--- ආගමේ අයට වැරදිච්ච තැන !

Damith Kariyawasam

Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    --- ආගමේ අයට වැරදිච්ච තැන !

    බෞද්ධ නොවන (අන්‍යාගමික / ආගමක් දහමක් නැති).. ඒත් මොළේ කඳුලක් හරි තියන.. හැමෝම, මෙන්න මේක අහගන්න!!!

    ඔය උදවිය ඉපදිච්ච දවසේ ඉඳලා එක එක කතන්දර අහල කියවලා, 'උඹල දෙයිය මවපු.. අලුතෙන්ම හැදිච්ච.. එවුන්ය!! මේ ඔක්කොම කොරන්නේ සරුව බලධාරී දෙයියා තමයිය!! එයා ඔක්කෝම බලාගනීය!!' කියලා හිතාගෙන හිටියට... නැත්නම් උඹල 'ඉපදිච්ච විදියකට ඉපදෙන්න නැතෑ!! අපිට ඒකෙන් වැඩක් තියනවැයි?? අපිට තියෙන්නෙ මැරෙනකම් කාල බීල ආතල් එකේ ජීවත්වෙන්න තමයි!! මැරුණාම ඔක්කොම ඉවරයි!!' කියල, life එක enjoy කර කර හිටියට... උඹල නිකමට හරි 'පුබ්බේ නිවාසාණුස්සති ඥාණය' කියන අතීත මතකයන් සිහි කරන්න (read කරන්න) පුළුවන් හැකියාව හදාගෙන බැලුවොත්, බොලාටත් මීට කළින් ඉපදිලා හිටිය ජීවිතවල මතකයන්... ගොං බෞද්ධයො හැටියට ඉපදිලා 'බුද්ධං / ධම්මං / සංඝං සරණං ගච්චාමි' කිය කිය මල් පාන් පූජ කොර කොර ඉඳල අපාගතවෙච්ච එව්වයි මතකයන් පවා... කෙළවරක් නැතුව ලැබිල තියන බව, උඹලටම බලාගන්න පුළුවන් වෙයි!!! !!! !!! :yes::yes:

    එච්චර කුණු කන්දල් තොගයක් උඹලගෙ මතකයන්ටත් එකතුවෙලා තියෙන්නේ, උඹලව දෙවි කෙනෙක් විසින් අලුතෙන්ම මවල නිසාවත්... වැලි / දුවිලි මොනවයින් හරි අලුතෙන්ම හැදිල නිසාවත්... නෙවෙයි!!! !!! !!! උඹලත් අනික් සත්තු සේරමයි වගේම, සංසාර පැවැත්ම හන්දාම හැදිච්ච සංසාරගත සත්වයන් නිසයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :yes::yes:

    ඒත් ඒ බව නොදන්න උඹලගෙ ආගම් වල මහ උන්දලා.. ලොක්කො / බොක්කො.. ඔක්කොම, බොරු මනස්ගාත දොඩවලා දොඩවලා උඹලව ඇදල දාල තියන... උඹලත් උඹලගෙ නොදැණුවත් කමට බැහැගෙන ඉන්න... ඔය 'අවිද්‍යාව' කියන 'වල' මාර ගැඹුරුයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :shocked::shocked: :(

    හොඳට හිතට ගනිල්ලා!!! සංසාරගත සත්වයෝ වෙච්ච හැමෝටම පොදු සංසාර අනතුර, මහා බරපතළයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :sorry::sorry: ඉක්මනට ඔය අහල තියන කුණුහරුප කතන්දර සේරම අල්ලලා දාල... දෙයිය බදාගෙන කොරන කුණුහරුප වැඩ සේරම නවත්තලා... පිස්සු කෙළින්නෙ නැතුව 'සත්‍යය' තේරුම් ගනිල්ලා!!! !!! !!! නැත්නම්, ඉදිරිය භයානකයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
    :dull::dull:

    'ඇත්ත' තිත්තයි! ඒත් ඒ 'ඇත්ත' ඔබ දැනගත යුතුයි!!

    [http://maninnekoheda.blogspot.com]
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    බලන්න.. බලන්න..

    'ඇත්ත' තිත්තයි! ඒත් ඒ 'ඇත්ත' ඔබ දැනගත යුතුයි!!

    හැබැයි මෙව්වයි results භයානකයි!!! :cool::cool: කොච්චර භයානකයිද කියනවා නම්, හොඳටම රෙවෙයි!!! !!! !!!

    --- ආගමේ අයට වැරදිච්ච... 03-24-2015 11:40AM dup kotiya
    --- ආගමේ අයට වැරදිච්ච... 03-24-2015 11:39AM 123 umbe ammai mamai
    --- ආගමේ අයට වැරදිච්ච... 03-24-2015 11:27AM --
     
    • Like
    Reactions: 2osama
    Jun 16, 2014
    76
    2
    0
    මගුලේ
    අනේ පල ශුක්‍රානු පොප්සියෝ :lol::lol::lol::lol::lol::lol:

    බවුද්ද ආගම ගැන තියන ගරුත්වය කන්න එපා ..
    අපේ ආගම අපි අදහගෙන ඉන්නම් උඹ ඒවා ගැන තැවෙන්න එපා :rofl::rofl::P:P:P:P:P
     
    • Like
    Reactions: Robin*Hood

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    අනේ පල ශුක්‍රානු පොප්සියෝ :lol::lol::lol::lol::lol::lol:

    බවුද්ද ආගම ගැන තියන ගරුත්වය කන්න එපා ..
    අපේ ආගම අපි අදහගෙන ඉන්නම් උඹ ඒවා ගැන තැවෙන්න එපා :rofl::rofl::P:P:P:P:P

    ආ.. 'ශුක්‍රානු පොප්සියෝ' උඹ 'මගුලේ' ඉන්න එකෙක් නේ?? උඹ ඒකෙම හිටහං. :growl::growl:

    අනික් මොළේ තියන එවුන් මේක බලහල්ල.

    'ඇත්ත' තිත්තයි! ඒත් ඒ 'ඇත්ත' ඔබ දැනගත යුතුයි!!
     
    • Like
    Reactions: DaFuq

    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    'ඇත්ත' තිත්තයි! ඒත් ඒ 'ඇත්ත' ඔබ දැනගත යුතුයි!!
    Uge Rep kapanna epa bolau. Elakiriya run karanne me wage minissu bolaw. ela
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    king2.gif
     
    Jun 16, 2014
    76
    2
    0
    මගුලේ
    ආ.. 'ශුක්‍රානු පොප්සියෝ' උඹ 'මගුලේ' ඉන්න එකෙක් නේ?? උඹ ඒකෙම හිටහං. :growl::growl:

    අනික් මොළේ තියන එවුන් මේක බලහල්ල.

    'ඇත්ත' තිත්තයි! ඒත් ඒ 'ඇත්ත' ඔබ දැනගත යුතුයි!!

    පිස්සෙක් උඹනම් ලොල් :lol::lol::lol::lol:
    ඩොකෙක් හම්බෙලා ඔලුව පෙන්නපන් ... :sorry::sorry::eek::eek:
     
    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    දැන් කියපන් උබේ සංසාර ගමනේ උබට මතක තැනක්...? මේජීවිතය ඇතුළත නොවන..

    උබත් මහලොකුවට උබ ගැන හිතන් හිටියට උබත් අන්තගාමී චරිතයක්.

    සියලුම ශාස්තෘවරු තමන් දකින න්‍යාය, ඒ ඒ කාලයන්ට අනුරුපිව, ඒ ඒ මිනිසුන් කොට්ටාශ වලට තේරුම් කළහැකි, ඒ ඒ බුද්ධි මටම් වලට ගැලපෙන ලෙස විවිධාකාර උපහැරනයන් දක්වමින් දේශනා කර ඇති අතර, පසුව ලේකන ගතවී ඇත.

    හරියට 1 වසර ළමයෙක්ට ගණන් උගන්වනකොට අතේ ඇගිලි, මදටිය, ඔලිද වගේ දේවල් යොදාගනිමින්, සරලව ඔවුන්ට තේරුම් ගත හැකි පරාසයක් තුල ඔවුන්ගේ මනසට දැනුම සම්පිණ්ඩනය කරනවා වගේ..

    මිනිහෙක් උම්මඃතිකයෙකු නොවී හික්මීමක් ඇතිකරන්න හැම ආගමකින්ම වෙර දරල තියනවා. නමුත් නාමිකව ආගමක් තියන උබ වගේ අන්තගාමීන් තමයි තමාගේ වාසියට අගම පාවිච්චිකරන්නේ, හරියට සමහර ඉස්ලාමිය ත්‍රස්තවාදීන් වගේ..

    මම උබව දකින්නේ බෞද්ධයෙක් විදිහට නෙමෙයි, තවත් අන්තගාමියෙක් විදිහට. මොකද බුද්ධ දර්ශනය හරිහැටි විශ්ලේෂණය කරන මනසක් හැමවිටම සෑමදෙයක්ම මද්‍යස්තව සිට ගැබුරින් විශ්ලේෂණය කරන්න පුරුදුවෙනවා.
     
    මෝඩයා!!! උඹ විශ්ලේෂණය කොර කොර හිටහන්!!! උඹ මැරුණාම වෙන දේ උඹට කලින්ම දැනගන්න ඕනෙ නම්, දිගටම බලහන්!!! නැත්නම් ඒත් බලහන්!!!
     
    Sep 11, 2014
    476
    165
    0
    Cinnamon Gardens
    කොහොමත් මේ වගේ ෆෝරම් රන් වෙන්නේ මේ වගේ උන් නිසා තමයි .
    ඇඩ්මින්ලත් මේවා දන්නා නිසා ඔහේ තියෙන්න අරිනවා :yes:
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    --- ආගමේ අයට වැරදිච්ච... 03-24-2015 09:11PM disapprove

    ගොනෙක් disapprove කොරල! :lol: ඒත් මුන් වගේ ගොන්නු approve කොරනවද? disapprove කොරනවද? කියන එක Nature එකට වැඩක් නෑ!!! 'ඇත්ත කතාව'ට complied එවුන්ට බේරෙන්න ලැබෙයි!!! මුන් වගේ එවුන් අපාගත වෙයි!!! එච්චරයි!!! !!! !!! :cool::cool:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මෝඩයා!!! උඹ විශ්ලේෂණය කොර කොර හිටහන්!!! උඹ මැරුණාම වෙන දේ උඹට කලින්ම දැනගන්න ඕනෙ නම්, දිගටම බලහන්!!! නැත්නම් ඒත් බලහන්!!![/SIZE]

    උඹ ඒ ගමන කරන්න හදන්නේ ඥානසාර කරපු එකේ අනිත් එක වගේ.. බුදුරජානන් වහන්සේ කවදාවත් අන්‍යාගම් වලට ගැරහුවේ නැහැ ගොන් වස්සො . බුදු දහම උලාගෙන කන්නේ නැතුව උඹ උගත් දහමක් උඹේ හතර වරිගේටයි දරු මල්ලොන්ටයි උගන්නගෙන යන අපායක පල මේකේ ඉන්න එවුන්ට පව් නොදී.. උඹ නිල් කොටු 11 දැන් රතු කොටුවක් දක්වා උසස්වීම් ලැබිල තියෙන්නේ උඹ මේකේ දේශනා කරපු බන හොඳ හින්ද වෙන්න ඇති.

    මේ ත්‍රෙඩ් එක බලන හැමෝගෙන්ම මම ඉල්ලනවා මුගේ මෝඩ ගොන් කතා වලට උත්තර ලියල මුගේ ත්‍රෙඩ් බම්ප් කරන්න එපා.. මු තනිකරම මොලේ විකාර වෙච්ච පිස්සෙක්.