Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
--- ආගමේ අයට වැරදිච්ච තැන !
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කෙනෙක් "මුලින්ම ආත්මයක් හටගන්නෙ කෙසේද යන්න මට පැහැදිලි කරල දෙනු මැන" කිව්වා...

ඉතිං, පැහැදිළි කොලා.

'ආත්ම' කියල දෙයක් නෑ!!! හතරමහාධාතු වලින් හැදිච්ච circuit එකක් base කරගෙන විද්යුත් තරංග හැටියට මතකයන් ගබඩාවෙන seen එකක් තමයි තියෙන්නෙ!!! ඒ මතකයන් නැවත නැවත මෙනෙහි කෙරෙනකොට.. නැත්නම්, හිතෙන් repeat වෙනකොට.. electromagnetic field එකක් හැදෙනවා!!! ඒ field එක නිසා ඊළඟට තව ගැළපෙන circuit එකක electricity induce වෙනවා!!! ඕක තමයි වෙන ඇත්ත seen එක!!! !!! !!! ඔය කතන්දර පටන්ගන්නෙ.. නැත්නම්, සත්වයෝ අලුතෙන්ම හැදෙන්නෙ.. ලවන මිශ්රිත ජලය ආශ්රිත පරිසර වලදි ස්වභාවික විදුලි කෙටීම් වලදි ඇතිවන electromagnetic field එකෙන් electricity induce වෙලා තමයි!!! !!! !!! ඊටපස්සෙ ඒක කැඩෙනකොට ඒකෙන් තව එකක්.. ඒක කැඩෙනකොට ඒකෙන් තව එකක්.. ලෙසට කතාව ඇදි ඇදී යනවා!!! එහෙම වෙන්න ගත්තට පස්සේ මනුස්ස / දෙවි හැටියට ඉපදෙන සත්වයෙක් ධර්මය අවබෝධ කරගෙන පිරිණිවන් පානකම් ඒක ඉවරයක් වෙන්නේ නෑ!!! එතකොට, අලුතෙන්ම හැදෙන එකකින් මේ මනුස්ස මට්ටමේ සත්වයෙක් හැදෙන්නත් කල්ප කෝටි ප්රකෝටි ගණනින් ගතවෙනවා!!! !!! !!! මං දන්නෙ ඔච්චරයි.

[QUOTE="Damith Kariyawasam, post: 22284133, member: 31903"] කෙනෙක් "[COLOR="DarkRed"]මුලින්ම ආත්මයක් හටගන්නෙ කෙසේද යන්න මට පැහැදිලි කරල දෙනු මැන[/COLOR]" කිව්වා... ඉතිං, පැහැදිළි කොලා. :) [SIZE="4"]'ආත්ම' කියල දෙයක් නෑ!!! හතරමහාධාතු වලින් හැදිච්ච circuit එකක් base කරගෙන විද්යුත් තරංග හැටියට මතකයන් ගබඩාවෙන seen එකක් තමයි තියෙන්නෙ!!! ඒ මතකයන් නැවත නැවත මෙනෙහි කෙරෙනකොට.. නැත්නම්, හිතෙන් repeat වෙනකොට.. electromagnetic field එකක් හැදෙනවා!!! ඒ field එක නිසා ඊළඟට තව ගැළපෙන circuit එකක electricity induce වෙනවා!!! ඕක තමයි වෙන ඇත්ත seen එක!!! !!! !!! ඔය කතන්දර පටන්ගන්නෙ.. නැත්නම්, සත්වයෝ අලුතෙන්ම හැදෙන්නෙ.. ලවන මිශ්රිත ජලය ආශ්රිත පරිසර වලදි ස්වභාවික විදුලි කෙටීම් වලදි ඇතිවන electromagnetic field එකෙන් electricity induce වෙලා තමයි!!! !!! !!! ඊටපස්සෙ ඒක කැඩෙනකොට ඒකෙන් තව එකක්.. ඒක කැඩෙනකොට ඒකෙන් තව එකක්.. ලෙසට කතාව ඇදි ඇදී යනවා!!! එහෙම වෙන්න ගත්තට පස්සේ මනුස්ස / දෙවි හැටියට ඉපදෙන සත්වයෙක් ධර්මය අවබෝධ කරගෙන පිරිණිවන් පානකම් ඒක ඉවරයක් වෙන්නේ නෑ!!! එතකොට, අලුතෙන්ම හැදෙන එකකින් මේ මනුස්ස මට්ටමේ සත්වයෙක් හැදෙන්නත් කල්ප කෝටි ප්රකෝටි ගණනින් ගතවෙනවා!!! !!! !!![/SIZE] මං දන්නෙ ඔච්චරයි. [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom