Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
--- ආගමේ අයට වැරදිච්ච තැන !
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

FB එකේ හිතවත් සංඝ මල්ලියෙක් "සිත යමකට ඇලෙන්නේ ද, ඇලුන බව දත් ක්ෂණයේම සිත කුමක ඇලෙන්නේ ද දත හැකිය." කියලා කතාවක් කියල තියනව දැක්කා.....

සංඝ මල්ලියෝ, ඕනෙ එහෙකට ඇලිල හිටියට කමක් නෑ, ඔය 'ක්ෂණයෙ' කුණුහරුපෙන් ගැළවෙන්න ඉස්සෙල්ලාම!!! !!! !!!  ඔය ක්ෂණයෙ / මොහොතෙ කුණුහරුපෙ ඇත්ත සංසාර කතාවට කොහෙත්ම අදාළ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

ඕක ඔය 'උප්පාදෝ පඥ්ඥායති - වයෝ පඥ්ඥායති - ටිතස්ස අඤ්ඤතත්තන් පඥ්ඥායති' කියලා 'සංකතයක' ස්වභාවය... මේ හතරමහා ධාතුන්ගෙන් හැදිල තියන ඇඟක ස්වභාවය... දක්වන්න කියාපු එක, පොඩ්ඩක් කල්පණා කරලා word order එක / වචන අනුපිළිවෙළ හරියට හදාගෙන ඉන්නෙ නැතුව 'ලෙලි පිටින් කෙහෙල්ගෙඩි කනවා වගේ' ගොංම ගොං වැඩක් කරල තියන මොට්ට බූරුවෙක් හදල තියන, අමුම අමු කුණුහරුප කතාවක්!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

'හටගැනීම පේන්න තියනවා - නැසී වැනසී යාම පේන්න තියනවා - පවතින කාලය අතරතුරේ වෙනස්වීම් පේන්න තියනවා'... නැත්නම්, 'ඇති වෙනවා - කාලයක් ගිහින් නැතිවෙනවා - පවතින කාලයේ වෙනස්වෙවී තියනවා'... කියන එක, 'ඇතිවෙමින් නැතිවෙමින් පවතිනවා' කියලා අරගෙන,  ධර්මය අවබෝධ කරගන්න ගිහිල්ල රීගත්තු.. ධර්මය අවබෝධ කරගැනීම එහෙම්පිටින්ම ගූ කරගත්තු.. case එකක්!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

ධර්ම කතාවේ / සංසාර කතාවේ තියන එකම 'ක්ෂණ' කතාව තියෙන්නෙ 'ක්ෂණ සම්පත්තියේ' විතරයි!!! !!! !!!

ඒ පටන්ගත්ත කෙළවරක් පේන්නෙ නැති.. නවත්තගන්නකම් කෙළවරකුත් නැති.. සංසාර පැවැත්මකට සාපේක්ෂව, මේ එක ජීවිත කාලයක් පවතින්නෙ 'මොහොතකට' - ඉතාමත් සුළු කාලෙකට නිසයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

ඕක තවත් ටපලවා ගන්න එපා!!! !!! !!!

ඊළඟට, අන්න ඒ පටන්ගත්ත කෙලවරක් හොයාගන්න වත් බැරි තරම් කාලයක් තිස්සෙ සිද්ධවෙලා තියන සංසාර පැවැත්ම නිසා, ඔහොම ඇලෙන ගැටෙන ඒවා නැතිකොරගෙන.. ඇලෙන හැටි බලාගෙන ඉඳල.. නිවන් යන්න කාටවත් බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!  අත්‍යවශ්‍ය ටික.. වැදගත්ම වැදගත් ටික.. ඉස්සෙල්ලම කෙරෙන්න ඕනෙ ටික.. කරලා ඉන්නම ඕනෙ!!! !!! !!! රහත්වෙන්න කලින් හරියට සෝවාන් / සෝතාපන්න වෙලා ඉන්න ඕනෙ!!! !!! !!! ලොකුවැඩ කරන්න කළින් ඉස්සෙල්ලම සංසාර අණතුරින් ගැළවිලා ඉන්න ඕනෙ!!! !!! !!!

තමුන් සංසාරෙ ඇවිල්ල නෑ!!! හැබැයි තමුන්ට තඩි සංසාර මතකයක් ඇවිල්ල තියනවා!!! අන්න ඒකට රැවටිලා තමුන් සංසාරෙ ඇවිල්ල තියන කෙනෙක්.. මීට කලින් ඉපදිලා ඉඳල තියන කෙනෙක්.. ඒ තියෙන්නෙ තමන්ම හිතපු - කියපු - කරපු දේවල්.. තමන්ටම වෙලා තියන දේවල්.. කියලා ඕනෙම කෙනෙක් මුළාවෙන මුළාව තමයි මෙතන තියන ලොකුම ප්‍රශ්ණය!!! කියන එක දැනගෙන, ඉස්සෙල්ලම අන්න ඒ මුළාවෙන්.. 'සක්ඛායදිට්ඨියෙන්'.. හරියට නිදහස්වෙලා ඉන්න ඕනෙ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

තේරුණයි??? ??? ???

ඊළඟ post එක බලන්නකො.

[QUOTE="Damith Kariyawasam, post: 24105845, member: 31903"] [SIZE="3"]FB එකේ හිතවත් සංඝ මල්ලියෙක් "[COLOR="DarkRed"]සිත යමකට ඇලෙන්නේ ද, ඇලුන බව දත් ක්ෂණයේම සිත කුමක ඇලෙන්නේ ද දත හැකිය.[/COLOR]" කියලා කතාවක් කියල තියනව දැක්කා..... :) [/SIZE] [SIZE="4"]සංඝ මල්ලියෝ, ඕනෙ එහෙකට ඇලිල හිටියට කමක් නෑ, ඔය 'ක්ෂණයෙ' කුණුහරුපෙන් ගැළවෙන්න ඉස්සෙල්ලාම!!! !!! !!! :P ඔය ක්ෂණයෙ / මොහොතෙ කුණුහරුපෙ ඇත්ත සංසාර කතාවට කොහෙත්ම අදාළ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඕක ඔය 'උප්පාදෝ පඥ්ඥායති - වයෝ පඥ්ඥායති - ටිතස්ස අඤ්ඤතත්තන් පඥ්ඥායති' කියලා 'සංකතයක' ස්වභාවය... මේ හතරමහා ධාතුන්ගෙන් හැදිල තියන ඇඟක ස්වභාවය... දක්වන්න කියාපු එක, පොඩ්ඩක් කල්පණා කරලා word order එක / වචන අනුපිළිවෙළ හරියට හදාගෙන ඉන්නෙ නැතුව 'ලෙලි පිටින් කෙහෙල්ගෙඩි කනවා වගේ' ගොංම ගොං වැඩක් කරල තියන මොට්ට බූරුවෙක් හදල තියන, අමුම අමු කුණුහරුප කතාවක්!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :angry::angry::angry: 'හටගැනීම පේන්න තියනවා - නැසී වැනසී යාම පේන්න තියනවා - පවතින කාලය අතරතුරේ වෙනස්වීම් පේන්න තියනවා'... නැත්නම්, 'ඇති වෙනවා - කාලයක් ගිහින් නැතිවෙනවා - පවතින කාලයේ වෙනස්වෙවී තියනවා'... කියන එක, 'ඇතිවෙමින් නැතිවෙමින් පවතිනවා' කියලා අරගෙන, :rofl::rofl: ධර්මය අවබෝධ කරගන්න ගිහිල්ල රීගත්තු.. ධර්මය අවබෝධ කරගැනීම එහෙම්පිටින්ම ගූ කරගත්තු.. case එකක්!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :lol::lol::lol: ධර්ම කතාවේ / සංසාර කතාවේ තියන එකම 'ක්ෂණ' කතාව තියෙන්නෙ 'ක්ෂණ සම්පත්තියේ' විතරයි!!! !!! !!! ඒ පටන්ගත්ත කෙළවරක් පේන්නෙ නැති.. නවත්තගන්නකම් කෙළවරකුත් නැති.. සංසාර පැවැත්මකට සාපේක්ෂව, මේ එක ජීවිත කාලයක් පවතින්නෙ 'මොහොතකට' - ඉතාමත් සුළු කාලෙකට නිසයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඕක තවත් ටපලවා ගන්න එපා!!! !!! !!! ඊළඟට, අන්න ඒ පටන්ගත්ත කෙලවරක් හොයාගන්න වත් බැරි තරම් කාලයක් තිස්සෙ සිද්ධවෙලා තියන සංසාර පැවැත්ම නිසා, ඔහොම ඇලෙන ගැටෙන ඒවා නැතිකොරගෙන.. ඇලෙන හැටි බලාගෙන ඉඳල.. නිවන් යන්න කාටවත් බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :(:( අත්‍යවශ්‍ය ටික.. වැදගත්ම වැදගත් ටික.. ඉස්සෙල්ලම කෙරෙන්න ඕනෙ ටික.. කරලා ඉන්නම ඕනෙ!!! !!! !!! රහත්වෙන්න කලින් හරියට සෝවාන් / සෝතාපන්න වෙලා ඉන්න ඕනෙ!!! !!! !!! ලොකුවැඩ කරන්න කළින් ඉස්සෙල්ලම සංසාර අණතුරින් ගැළවිලා ඉන්න ඕනෙ!!! !!! !!! [B]තමුන් සංසාරෙ ඇවිල්ල නෑ!!! හැබැයි තමුන්ට තඩි සංසාර මතකයක් ඇවිල්ල තියනවා!!! අන්න ඒකට රැවටිලා තමුන් සංසාරෙ ඇවිල්ල තියන කෙනෙක්.. මීට කලින් ඉපදිලා ඉඳල තියන කෙනෙක්.. ඒ තියෙන්නෙ තමන්ම හිතපු - කියපු - කරපු දේවල්.. තමන්ටම වෙලා තියන දේවල්.. කියලා ඕනෙම කෙනෙක් මුළාවෙන මුළාව තමයි මෙතන තියන ලොකුම ප්‍රශ්ණය!!![/B] කියන එක දැනගෙන, ඉස්සෙල්ලම අන්න ඒ මුළාවෙන්.. 'සක්ඛායදිට්ඨියෙන්'.. හරියට නිදහස්වෙලා ඉන්න ඕනෙ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! තේරුණයි??? ??? ??? ඊළඟ post එක බලන්නකො.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom