාර කතන්දරයේ පටන්ගත්ත කෙළවරක් හොයාගන්න වත් බෑ!!) කියලා, ඒකට හේතුවත් සියලු දෙවි මිනිසුන්ට පැහැදිළි කරල දුන්නා!!! !!! !!! ඒ කියන්නේ මේ අපි හැමෝගෙම දැන් ගතවෙන ජීවිත වලට කලින් ලොකූ කතන්දරයක් සිද්ධවෙලා තියනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! දැන් ඒක වෙලා ඉවරයි!!! !!! !!! අතීතයට එකතුවෙලා / අතීතයට ගිහිල්ලා ඉවරයි!!! !!! !!! ඒ නිසා දැන් ඒ වෙලා තියන කිසි දෙයක් වෙනස් කරන්න බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඉතින් ඒ සිද්ධවෙලා තියන දේවල් නිසා දැන් - අනාගතයෙදි අපිට ඇතිවන බලපෑම් වලට අපිට අනිවාර්යයෙන්ම යටත්වෙන්නත් සිද්ධවෙනවා!!! !!! !!! මුහුණ දෙන්නම සිද්ධවෙනවා!!! !!! !!! ඉතින් ඉස්සෙල්ලම අපි කරන්න ඕනෙ දේ, අන්න ඒ

අණතුරින් ගැළවිලා ඉන්න එක තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! භාග්‍යවතුන්වහන්සේ "හිස ගිනිගත්ත අයෙක් ඒ ගින්න නිවාගන්න හදිස්සි වෙනවට වඩා හදිස්සියකින් සක්ඛායදිට්ඨියෙන් නිදහස්විය යුතුයි!!" කියල කිව්වේ ඒ ගැනයි!!! !!! !!!

මොකද, සංසාර පැවැත්මට අහුවෙලා හැදිල තියන.. නැත්නම්, සංසාර පැවැත්ම නිසා හැදිල තියන.. මේ අපේ ජීවිත වලට තියන අනතුර ගොඩාක් බරපතළයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!  භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ, "මේ ඇවිල්ලා බොහෝම භයානක සැඩපහරකට අහුවෙලා දියේ ගිලි ගිලී ගහගෙන යමින් සිටින අතරවාරයේ.. හොඳටම හෙම්බත්වෙලා ඉන්න වෙලාවක.. යාන්තම් හුස්මක් කටක් ගන්න උඩට මතුවෙන්න ලැබිච්ච පුංචි අවස්ථාවක්!! ඉක්මණට ගොඩබිමක් තියන දිහාව බලලා.. ඒ පැත්තට හැරිලා.. පීනන්න පටන්ගන්න!!"... නැත්නම්, "මේ ඇවිල්ලා පටන්ගත්ත කෙළවරක් හොයාගන්න වත් බැරිතරම් දුර ඈත කාලෙක ඉඳලා.. බොහෝ දුක් කරදර - වද වේදනා වලට මුහුණදෙන්න වෙවී.. සිද්ධවේගන සිද්ධවේගන ඇවිල්ල තියන කතන්දරයක්!! ඒ වගේම මේ ලැබිල තියෙන්නෙත් 'බොහෝම සුළු කාලෙකට උදාවෙච්ච මහා දුර්ලභ වාසනාවන්ත අවස්ථාවක්'!! 'ක්ෂණසම්පත්තියක්'!! ගැළවෙන්න පුළුවන් එකම එක විදියයි තියෙන්නෙ!! පුළුවන් ඉක්මණට අන්න ඒ ගැළවෙන්න අවශ්‍ය දේ කරන්න!!"... කියලා කිව්වේ, ඒ අනතුරේ බරපතළකම නිසා තමයි!!! !!! !!! ඇයි කියනවා නම්, ආයෙ කතා මොකුත් වැඩක් නෑ, මේ 'සැඩපහරෙන් උඩට මතුවෙච්ච වෙලාවෙ' (බොහෝම දුර්ලභ මනුස්ස ජීවිතයක් ලබල ඉපදිලා තියන වෙලාවෙ) 'ගොඩබිමට පීනගත්තෙ නැත්නම්' (අනතුරෙන් ගැලවුනේ නැත්නම්), 'වෙලාව ඉවරවෙච්ච ගමන්' (මැරිච්ච ගමන්) ආයෙ සැඩපහරේ ගහගෙන යනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!  ඊටපස්සෙ ආයෙ උඩට මතුවෙන්න ලැබෙයිද?? (මනුස්ස ජීවිතයක් ලැබෙයිද) ලැබුණත් කොයි කාලෙක ලැබෙයිද?? මොකුත් කියන්න බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

** දැන් මේ මනුස්ස ජාතියේ සත්ව ඇඟක් පදනම් කරගෙන සිද්ධවෙවී තියන විදියම මානසික ක්රියාකාරීත්වයක්, සක්වළේ තව කොහේ හරි තැනක හැදෙන තව මොකක්හරි ජාතියක සත්ව ඇඟක් පදනම් කරගෙන ක්‍රියාත්මක වෙන්න පටන්ගන්නවා!!! !!! !!! එතකොට දැනෙන්න ගන්නෙත් මේ දැන් දැනෙන විදියටම තමයි!!! !!! !!! ඉතිං කෙළවරක් නැතුව විඳවන්න වෙනවා!!! !!! !!! ගැලවෙනවා නම් ගැළවෙන්න පුළුවන්, මේ ජීවිතය අවසානයේදී තව එකම එක ඇඟක්වත් හැදෙන්න නොදී නවත්තගත්තොත්.. 'කතන්දරේ' ඉවරයක් කරගත්තොත්.. විතරයි!!! !!! !!! හැබැයි ඒ ටික කරගන්න තියෙන්නෙත් මේ ජීවිත කාලය පමණයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

ඔතනදි 'තමන්ගෙ ජීවිතය' ගැන ඇත්ත කතන්දරය නොදැන හිටිය / ඇත්තටම සිද්ධවෙලා තියන දේ නොදැන හිටිය, ඒත් හරියට.. නිවැරදිව.. කල්පණා කරන්න පුළුවන් මොළේ තියන ඕනෙම මනුස්සයෙකුට, තමන්ගෙ ජීවිතයේ ඇත්ත විස්තරය දැනගන්න ලැබිච්ච ගමන්, තමන්ට තියන අනතුර.. තමන් වැටිල ඉන්න තත්වය.. තේරෙණවා!!! !!! !!! තමන්ට මේ ලැබිල තියන අවස්ථාව ගිලිහෙන්න / ගිලිහිලා යන්න කලින් 'ගොඩබිමට සේන්දුවෙන්න'.. 'ගොඩබිමට ගොඩවෙන්න'.. අනතුරින් ගැළවෙන්න.. උවමණාවක් ඇතිවෙනවා!!! !!! !!!

ඒත්, අද ලෝකෙ පුරාම එවුන්.. සංඝලා - කොල්ලො - කෙල්ලො - බල්ලො හැම එකාම.. තරඟෙට බණ කියනවා!!! !!! !!! පඳුරක් පඳුරක් ගානෙ බණ කියනවා!!! !!! !!! 'බණ' කියලමත් නෑ. උන් ඔය මොන මොනවහරි 'බණ වගේ' ලස්සනට කියනවා!!! !!! !!! ඒත් ඒ බණ කියන එවුන්ගෙන් මොකාද භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ පෙන්නලා දීපු සංසාරගත සත්වයන්ට තියන භයානක සංසාර අනතුර ගැන මිනිස්සුන්ට කියල දෙන්නේ??? ??? ??? මොකාද භාග්‍යවතුන්වහන්සේ කාට කාටත් ඉස්සෙල්ලාම.. මුලින්ම.. කරන්නය කියාපු දේ ගැන හරියට කියල දෙන්නේ??? ??? ??? කොයි එකාද ඒ සංසාර අනතුරෙන් ගැළවෙන්න පුළුවන් එකම ක්‍රමය... ඒ ගැළවෙන්න තියන එකම විදිය... ගැන මොකුත්ම නොදන්න අහිංසක මිනිස්සුන්ව දැණුවත් කරන්නේ??? ??? ???

ඔන්න ඕක තමයි හරියටම ඇත්ත නොදන්න එවුන් බණ කියන්න / බණ ලියන්න තියාගත්තාම සිද්ධවෙන එකම දේ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! වැඩේ කුරුවල් වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අහිංසක මිනිස්සුන්ට සංසාර පැවැත්මෙන් ගැළවෙන්න ලැබිච්ච බොහෝම දුර්ලභ වාසනාවන්ත අවස්ථාව... 'ක්ෂණසම්පත්තිය'... ගිලිහිලා / මගහැරිලා, උන් ආයෙ සංසාරෙටම වැටෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! සැඩපහරේ ගහගෙන යනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

[QUOTE="Damith Kariyawasam, post: 22028319, member: 31903"] [SIZE="4"]දවසක් බුදුහාමුදුරුවො ලඟට දූවගෙන.. දූවගෙන.. දුවගෙන.. ආපු දෙයියෙක්, "භගවත් ගෞතමයාණෙනි, මං හිතන්නෙ යමෙක් හිස ගිනිගත්ත අයෙක් ඒ ගින්න නිවාගන්න හදිස්සි වෙනවටත් වඩා හදිස්සියකින් රහත්වෙන්ඩ ඕනෙ!!"යි කියලා, එයාගෙ අදහස ඉදිරිපත් කළා. :) එතනදි බුදුහාමුදුරුවෝ, පොඩි නක්කල් හිනාවක් එහෙම දාලා, ;) "නෑ!! නෑ!! දෙවිය. රහත්වෙන්න එච්චර හදිස්සිවෙන්ඩ උවමණාවක් නෑ!! යමෙක් 'හිස ගිනිගත්ත අයෙක් ඒ ගින්න නිවාගන්න හදිස්සි වෙනවට වඩා හදිස්සියකින්' සක්ඛායදිට්ඨියෙන් වත් නිදහස් වෙනවා නම් ඒකත් හොඳටම ඇති!!"යි කියලා, දෙවියාට පිළිතුරු දුන්නා!!! මොකද, භාග්‍යවත් ගෞතම සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ ඇවිල්ලා 'ලෝක විදු'!!! !!! !!! ඒ කියන්නෙ, උන්වහන්සේ ඇවිල්ලා මේ මුළු විශ්වයේම තියන තරමක් 'ලෝක' (ග්‍රහලෝක) ගැනයි... 'ලෝක' කියලම හඳුන්වපු සියලු සංසාරගත සත්වයන්ගේ සත්ව ජීවිත ගැනයි... එහෙම්පිටින්ම දන්න.. එහෙම්පිටින්ම අවබෝධ කරගත්ත.. කෙනෙක්!!! !!! !!! ඉතිං උන්වහන්සේ පැහැදිළිවම දන්නවා මේ සංසාර කතන්දරේදී කරන්න ඕනෙම දේ කරන්නෙ නැතුව වෙන මොන කෙහෙල්මලක් කෙරුවත් කිසීම වැඩක් වෙන්නේ නැති බව!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! උන්වහන්සේ 'අනමතග්ගෝයං භික්ඛවේ සංසාරෝ, පුබ්බා කෝටි න පඤ්ඤායති' (සංසාර කතන්දරයේ පටන්ගත්ත කෙළවරක් හොයාගන්න වත් බෑ!!) කියලා, ඒකට හේතුවත් සියලු දෙවි මිනිසුන්ට පැහැදිළි කරල දුන්නා!!! !!! !!! ඒ කියන්නේ මේ අපි හැමෝගෙම දැන් ගතවෙන ජීවිත වලට කලින් ලොකූ කතන්දරයක් සිද්ධවෙලා තියනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! දැන් ඒක වෙලා ඉවරයි!!! !!! !!! අතීතයට එකතුවෙලා / අතීතයට ගිහිල්ලා ඉවරයි!!! !!! !!! ඒ නිසා දැන් ඒ වෙලා තියන කිසි දෙයක් වෙනස් කරන්න බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඉතින් ඒ සිද්ධවෙලා තියන දේවල් නිසා දැන් - අනාගතයෙදි අපිට ඇතිවන බලපෑම් වලට අපිට අනිවාර්යයෙන්ම යටත්වෙන්නත් සිද්ධවෙනවා!!! !!! !!! මුහුණ දෙන්නම සිද්ධවෙනවා!!! !!! !!! ඉතින් ඉස්සෙල්ලම අපි කරන්න ඕනෙ දේ, අන්න ඒ අණතුරින් ගැළවිලා ඉන්න එක තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! භාග්‍යවතුන්වහන්සේ "හිස ගිනිගත්ත අයෙක් ඒ ගින්න නිවාගන්න හදිස්සි වෙනවට වඩා හදිස්සියකින් සක්ඛායදිට්ඨියෙන් නිදහස්විය යුතුයි!!" කියල කිව්වේ ඒ ගැනයි!!! !!! !!! මොකද, සංසාර පැවැත්මට අහුවෙලා හැදිල තියන.. නැත්නම්, සංසාර පැවැත්ම නිසා හැදිල තියන.. මේ අපේ ජීවිත වලට තියන අනතුර ගොඩාක් බරපතළයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :shocked::shocked: භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ, "මේ ඇවිල්ලා බොහෝම භයානක සැඩපහරකට අහුවෙලා දියේ ගිලි ගිලී ගහගෙන යමින් සිටින අතරවාරයේ.. හොඳටම හෙම්බත්වෙලා ඉන්න වෙලාවක.. යාන්තම් හුස්මක් කටක් ගන්න උඩට මතුවෙන්න ලැබිච්ච පුංචි අවස්ථාවක්!! ඉක්මණට ගොඩබිමක් තියන දිහාව බලලා.. ඒ පැත්තට හැරිලා.. පීනන්න පටන්ගන්න!!"... නැත්නම්, "මේ ඇවිල්ලා පටන්ගත්ත කෙළවරක් හොයාගන්න වත් බැරිතරම් දුර ඈත කාලෙක ඉඳලා.. බොහෝ දුක් කරදර - වද වේදනා වලට මුහුණදෙන්න වෙවී.. සිද්ධවේගන සිද්ධවේගන ඇවිල්ල තියන කතන්දරයක්!! ඒ වගේම මේ ලැබිල තියෙන්නෙත් 'බොහෝම සුළු කාලෙකට උදාවෙච්ච මහා දුර්ලභ වාසනාවන්ත අවස්ථාවක්'!! 'ක්ෂණසම්පත්තියක්'!! ගැළවෙන්න පුළුවන් එකම එක විදියයි තියෙන්නෙ!! පුළුවන් ඉක්මණට අන්න ඒ ගැළවෙන්න අවශ්‍ය දේ කරන්න!!"... කියලා කිව්වේ, ඒ අනතුරේ බරපතළකම නිසා තමයි!!! !!! !!! ඇයි කියනවා නම්, ආයෙ කතා මොකුත් වැඩක් නෑ, මේ 'සැඩපහරෙන් උඩට මතුවෙච්ච වෙලාවෙ' (බොහෝම දුර්ලභ මනුස්ස ජීවිතයක් ලබල ඉපදිලා තියන වෙලාවෙ) 'ගොඩබිමට පීනගත්තෙ නැත්නම්' (අනතුරෙන් ගැලවුනේ නැත්නම්), 'වෙලාව ඉවරවෙච්ච ගමන්' (මැරිච්ච ගමන්) ආයෙ සැඩපහරේ ගහගෙන යනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :shocked::shocked::shocked: ඊටපස්සෙ ආයෙ උඩට මතුවෙන්න ලැබෙයිද?? (මනුස්ස ජීවිතයක් ලැබෙයිද) ලැබුණත් කොයි කාලෙක ලැබෙයිද?? මොකුත් කියන්න බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :(:(:( [COLOR="Red"][B]**[/B][/COLOR] දැන් මේ මනුස්ස ජාතියේ සත්ව ඇඟක් පදනම් කරගෙන සිද්ධවෙවී තියන විදියම මානසික ක්රියාකාරීත්වයක්, සක්වළේ තව කොහේ හරි තැනක හැදෙන තව මොකක්හරි ජාතියක සත්ව ඇඟක් පදනම් කරගෙන ක්‍රියාත්මක වෙන්න පටන්ගන්නවා!!! !!! !!! එතකොට දැනෙන්න ගන්නෙත් මේ දැන් දැනෙන විදියටම තමයි!!! !!! !!! ඉතිං කෙළවරක් නැතුව විඳවන්න වෙනවා!!! !!! !!! ගැලවෙනවා නම් ගැළවෙන්න පුළුවන්, මේ ජීවිතය අවසානයේදී තව එකම එක ඇඟක්වත් හැදෙන්න නොදී නවත්තගත්තොත්.. 'කතන්දරේ' ඉවරයක් කරගත්තොත්.. විතරයි!!! !!! !!! හැබැයි ඒ ටික කරගන්න තියෙන්නෙත් මේ ජීවිත කාලය පමණයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඔතනදි 'තමන්ගෙ ජීවිතය' ගැන ඇත්ත කතන්දරය නොදැන හිටිය / ඇත්තටම සිද්ධවෙලා තියන දේ නොදැන හිටිය, ඒත් හරියට.. නිවැරදිව.. කල්පණා කරන්න පුළුවන් මොළේ තියන ඕනෙම මනුස්සයෙකුට, තමන්ගෙ ජීවිතයේ ඇත්ත විස්තරය දැනගන්න ලැබිච්ච ගමන්, තමන්ට තියන අනතුර.. තමන් වැටිල ඉන්න තත්වය.. තේරෙණවා!!! !!! !!! තමන්ට මේ ලැබිල තියන අවස්ථාව ගිලිහෙන්න / ගිලිහිලා යන්න කලින් 'ගොඩබිමට සේන්දුවෙන්න'.. 'ගොඩබිමට ගොඩවෙන්න'.. අනතුරින් ගැළවෙන්න.. උවමණාවක් ඇතිවෙනවා!!! !!! !!! ඒත්, අද ලෝකෙ පුරාම එවුන්.. සංඝලා - කොල්ලො - කෙල්ලො - බල්ලො හැම එකාම.. තරඟෙට බණ කියනවා!!! !!! !!! පඳුරක් පඳුරක් ගානෙ බණ කියනවා!!! !!! !!! 'බණ' කියලමත් නෑ. උන් ඔය මොන මොනවහරි 'බණ වගේ' ලස්සනට කියනවා!!! !!! !!! ඒත් ඒ බණ කියන එවුන්ගෙන් මොකාද භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ පෙන්නලා දීපු සංසාරගත සත්වයන්ට තියන භයානක සංසාර අනතුර ගැන මිනිස්සුන්ට කියල දෙන්නේ??? ??? ??? මොකාද භාග්‍යවතුන්වහන්සේ කාට කාටත් ඉස්සෙල්ලාම.. මුලින්ම.. කරන්නය කියාපු දේ ගැන හරියට කියල දෙන්නේ??? ??? ??? කොයි එකාද ඒ සංසාර අනතුරෙන් ගැළවෙන්න පුළුවන් එකම ක්‍රමය... ඒ ගැළවෙන්න තියන එකම විදිය... ගැන මොකුත්ම නොදන්න අහිංසක මිනිස්සුන්ව දැණුවත් කරන්නේ??? ??? ??? ඔන්න ඕක තමයි හරියටම ඇත්ත නොදන්න එවුන් බණ කියන්න / බණ ලියන්න තියාගත්තාම සිද්ධවෙන එකම දේ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! වැඩේ කුරුවල් වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අහිංසක මිනිස්සුන්ට සංසාර පැවැත්මෙන් ගැළවෙන්න ලැබිච්ච බොහෝම දුර්ලභ වාසනාවන්ත අවස්ථාව... 'ක්ෂණසම්පත්තිය'... ගිලිහිලා / මගහැරිලා, උන් ආයෙ සංසාරෙටම වැටෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! සැඩපහරේ ගහගෙන යනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!![/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom